වෙලාව හරි මහත්තයෝ

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කට්ටඩි.ගුරුන්නා;17708162 said:
    උබේ ජාතික හැදුනුම්පත අපිට මොකටද පොන්ස්. උබේ රූපේ බලාගෙන *තේ ගහන්නද ? :D:D

    ඒක දිහා බලන් ඇගිල්ල ගහගන්න..:rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;17708246 said:

    attachment.php
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ


    ade ban,

    umbata wahana set wenawane?

    aluth muna thiyana tiida ekak kiyak weida ban?

    aduwen duwapu ekak 50000 ta adu?

    then 50000ta adu demio ekak kiyak weida?

    umba gawa medawas wala monawada thiyenne?

    tiida 2007/8 ekak 25kata gaththahaki
    demio awrudda mokakda?

    mage athe wikunanna wahana na ban me welawe. wena business ekakata hirawela inne
     
    Dec 28, 2014
    763
    95
    0
    hqdefault.jpg

    බත් ගොට්ට කුනු කූඩෙට :lol::lol: කිච උනා නේද මහින්දගෙ ගූ කාල සාහසිකයි :lol::lol:
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    රත්තරං;17708275 said:
    tiida 2007/8 ekak 25kata gaththahaki
    demio awrudda mokakda?

    mage athe wikunanna wahana na ban me welawe. wena business ekakata hirawela inne

    tiida eka aluth ,una thiyana ekada? parana muna nam kujithayi.
    teak & beige interior thiyana and silver color wage ekak.


    demio nam puluwan tharam aluth ekak thama hoyanne.

    monawa kalatj max budget hithan hitiye 23 thamayi.

    vitz,vios nam epa. vitz ekakata nagga, sansaare epa una. athishayinma kujithayi. passo ekath ehemayi.

    HONDA mukuth nadda ban ganna.

    basic constraints
    50000km ta adu
    uda year ekak

    wage thiyana

    ah ground clearence ekth ona. aluth swift beetle ekaka trip ekak giya. ayyo kujithayo. anthima tike api bahala driver witharak giya, mokada yata wadinawa podi walakadith. ekata ape gedara thiyana eka. ona paralata ottui.(suzuki kei 2004 turbo)

    aththama kiwwoth mama kei ekata patta asao. mara control wahane. ekama aduwa 650 engine eka thamayi :nerd:

    welawakata hitjenawa ban 23k wiyadam nokara 18-19 pawichchi karapu aluth indian or elite ekak ganna. mokada mama kohomath loan,lease karanna inne. loku naya walata hira wenna bayayi
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    රත්තරං;17708049 said:

    පල පොන්ස් යන්න.

    පෙන්නපන් බලන්න බොබොසේ ආන්ඩුවට සෙට් උනාට පස්සේ ඒ වෙනුවෙන් මම දාපු එක පෝස්ට් එකක්?

    පෙන්නපන් බලන්න මහින්දට කඩේ ගිය එක පෝස්ට් එකක්?

    පැහැදිලිවම මම මයිත්‍රීට කියල මුලින්ම මේකේ දැම්මා. ඕනේනම් ලපයි සිපයිගෙන් නැතුව මෙතන දේශපාලන අවභෝදයක් තියෙන උන්ගෙන් අහල බලපන්

    පෙන්නුවොත් මම මෙතන මගේ ජාතික හැදුනුම්පතේ කොපියක් දානවා

    මචං උඹ හිටියේ bbs හි මතවාදය සමග පමණයි මං හිතන්නේ
    මමත් එහෙමයි
    මය්ට්‍රි ආවත් එදා ඉදං ආව ප්‍රශ්න ඉතුරු වෙලා තියෙනවා
    ඒවා විසදන්න හෙටත් අපි ඉදිරිපත් වෙන්න ඕනා
    bbs සංවිධානයක් පමණි. මතවාදය, ජාතියට ඇති ආලය ඇත්තේ අපේ ඇඟේය
    bbs මහින්දට කඩේ යන්න කිව්වට අපි ගියේ නැත්තේ ඒ නිසාය
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ කොටි හම්බයනේ දැන් තොපට රජෙක් ඉන්නේ
    අපට නැත හැඟෙන්නේ
    ඒ නිසාවෙනි අපි තැවෙන්නේ :(
     
    • Like
    Reactions: චගු

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පැරදුනේ චන්ද්‍රසිරිවත් මහින්දවත් නෙමේ සින්හළු :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බය වෙන්න එපා බන්... අපි වයිර කරන්නේ නෑ... :yes:
    මයිත්‍රි යුගය ඇරබුනා... SF ගෙන් පලිගත්ත වගෙ පලි ගන්නෙ නෑ බන්...
    :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    රත්තරං;17708049 said:

    පල පොන්ස් යන්න.

    පෙන්නපන් බලන්න බොබොසේ ආන්ඩුවට සෙට් උනාට පස්සේ ඒ වෙනුවෙන් මම දාපු එක පෝස්ට් එකක්?

    පෙන්නපන් බලන්න මහින්දට කඩේ ගිය එක පෝස්ට් එකක්?

    පැහැදිලිවම මම මයිත්‍රීට කියල මුලින්ම මේකේ දැම්මා. ඕනේනම් ලපයි සිපයිගෙන් නැතුව මෙතන දේශපාලන අවභෝදයක් තියෙන උන්ගෙන් අහල බලපන්

    පෙන්නුවොත් මම මෙතන මගේ ජාතික හැදුනුම්පතේ කොපියක් දානවා

    :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    පැරදුනේ චන්ද්‍රසිරිවත් මහින්දවත් නෙමේ සින්හළු :(

    Ane pala pala.ayi Mahinda dinnanan hambayonwa demalunwa wena ratakata yawanawada?:lol:
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    රත්තරං;17707969 said:
    මහින්ද පැරදුනේ නැනේ.ජනදිපතිකම බාරදීලා අරලියගහ මැදුරෙන් පිටවෙලා ගියානේ

     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචං උඹ හිටියේ bbs හි මතවාදය සමග පමණයි මං හිතන්නේ
    මමත් එහෙමයි
    මය්ට්‍රි ආවත් එදා ඉදං ආව ප්‍රශ්න ඉතුරු වෙලා තියෙනවා
    ඒවා විසදන්න හෙටත් අපි ඉදිරිපත් වෙන්න ඕනා
    bbs සංවිධානයක් පමණි. මතවාදය, ජාතියට ඇති ආලය ඇත්තේ අපේ ඇඟේය
    bbs මහින්දට කඩේ යන්න කිව්වට අපි ගියේ නැත්තේ ඒ නිසාය



    දැනටත් මම නම් බොබසේ එක්ක ඉන්නව දේශපාලනය සම්බන්ධයෙන් අදහස් වෙනස් උනත්..... උන් නොහිටින්න රිෂාඩ් තව නටනව.... බොබසේ හරියට සාක්ෂි ගොනු කලේ නෑ.... කලානම් මුලතිව් කැලේ වෙනම ගමක් හදපු එක ගැන පවා දාන්න තිබ්බ( මෙතන ලොකු කැලයක් ලඟ ..ඒ කැලේ අපේ හමුදාවන්‍ මාසයක් සර්වයිව් වෙලා ආපහු එන්න ට්‍රේන් කරන තැනක් ).... දැන් සිලාවතුර/ මරිචකටුට ඔක්කොම මුස්ලිම් ජනපද කරණයට අහුවෙලා..... තව අවුරුදු 10-15 ඇතුලත මන්නාරම් දූපත සම්පුර්ණයෙන් මුස්ලිමුන් සතු වෙනව ...ද්‍රවිඩයන් සතු ඉඩම් මිලදී ගැනීමෙන්...... රිෂාඩ් බදුර්දීන් උතුරු නැගෙනහිර ගෙවල් 2500කට වඩා හදල දීල මුස්ලිම් මිනිස්සු පදිංචි කරල තියෙනව...අපේ රටේ මාද්‍ය වල ප්‍රචාරය කරල නෑ ඒත් විදේහ වලට තොරතුරු යවල තියෙනව ..තව තවත් අධාර ගන්න...