වෙලාව හොඳයි
ඡයවීර තමාගේ රථය නගරය දෙසට පදවමින් සිටියදී
හදිසියේම මිනිසෙකු හැපුනි..
ඡයවීර අනතුරට පත් පුද්ගලයාව සනසවමින් මෙසේ කීය...
ඡයවීර : මොනව වුනත් තමුසෙගේ වෙලාව හොඳයි...
මිනිසා : ඒ මොකද...?
ඡයවීර : තමුසේ මගේ වාහනයට හැප්පුනේ හරියටම
දොස්තර මහත්තයගේ ගෙදර ලගඳී...
මිනිසා : මම තමයි ඕයි....... දොස්තර
නොදැනීම
ඉතා අමාරුවෙන් අත්වාරුවක උපකාරයෙන් ගමන් කරන
තම මිතුරා දුටු ඉන්දික එයට හේතුව විමසීය.
ඉන්දික: ඇයි...මචං උඹේ කකුලට මොකද වුණේ..?
මිතුරා: උඹ දැක්කද ඉන්දික හන්දියේ වැස්සට හෑරිලා තිබුණ වළ..?
ඉන්දික: ඔව්..ඔව්.. මම දැක්කා...
මිතුරා: මම ඒක දැක්කෙ නෑනේ..
ක්ලච් එක දෙනවා
යතුරු පැදි පුහුනුව ලබාදෙන උපදේෂකයෙක් එම පුහුණුව
සදහා පැමිණි ගමේ තරුණයෙකුට යතුරු පැදියේ ඉදිරි පස
අසුන දී ඔහු එහි පසුපස අසුනෙහි හිද තරුණයාට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටියේය.
එම උපදෙස් පරිඳි තරුණයා යතුරු පැදිය පන ගන්වා
ක්ලච් එක අල්ලාගෙන ගියරයක් දමා එක්සෙලරේටරයද අවශ්‍ය පමණට තබාගෙන සිටියේය.
එවලෙහි උපදේශකයා ඊළග විදානය දුන්නේය.
" හා දැන් ක්ලච් එක දෙනවා "
එනමුත් තරුණයාගෙන් ප්‍රතික්‍රියාවක් නැත.
"ක්ලච් එක දෙනවා"
එවලෙහි උපදේෂකවරයා මඳක් උස් හඬින් කීවේය..
එනමුත් එවරද තරුණයාගෙන් ප්‍රතික්‍රියාවක් නැත.
එවිට උපදේෂකයා මහත්වූ කේන්තියට පැමිණ මෙසේ කෑ ගැසුවේය..
"ක්ලච් එක දෙනවා ඕයී"
ඒ වන විට තරුණයාද මහත් වූ කෙන්තියට පත්ව සිටියේය.
ඔහු පෙරලා මෙසේ කෑගැසුවේය..
"මං ගත්තේ නෑ ඕයි"
එලුවගේ නපුරු කම
තුවාල ලබා සිටි සිරිපාල බැලීමට ඔහුගේ හොදම මිතුරා වු
දයාපාල සිරිපාලගේ නිවසට ගොඬවිය..
දයාපාල: මොකද බන් උන විත්තිය....
සිරිපාල: මේ එඵවෙකුට වෙඬි තියන්න ගිහින්.
දයාපාල: ඉතින් බන් එඵවා එච්චර නපුරු සතෙක්යැ..
සිරිපාල: එඵවනන් නපුරු නැ තමයි.. ඒත් උගේ අයිතිකාරයා හරිම නපුරුයි බං...!
ඬයිනෝසර්
විදේශ සංචාරයක නිරතවු ඇලන් තමා නැවති සිටින හෝටලයේ
එල්ලා තිබු විවිධ සතුන්ගේ ඔඵ දෙස බලා ඒ ගැන හෝටල් අයිතිකරුගෙන් විමසීය..
ඇලන් : මේ ඬයිනෝසර්ගේ ඔඵව නම් හරිම දැකුම්කඵයි..
හෝටල් අයිතිකරු : මේකා තමයි මගේ තාත්තව මැරුවේ..
ඇලන් : මට සමාවෙන්න ඔයාගේ තාත්තා අප්‍රිකාවේ සංචාරයත් කලාද...
හෝටල් අයිතිකරු : නෑ..නෑ.. දවසක් අපේ තාත්තා ඔය ඔඵව හයිකරලා තියෙන
තැනට පහලින් පුටුවේ වාඬිවෙලා හිටියා.
කොහොමද ඕනේ
තානායම වෙත පැමිනි සිරිල් එහි වේටර් ඇමතීය...
සිරිල් : මට රෑ කෑමට මේසයක් ලබා ගන්න පුඵවන්ද..?
වේටර් : පුඵවන් සර්.. සර්ට මේසේ බැදලද..?තම්බලද..?රෝස් කරලද.?
අනේ මෙහෙම ආශාවක්
විනෝද ගමනක් යෙදුනු පිරිසක් රැගත් බසයක් පාඵ තැනකදී
හොර රැලක් විසින් නතර කරන ලදී.
"කවුරුත් යටත් වුනොත් හොඳයි! පිරිමින් ලග තියෙන හැම
දෙයක්ම අපි පැහැර ගන්නවා! ගෑනුන්ට අපි බලහත්කාරකම්
කරනවා.."යැයි සොර දෙටුවා කීය..
"අපෙන් ඕන දෙයක් පැහැරගන්න! ගෑනු අයට නං අත තියන්න එපා!"
යයි නඬේ ගුරා ආයාචනා කළේය.
පසුපස ආසනයක උන් මැදිවියේ කාන්තාවකගේ කටහඬ මෙසේ ඇසිණි..
ඒ අයට කැමති දෙයක් කරන්න ඉඬ දීලා නඬේ ගුරා කට වහගන්නවනං හොදයි!"