වෙලදපලේ ලාෆ් ගෑස් හිගයක්..

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    October 12, 2024 at 12:02 am
    රට පුරා බොහෝ ප්‍රදේශයන්හි ලාෆ් ගෑස් හිගයක් ඇති වී තිබේ.

    එම ගෑස් සමාගමේ අලෙවි නියෝජිතයන් සඳහන් කරන්නේ ඉල්ලුම් කළද අවශ්‍ය ප්‍රමාණයට ගෑස් තොග සමාගම විසින් සපයන්නේ නැති බවයි.

    පසුගිය දින කිහිපය තුරා පුරාම ලාභ ගෑස් සමාගම වෙළඳපොළට ප්‍රමාණවත් තරම් තොග නිකුත් කර නැති බවද දැනගන්නට තිබේ.

    ඊට හේතු වී ඇත්තේ ලෝකෙ පලේ ඉහළ ගිය ගෑස් මිලට අනුරූපීව මෙරට ගෑස් මිල ඉහළ නොදැමීමයි.

    ලිත්‍රො ගෑස් සමාගම පසුගිය මිල සංශෝධනයේදී නිවේදනය කරන ලද්දේ ලෝක වෙළඳපොළේ ගෑස් මිල ඉහළ යන පසුබිමක වුවද දේශීය වෙලදපලේ ගෑස් මිල ඉහළ නොදමන බවයි.

    මෙම තත්වය මත ලාෆ් සමාගමේ සැපයුම අඩාල වීමත් විමත් සමඟ එම ඉල්ලුම ද ලිත්රෝ සමාගම වෙත ස්වභාවිකම පැටවී ඇත.

    මෙරට ගෑස් ඉල්ලුමෙන් 23%ක් පමණ සැපයෙන්නේ ලාෆ් සමාගම හරහායි.

    මැද පෙරදිග යුද උණසුම හා ශීත සෘතුවේ ඉල්ලුම ඉහල යාම මත ලෝක වෙලදපලේ ගෑස් මිල තව දුරටත් ඉහල යාම අපේක්‍ෂා කෙරෙයි.

    - https://lankacnews.com/වෙලදපලේ-ලාෆ්-ගෑස්-හිගයක්/
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173

    ලිට්‍රො එකේ මුදිතයා අයින් වෙන්න කලින් කිව්වා නේද ගෙන්නලා තියෙන්නෙ කියලා. එක්කො මුන් ස්ටොක් එක අල්ලන් ඉන්නවා ඇති price වැඩි නොකර විකුනන්න election ඉවර වෙනකන්. ඉවර උන ගමන් ලොන්තයන්ට දෙයි බඩේ ගෑස් හැදෙන්නම. ඇයි ඉතින් ඊටපස්සෙ එලවන්නද අරුන්ව අවුරුදු 5ක් යනකන්
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    මුදිතයා අයින් වෙන්න කලින් කිව්වා නේද ගෙන්නලා තියෙන්නෙ කියලා. එක්කො මුන් ස්ටොක් එක අල්ලන් ඉන්නවා ඇති price වැඩි නොකර විකුනන්න election ඉවර වෙනකන්. ඉවර උන ගමන් ලොන්තයන්ට දෙයි බඩේ ගෑස් හැදෙන්නම. ඇයි ඉතින් ඊටපස්සෙ එලවන්නද අරුන්ව අවුරුදු 5ක් යනකන්
    Muditha hitiye Litro eke. Me Laughs
     
    • Like
    Reactions: tharakaf

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640

    එච්චට කල් ගෑස් නැතුව අල්ලන් ඉන්නවට වඩා වැඩි මිලට හරි ගෑස් දෙනෙ එකේ ඩැමේජ් එක අඩුයි කියල උන්ට තේරෙන්නෙ නෑ කියල හිතනවත ඔබතුමා?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    එච්චට කල් ගෑස් නැතුව අල්ලන් ඉන්නවට වඩා වැඩි මිලට හරි ගෑස් දෙනෙ එකේ ඩැමේජ් එක අඩුයි කියල උන්ට තේරෙන්නෙ නෑ කියල හිතනවත ඔබතුමා?
    යකො බිත්තරේ අඩු වෙන එකට ක්‍රෙඩිට් එක ගන්න ගිහින් නාපු නෑම හැටීයට උඹ හිතනවද දැන් ගෑස් වැඩි කලොත් මිනිස්සු හුරේ දාවි කියලා? මාසයක් අල්ලන් ඉන්න තියෙන්නෙ, election ඉවර උන ගමන් ඕනම් හවසම වැඩි කරලා දැම්මානම් හරි.
    මට අවුලක් නෑ 2022 සීන් එකෙන් පස්සෙ සිලින්ඩර් 3ක් එක්ක දුවන්නෙ (ලාෆ් 1යි, ලිට්‍රො2) 🤭 🤭

    Muditha hitiye Litro eke. Me Laughs
    ආහ් පොඩ්ඩක් මිස් උනා
    ------ Post added on Oct 12, 2024 at 9:41 AM
     
    • Like
    Reactions: monson

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    යකො බිත්තරේ අඩු වෙන එකට ක්‍රෙඩිට් එක ගන්න ගිහින් නාපු නෑම හැටීයට උඹ හිතනවද දැන් ගෑස් වැඩි කලොත් මිනිස්සු හුරේ දාවි කියලා?
    බිත්තරෙත් පෙන්නන තරම් දෙයක් නැති උනාට ඒකෙත් හොද ගේම් ටිකක් තියනව. ඒව ගානට හරි යයි
    මාසයක් අල්ලන් ඉන්න තියෙන්නෙ, election ඉවර උන ගමන් ඕනම් හවසම වැඩි කරලා දැම්මානම් හරි.

    23% market share එකක් නිසා අල්ලන් ඉන්න ත් බැරි නෑ තමයි නෙහ්..

    මට අවුලක් නෑ 2022 සීන් එකෙන් පස්සෙ සිලින්ඩර් 3ක් එක්ක දුවන්නෙ (ලාෆ් 1යි, ලිට්‍රො2

    මට ඉතිං අදාලම නෑ. ගෑස් තියෙනෙත් Option 2 විදිහට. අපි induction. ඉර වහන්න වෙනව මොනා හරි කරන්න නම් 😅
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මට ඉතිං අදාලම නෑ. ගෑස් තියෙනෙත් Option 2 විදිහට. අපි induction. ඉර වහන්න වෙනව මොනා හරි කරන්න නම් 😅
    සොලර් වලින් හොඳට බර අදින්න පුලුවන්ද බන්? මම 10KW එකක් ගහන්න බැලුවෙ, දැනට 5KW battery backup එකක් තියෙනවා power ගියොත් පාවිච්චි කරන්න.

    බිත්තරෙත් පෙන්නන තරම් දෙයක් නැති උනාට ඒකෙත් හොද ගේම් ටිකක් තියනව. ඒව ගානට හරි යයි
    ජෙප්පන්ගෙ බොලඳ කතාවලට මිනිස්සු රැවටිලා චන්දේ දුන්නා වගේම තමා බන් බිත්තර වගේ සීන් වලින් අනිත් පැත්තට යන්න පුලුවන්. මිනිස්සු ඔය අල්ලන් ඉන්නම් කිව්වට අල්ලන් ඉන්න කාලේ හෙන පොඩි.

    23% market share එකක් නිසා අල්ලන් ඉන්න ත් බැරි නෑ තමයි නෙහ්..

    ලපාරිස් දැන්නම් වැඩි කරන්න දෙන්නෙ නෑ කොහොමත්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    ජෙප්පන්ගෙ බොලඳ කතාවලට මිනිස්සු රැවටිලා චන්දේ දුන්නා වගේම තමා බන් බිත්තර වගේ සීන් වලින් අනිත් පැත්තට යන්න පුලුවන්. මිනිස්සු ඔය අල්ලන් ඉන්නම් කිව්වට අල්ලන් ඉන්න කාලේ හෙන පොඩි.

    මේකෙ ධනනාත් පැහැදිලි කරල තියනව හොදට. කොමිස් සීන් එක ගැනත් තියනව.

    positive බලමු. මට නිකමට හිතෙනව කන්තලේ ඉඩම් ටිකේ බඩ ඉරිගු දායි කියල.

    සොලර් වලින් හොඳට බර අදින්න පුලුවන්ද බන්? මම 10KW එකක් ගහන්න බැලුවෙ, දැනට 5KW battery backup එකක් තියෙනවා power ගියොත් පාවිච්චි කරන්න
    5kW ගානෙන් කියන්නෙ එකපාර උපරිම දෙන්න පුලුවන් ක්ෂමතාවය. 5000W ක මැසිමක් අවුලක් නැතුව එකදිගට දිව්වැකි.

    battery type එකයි, Ah එක මත තමා බර ඇදීම තීරනේ වෙන්නෙ. අරකත් ඕනෙ තමයි. 5kW එකේ details ටික කියන්න. inverter brand model number , battery brand model numbers
    ------ Post added on Oct 12, 2024 at 10:20 AM
     
    • Like
    • Dislike
    Reactions: netudara and Kolama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අඩෝ මම ගෙනාවෙ නෑ තව අඩුවෙයි කියල හිතලා. දැන් ඒකත් නැද්ද. 😤
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,539
    9,026
    113
    ලිට්‍රො එකේ මුදිතයා අයින් වෙන්න කලින් කිව්වා නේද ගෙන්නලා තියෙන්නෙ කියලා. එක්කො මුන් ස්ටොක් එක අල්ලන් ඉන්නවා ඇති price වැඩි නොකර විකුනන්න election ඉවර වෙනකන්. ඉවර උන ගමන් ලොන්තයන්ට දෙයි බඩේ ගෑස් හැදෙන්නම. ඇයි ඉතින් ඊටපස්සෙ එලවන්නද අරුන්ව අවුරුදු 5ක් යනකන්
    Laugh gas litro ekt adala netha. Laugh eka run wenne homben
     
    • Dislike
    Reactions: netudara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    election ඉවර වෙනකන්. ඉවර උන ගමන් ලොන්තයන්ට දෙයි බඩේ ගෑස් හැදෙන්නම. ඇයි ඉතින් ඊටපස්සෙ එලවන්නද අරුන්ව අවුරුදු 5ක් යනකන්
    මේක තමා වෙන්නේ අන්තිමට
    හොදම සෙල්ලම තියෙන්නේ චන්දෙන් පස්සේ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,539
    9,026
    113
    ලිට්‍රො එකේ මුදිතයා අයින් වෙන්න කලින් කිව්වා නේද ගෙන්නලා තියෙන්නෙ කියලා. එක්කො මුන් ස්ටොක් එක අල්ලන් ඉන්නවා ඇති price වැඩි නොකර විකුනන්න election ඉවර වෙනකන්. ඉවර උන ගමන් ලොන්තයන්ට දෙයි බඩේ ගෑස් හැදෙන්නම. ඇයි ඉතින් ඊටපස්සෙ එලවන්නද අරුන්ව අවුරුදු 5ක් යනකන්
    Ehenam itin oya kathawath foreign connection na kiyn kathawama wage thm 🤣
     
    • Dislike
    Reactions: netudara

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    කොට්ටාවේ කොහෙවත් Laughs gas නැහැ කාලකන්නි ජෙප්පෝ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,100
    113
    Mother Earth
    ජෙප්පො ටික දැන් ගෑස් බටේට කට තියලා හයියෙන් හිනා වෙන්න. එතකොට laughs ගෑස් එක පිරෙනවා. 🤷‍♂️