වෙලෙ සුදා අත්අඩංගුවට...

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
වෙලෙ සුදා අත්අඩංගුවට...

වෙලේ සුදා පාකිස්ථානයේ දි අත් අඩංගුවට........
ගෝඨාභය රාජ්පක්ෂ විසින් නිර්මාණය කරන ලද රහස්ය ඔත්තු ජාලය සහ රජ්යයන් අතර අන්තර්
සබඳතා නිසා මෙලස අපට මහා ප්රමාණයේ කුඩු ජාවරම් කරුවකු හසු කරගැනිමට හැකි වි ඇත.
මෙවැනි කර්යයක් දින කිහිපයකින් කල නොහැක්කක් බව යන්තන් හෝ මොළයක් ඇති ජන්තාවට වැටහෙනු ඇත...
රාජපක්ෂලාගේ වැරදි පමණක් සොයන්න බලා සිටින තුට්ටු දෙකේ දෙශපාලුවන්ට මෙවැනි හොඳ කර්යයන්ත් දැකිමට
නෙත් යුගළ විවෘතත වෙව යැයි අපි ප්රාර්ථනා කරමු
මැගී නුඩ්ල්ස් වගේ මෙවගේ ලකුණු දැන් පවතින ආණ්ඩුවට දා ගැනිම්ට උත්සහ නොදැරුවොත්
තමා පුදුමේ............!
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    අනෙ සොන්නයො ඔව කියපන් අයි ටි එන් බලල මන්දබුද්දික වෙල හිටපු උන්ටම

    ලන්කවෙ බුධ්ධි අන්ශය යුද්දෙදි කරපු සෙවයනම් මිල කල නොහැකි සෙවයක්

    එත් ඉට පස්සෙ කරෙ දෙශපලන කඩෙ යැමක් ,ලන්කාවට කුඩු ගෙන්වන්නෙ කවුද කියල මුලු ලන්කාවෙම සාම්න්ය මිනිස්සු දැනගෙන හිටිය එක ප්‍රසිද්ද රහසක් , වැඩෙ කියන්නෙ ඔය බුධ්ධි අන්ශ ,රහස් පොලිස්සිය විතරක් එව නොදැන සිටිමයි ,ගොටගෙ ලබ්බ තමයි

    මුව ඇතුලු සැහෙන දෙනෙක් ඉන්ටපොල් එකෙන් අල්ලන්ඩ වරෙන්තු දිල තියනව , එක ගොට හදපු සම්බන්දතවයක් නෙවෙයි