Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙලදපලේ ලාෆ් ගෑස් හිගයක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

October 12, 2024 at 12:02 am

රට පුරා බොහෝ ප්‍රදේශයන්හි ලාෆ් ගෑස් හිගයක් ඇති වී තිබේ.

එම ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයන් සඳහන් කරන්නේ ඉල්ලුම් කළද අවශ්‍ය ප්‍රමාණයට ගෑස් තොග සමාගම විසින් සපයන්නේ නැති බවයි.

පසුගිය දින කිහිපය තුරා පුරාම ලාභ ගෑස් සමාගම වෙළඳපොළට ප්‍රමාණවත් තරම් තොග නිකුත් කර නැති බවද දැනගන්නට තිබේ.

ඊට හේතු වී ඇත්තේ ලෝකෙ පලේ ඉහළ ගිය ගෑස් මිලට අනුරූපීව මෙරට ගෑස් මිල ඉහළ නොදැමීමයි.

ලිත්‍රො ගෑස් සමාගම පසුගිය මිල සංශෝධනයේදී නිවේදනය කරන ලද්දේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යන පසුබිමක වුවද දේශීය වෙලදපලේ ගෑස් මිල ඉහළ නොදමන බවයි.

මෙම තත්වය මත ලාෆ් සමාගමේ සැපයුම අඩාල වීමත් විමත් සමඟ එම ඉල්ලුම ද ලිත්රෝ සමාගම වෙත ස්වභාවිකම පැටවී ඇත.

මෙරට ගෑස් ඉල්ලුමෙන් 23%ක් පමණ සැපයෙන්නේ ලාෆ් සමාගම හරහායි.

මැද පෙරදිග යුද උණසුම හා ශීත සෘතුවේ ඉල්ලුම ඉහල යාම මත ලෝක වෙලදපලේ ගෑස් මිල තව දුරටත් ඉහල යාම අපේක්ෂා කෙරෙයි.

- https://lankacnews.com/වෙලදපලේ-ලාෆ්-ගෑස්-හිගයක්/

[QUOTE="monson, post: 30235974, member: 30005"] October 12, 2024 at 12:02 am [SIZE=5]රට පුරා බොහෝ ප්‍රදේශයන්හි ලාෆ් ගෑස් හිගයක් ඇති වී තිබේ. එම ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයන් සඳහන් කරන්නේ ඉල්ලුම් කළද අවශ්‍ය ප්‍රමාණයට ගෑස් තොග සමාගම විසින් සපයන්නේ නැති බවයි. පසුගිය දින කිහිපය තුරා පුරාම ලාභ ගෑස් සමාගම වෙළඳපොළට ප්‍රමාණවත් තරම් තොග නිකුත් කර නැති බවද දැනගන්නට තිබේ. ඊට හේතු වී ඇත්තේ ලෝකෙ පලේ ඉහළ ගිය ගෑස් මිලට අනුරූපීව මෙරට ගෑස් මිල ඉහළ නොදැමීමයි. ලිත්‍රො ගෑස් සමාගම පසුගිය මිල සංශෝධනයේදී නිවේදනය කරන ලද්දේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යන පසුබිමක වුවද දේශීය වෙලදපලේ ගෑස් මිල ඉහළ නොදමන බවයි. මෙම තත්වය මත ලාෆ් සමාගමේ සැපයුම අඩාල වීමත් විමත් සමඟ එම ඉල්ලුම ද ලිත්රෝ සමාගම වෙත ස්වභාවිකම පැටවී ඇත. මෙරට ගෑස් ඉල්ලුමෙන් 23%ක් පමණ සැපයෙන්නේ ලාෆ් සමාගම හරහායි. මැද පෙරදිග යුද උණසුම හා ශීත සෘතුවේ ඉල්ලුම ඉහල යාම මත ලෝක වෙලදපලේ ගෑස් මිල තව දුරටත් ඉහල යාම අපේක්ෂා කෙරෙයි. - [URL='https://lankacnews.com/%e0%b7%80%e0%b7%99%e0%b6%bd%e0%b6%af%e0%b6%b4%e0%b6%bd%e0%b7%9a-%e0%b6%bd%e0%b7%8f%e0%b7%86%e0%b7%8a-%e0%b6%9c%e0%b7%91%e0%b7%83%e0%b7%8a-%e0%b7%84%e0%b7%92%e0%b6%9c%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/']https://lankacnews.com/වෙලදපලේ-ලාෆ්-ගෑස්-හිගයක්/[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom