වෙලාව රාත්‍රී 11:29යි - ගෙදර ආරක්ෂාව සහතිකයි!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මේ කුරුනෑගල නේද. ඔතන එහාපැත්තෙ පොල් ගහත් තියනව.. මම දන්නව ප්ලේස් එක. :sorry:

    12 km away from kurunegala,with in 500m there is filing station

    එහෙනම් ඉන්නෙ නාරම්මල පාරෙ කලුගොමුවෙ??

    petrol.png


    hariyatama methana inne oya rosa paata thana :P :P

    පූසගේ ෆොටෝ එකෙන් ගෙදර ට්‍රැක් කෙලේ කොහොමද යකෝ?

    මාකට් එකෙන් අළුත් මන්නයක් ගන්න වෙයි වගෙයි. :angry:
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    දොරවල් ඇරලා දාලා වටේ ගිහින් එන්න පුළුවන් හැබැයි ගෙදර තියෙන වටින දේවල් ගැන අදහස අතෑරලා. 😂
    ඔවු.. ගෙදර ආරක්ෂාව ට පූසො මොනවද කරන්නෙ?