වෙලාවල්

මචන්ලා..මගේ කෙල්ලගෙයි වෙලාවල් ගැලපෙනවද බලවන්න පුලුවන් හොද තැනක් කියනවද ? නැත්තම් මේකේ කාට හරි බලල දෙන්න පුල්වුන් අය ඉන්නවද ? එ ගැන දැනුම තියන අය ?:eek::eek::eek::(:(
 
lanka37

Junior member
  • Sep 29, 2009
    108
    8
    18
    මචන්ලා..මගේ කෙල්ලගෙයි වෙලාවල් ගැලපෙනවද බලවන්න පුලුවන් හොද තැනක් කියනවද ? නැත්තම් මේකේ කාට හරි බලල දෙන්න පුල්වුන් අය ඉන්නවද ? එ ගැන දැනුම තියන අය ?:eek::eek::eek::(:(
    dennage upandinai, upan awurudui, upan welawalui, upan distric mata pm karanna machan.