ලංකාවේ ගරාජ්

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    මචන්ලා බයික් වාහන හරියට හදන තැන් අඩුයි නේද බහුතරයක් ඉන්නේ මක බාස්ල මේ ටිකේ බයික් එක හදන්න ගිහින් බාස් ලගේ ගොන් වැඩ නිසා ලොකු ගානක් පාඩු උනා. බහුතරයක් තැන් වල හරි ටුල්ස් නෑ වැඩ කරන ගෝලයන්ට දැනුම නෑ දැනුම තියන එක විනාඩි 5න් කරන්න පුළුවන් දේවල් පැයක් වගේ ඇත ගානවා.

    පුළුවන් නං තමන්ට සෙට් උන හොද තැන් ටිකක් මේකේ update කරමු හැමෝටම වටියිනේ
     
    • Like
    Reactions: Inigo Montoya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,940
    12,003
    113
    Bike ekak youtube balan unath thamantama hadanna puluwan..
    Hadanna kammali nam aduma hadana hati balan wath palayan garage ekata yanakota. Ethakota kela wenne na, unta ona nam apita kiyala denna puluwan..

    Mama car garage ekata geniyanakotath issella okoma balan yanne..
     
    • Like
    Reactions: KBW123

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,787
    13,128
    113
    35
    Spain
    අපේ උන් කෑලි මාරු කරනවා ලෙඩේ සනීප වෙනකම්, ඕක තමයි අවුල,
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,940
    12,003
    113
    අපේ උන් කෑලි මාරු කරනවා ලෙඩේ සනීප වෙනකම්, ඕක තමයි අවුල,
    Common wahana ganin, e model ekatama specialist garage ekata palayan.
    Naththan godak wahana parana wenakota ena samahara leda wala hari spot eka first time japanatawath hoyanna ba..
    Ekama model eke wahana 1000 withara hadapu ekek witharai ehema common fault experience eken danne..
    Un ewa katawath kiyanneth na..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    Ekama model eke wahana 1000 withara hadapu ekek witharai ehema common fault experience eken danne..
    Un ewa katawath kiyanneth na..

    Dan nam godak models walata FB groups thiyenwa neh. Common faults discuss wenawa nithara
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,613
    1,528
    113
    මචන්ලා බයික් වාහන හරියට හදන තැන් අඩුයි නේද බහුතරයක් ඉන්නේ මක බාස්ල මේ ටිකේ බයික් එක හදන්න ගිහින් බාස් ලගේ ගොන් වැඩ නිසා ලොකු ගානක් පාඩු උනා. බහුතරයක් තැන් වල හරි ටුල්ස් නෑ වැඩ කරන ගෝලයන්ට දැනුම නෑ දැනුම තියන එක විනාඩි 5න් කරන්න පුළුවන් දේවල් පැයක් වගේ ඇත ගානවා.

    පුළුවන් නං තමන්ට සෙට් උන හොද තැන් ටිකක් මේකේ update කරමු හැමෝටම වටියිනේ
    Mhema wela mage bike eke rear hub ekama dnn una, corona kale garage godakma wahala thiyeddi podi thanakin chain sprocket eka dnna gihin athule kallak dala nathuwa passe u hoyannath na. Garage ekath close :growl:
    Dan nm HONDA ekenmai hadanne.:dull:
     
    • Like
    Reactions: KBW123

    My Journal

    Active member
  • Dec 21, 2025
    55
    110
    33
    Paradise on Earth
    www.zedge.net
    Mokakda bike eka. Mokakda thiyena awla. Mata Engine Carburetor arenna anith hama ekama mamama thama ban atha patha gaala hadaganne.

    Engine eke Carburetor eke thiyena lede mokakda kiyala therenawa fix karana hatith therenawa. eth atha gahanna bayayi. mokada apita ona tools okkoma naha. anika owa wala thiyenawa tack-ticks anna ewa danagena inna one.
     
    • Like
    Reactions: KBW123

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මෙහෙමයි බන්. ඕක ගරාජ් වල නෙමෙයි ගොඩක් තැන් වල තියන අවුලක්. ටිකක් මොලයක් තියන උන් එක එක රටවල ගිහිල්ල. ඉතුරු වෙලා ඉන්න වැඩ දන්නා උන් එකා දෙන්නට ලෝකේ නැති ප්‍රශ්න. ඒ හැර එදාවේල හොයාගන්න සෙට් වෙච්ච උන් තමා වැඩියෙන් ඉන්නේ. ඉතින් උන්කරන්නේ ඔය මොකක් හරි බුලක් ගහල ගාන කපා ගන්න එක.
    මම වාහන වලට ඩ්‍රයිවර්ලා බැලුව. එන එන එකාට එක්කෝ රිවස් බෑ, එහෙම නැත්නම් පාරේ අයිනෙන් යන්න බෑ. රෑට ඩ්‍රයිවින් බෑ. ටිකක් හරි පුළුවන් එකාට බොන්නේ නැතුව ඉන්න බෑ. මම තව යාලුවෝ කිහිපදෙනෙක්ට කතා කරලා බැලුව උන්ගේ සේවකයෝ කොහොමද කියල. උන්ගේ එවුන් ඊට එහා.. එකෙක් කන්ස්ට්‍රක්ෂන්. උ කිව්වා උගේ ලඟ ඉන්න අවුරුදු 40, 50 බාස්ලට තාම තාප්පෙක ගඩොල් 4ක් කෙලින් බැඳ ගන්න බෑ කියල. හොද එවුන් රට ගියාලු. :ROFLMAO:
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,823
    546
    113
    ගොඩක් හොද තැන් වුනත් වැඩ supervise වෙන්නේ නැත්නම් ප්‍රශ්ණ එනවා. මම දන්න garage එකක අලුතෙන් වැඩට කොල්ලෙක් අරගෙන ඌ හොරෙන් වාහනේක බම්පෙර් එකේ sensors ගලවාගෙන, හොද වෙලාවට garage එක භාරව ඉන්න එකා ඒක දැකලා අරුට නෙළලා ඒ ටික customer ට කියලා replace කළා.

    තව තැනක, අලුතෙන් වැඩට ආපු එකෙක් ස්පනර් එකක් වට්ටලා windscreen එකක් crack කළා. garage එක හොද නිසා customer ට කියලා replace කරා.

    මගේ මතය තමයි ඔයාගේ වාහනේ ප්‍රශ්නයක් ආවහම පොඩ්ඩක් google එකේ search කරලා ඒකට ඕනේ parts ගැන එහෙම හොයන්න. garage එක sure නම් විතරක් ඒගොල්ලන්ට parts අරන් දාන්න කියන්න (හැබැයි වැඩේ ඉවර වෙලා ගලවාපු parts බලන්න ඕනේ කියන්න). නැත්නම් හොදම වැඩේ තමයි parts ලිස්ට් එකක් ඉල්ලන් ඔයා දන්නා කඩේකින් parts ටික අරන් දෙන්න (පොඩි කට්ටක් කන්න වෙනවා හැබැයි cost එකත් අඩුයි බඩුත් sure).

    garage එකක් තොරණ කොට mechanical repair එකක් නම් බලන්න අදාල් tool තියෙනවාද කියලා. මම බලන්නේ vehicle hoist එකක් pit එකක් තියෙනවාද කියලා.

    පුළුවන් නම් දන්නා කෙනෙක්ගේ contact එකක් හරහා යන්න එතකොට වැඩේ smooth එකේ වෙනවා.
     
    • Like
    Reactions: KBW123

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    මෙහෙමයි බන්. ඕක ගරාජ් වල නෙමෙයි ගොඩක් තැන් වල තියන අවුලක්. ටිකක් මොලයක් තියන උන් එක එක රටවල ගිහිල්ල. ඉතුරු වෙලා ඉන්න වැඩ දන්නා උන් එකා දෙන්නට ලෝකේ නැති ප්‍රශ්න. ඒ හැර එදාවේල හොයාගන්න සෙට් වෙච්ච උන් තමා වැඩියෙන් ඉන්නේ. ඉතින් උන්කරන්නේ ඔය මොකක් හරි බුලක් ගහල ගාන කපා ගන්න එක.
    මම වාහන වලට ඩ්‍රයිවර්ලා බැලුව. එන එන එකාට එක්කෝ රිවස් බෑ, එහෙම නැත්නම් පාරේ අයිනෙන් යන්න බෑ. රෑට ඩ්‍රයිවින් බෑ. ටිකක් හරි පුළුවන් එකාට බොන්නේ නැතුව ඉන්න බෑ. මම තව යාලුවෝ කිහිපදෙනෙක්ට කතා කරලා බැලුව උන්ගේ සේවකයෝ කොහොමද කියල. උන්ගේ එවුන් ඊට එහා.. එකෙක් කන්ස්ට්‍රක්ෂන්. උ කිව්වා උගේ ලඟ ඉන්න අවුරුදු 40, 50 බාස්ලට තාම තාප්පෙක ගඩොල් 4ක් කෙලින් බැඳ ගන්න බෑ කියල. හොද එවුන් රට ගියාලු. :ROFLMAO:
    atthama kathawa. rate thathwe okai.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මගේ ලඟ කාලයක් පරන බයික් එකක් තිබුනා TW200 එකක්, පස්සෙත් තව එක එක පොඩි බයික් ස්කූටර් එහෙම තිබුනා
    ඕව අතපත ගාල ගලවලම දැන් බයික් එකක අවුලක් ගොඩදාන්න පුලුවන්
    ටූල්ස් නං සේරම මගේ ලඟ තියනවා කාර් එක කෑලි වලට ගලවන්න උනත්

    බයික් එක පරන එකක් නං(සහ financially stable නං) බය නැතුව ගලවලා බලන්න තියෙන්නෙ. මගේ තියරිය තමයි ට්‍රයි කරොත් ඕන දෙයක් පුලුවන් කියන එක, විශේශයෙන් ඔය වගේ දේවල්
    single cylinder බයික් එන්ජින් සහ ගියර්බොක්ස් කියන්නෙ තේරුම් ගන්න හරි ලේසි ප්‍රශ්නයක් ආවොතින් හේතුව හොයාගන්න ඒ තරං අමාරු නැති දෙයක්

    බයික් එක අලුත් නං, ලෝන් දාල ලීස් දාල ගනිපු බයික් එකක් නං කම්පැනි හරි දාල වැඩ ටික කරගන්න, financially අමාරුවෙන් නං ඉන්නෙ බයික් එක ගලවලා කබලෙන් ලිපට වැටෙන්න පුලුවන් ඉතින්
     
    • Like
    Reactions: vali aththa

    Podi kale experience eka nisa Car unath godak dewal thaniyama hadanna puluwan habai dan podi kale wage nemei kammali and disposable income thiyenakota gedara wahanayaka oil maru karannawath hithenne na.. laksha ganan tools ohe thiyanawa..

    Oil + filter price ekata wada Rs 3000 wadiyen aran mulu wahanema ussala service karala, engine bay, under body, vax, interior vaccum, lubrication okkoma karala (6 hour) job ekak electricity, equipment, raw material, labour okkoma waste karan. Just $9 ta karaddi apima karanne ai ban..

    Lankawe thama mechchara price adu.
    india wala chora pot wala price adu unata lankawe wage facilities thiyana premium pot wala ganan wadi..
    Western rataka kalanam $300 wath job ekak mehe $9 ta karanne..
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    Podi kale experience eka nisa Car unath godak dewal thaniyama hadanna puluwan habai dan podi kale wage nemei kammali and disposable income thiyenakota wahanayaka oil maru karannawath hithenne na..
    Oil + filter price ekata wada Rs 3000 wadiyen aran mulu wahanema ussala service karala, engine bay, under body, vax, interior vaccum, lubrication okkoma karala (5 hour) job ekak electricity, equipment, raw material, labour okkoma waste karan. Just $9 ta karaddi apima karanne ai ban..

    Lankawe thama mechchara price adu.
    india wala chora pot wala price adu unata lankawe wage facilities thiyana premium pot wala ganan wadi..

    සමහර දේවල් depends
    මට ඉතින් disposable income එකක් තියනවා සහ ඕව හදන එක තමයි හොබි එක. ඒක නිසා ගාන ගැන හිතන්නෙ නැතිව හදන එක තමයි කරන්නෙ
    අපිම හදනකොට අනවශ්‍ය කෑලි එහෙමත් වැඩි හොඳට රීප්ලේස් කරන නිසා ගොඩක් වෙලාවට ගැරිජ් එකකින් හදනවට වියදම වැඩි වෙන්නත් පුලුවන් අපි ඕක කරන්න ගියාම
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,940
    12,003
    113
    සමහර දේවල් depends
    මට ඉතින් disposable income එකක් තියනවා සහ ඕව හදන එක තමයි හොබි එක. ඒක නිසා ගාන ගැන හිතන්නෙ නැතිව හදන එක තමයි කරන්නෙ
    අපිම හදනකොට අනවශ්‍ය කෑලි එහෙමත් වැඩි හොඳට රීප්ලේස් කරන නිසා ගොඩක් වෙලාවට ගැරිජ් එකකින් හදනවට වියදම වැඩි වෙන්නත් පුලුවන් අපි ඕක කරන්න ගියාම
    Oil, filter and micro fiber redi kallak apima ara gaththath service eken karanawata wada cost wenawa. :lol:
    Unta bulk price ekata badu labenne, anika unge labour charges hena adui..
    Ithin api gedara kalath eeta wada cost wenawa..
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    Mokakda bike eka. Mokakda thiyena awla. Mata Engine Carburetor arenna anith hama ekama mamama thama ban atha patha gaala hadaganne.

    Engine eke Carburetor eke thiyena lede mokakda kiyala therenawa fix karana hatith therenawa. eth atha gahanna bayayi. mokada apita ona tools okkoma naha. anika owa wala thiyenawa tack-ticks anna ewa danagena inna one.
    බයික් එක නං පරණ vespa එකක් මචං. නෝමල් දේවල් නං කරන්න පුළුවන් ping එහෙම ගහන්න බෑනේ