වෙලේසුදා සමග ඩිල් දැමු තවත් නිරුපිකාවන් &#3503

colombo romio

Member
Apr 22, 2014
51
4
0
වෙලේසුදා සමග ඩිල් දැමු තවත් නිරුපිකාවන් &#3503

"මෙම නිරුපිකාවන් දෙදෙනා පසුගිය කාලයේදී සම්බන්ධකම් පැවැත්වූ වර්තමාන ඇමතිවරුන් ,මන්ත්‍රීවරුන්, නළුවන් සහ වියාපාරිකයින්ගෙන් ප්‍රශ්න කිරීම ලගදීම "

මීට මාස 3නකට ප්‍රථම පකිස්ථානයේදි අත්අඩංගුවට පත් අංක එකේ මත් ද්‍රව්‍ය ගෙන්වන්නාවු සමන්ත කුමාර නොහොත් "වෙලේ සුදා" සමග සම්බන්ද කම් පැවැත්වූ කියන දේශපාලකයින් ,ක්‍රීඩකයින් ,චිත්‍රපටි නිෂ්පාදකයින් ,නිළියන් සහ නිරූපිකාවන් මේවන විට හදුනාගෙන ඇති බව පොලිස් වාර්තා කරයි

පසුගිය දිනවල වෙලේ සුදා සමග සමිබන්ධකමි පැවැත්වු බව කියන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාගෙන්ද රහස් පොලිසිය දින කිහිපයක් පුරා ප්‍රශ්න කරන ලදී . මෙි අතර වෙලේ සුදා හරහා දුමින්ද සිල්වාගේ මැදිහත් වීමෙන් රුපියල් මිලියන 35 කට අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගි නිවසක් ලබා ගත් බව කියන හිටපු පොලිස්පති අචාර්ය මහින්ද බාලසුරිය පැදුරටත් නොකියා රටින් පිටව ගොස් ඇත .

අප විසින් දින කීපයකට ප්‍රථම වාර්තා කල ආකාරයට දිගින් දිගටම වෙලේ සුදාගෙන් සිදු කරන ප්‍රශ්න කිරිමි හමුවෙදි ඔහු විසින් මෙරටදි මත්ද්‍රව්‍ය විකුනා ලබා ගන්නා මුදල් එහා මෙහා ගෙන යෑම හා ඒවා සිය පෞද්ගලික බැංකු ගිණුමි වල තබා ගැනිම සදහා යොදා ගත් බව කියන නිලියන්/නිරුපිකාවන් 6 දෙනෙකුගේ විස්තර හෙලි කර ඇති බව මගින් මිට දින කිහිපයකට ඉහතදි ප්‍රවෘත්තියක්ද පල කරනු ලැබුවා.

වෙලේ සුදාට උදවි කල පළමු නිළිය සම්බන්දයෙන් අප විසින් කල හෙළිදරවු වට පාඨකයින් විසින් විවිධ අනුමාන සිදුකර තිබු ආකාරය දැක ගැනීමට හැකිවිය එනිසා අනෙකුත් නිලියන්/නිරුපිකාවන් හෙළිකරන ලෙස බොහෝ ඉල්ලීම පසුගියදිනවල පසුගිය දින අප වෙත ලැබුණු අතර ?එම ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව රහස් පොලිස් විමර්ෂණ වලට අවහිර නොවන ආකාරයට වෙලේ සුදාට උදවි කල තවත් නිලියන්/නිරුපිකාවන් දෙදෙනෙකුගේ තොරතුරු මෙසේය ..

දෙවෙනි (2) නිලිය/නිරුපිකාව /රුපවාහිනී නිවේදිකාව

නිශ්චිත රැකියාවක් නොමැති මෙම නිලියන්/නිරුපිකාවන්/රුපවාහිනී නිවේදිකාව පසුගිය වසර ගණනාවක් පුරාවටම ඇති ධාවනා කාරී ජිවිතයක් ගත කර ඇති අතර නිලියක් /නිරුපිකාවක් සහ රුපවාහිනී නිවේදිකාවක් වශයෙන් සමාජයේ පෙනිසිට ඇත .

පසුගිය වසර කීපයේදී මෑතකදී ආරම්භ කල අහසට සම්බන්ද රුපවාහිනී නාලිකාවක ,රුපවාහිනී නිවේදිකාවක් ලෙස හින්දි ගීත සම්බන්ද වැඩසටහන් මෙහෙයවා ඇති බව කියවේ .තවද ගීත ජවනිකා සදහාද වරින් වර පෙනි සිට ඇත , මෙම කාන්තාව පළමු නිළියගේ ලගම හිතවතියක් බවත් කලක් අප විසින් හෙලිකල පළමු නිළිය සමග එකට ජිවත් වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත .

මෙම තැනැත්තිය තවත් නිළියකට රුපලාවනය ගරයක් තුලදී කල පහරදීමක් සම්බන්දයෙන් අධිකරණ වරෙන්තු පවා ලැබූ අයෙකු බවත් වාර්තාවේ

මෙම නිලිය,නිරුපිකාව සහ රුපවාහිනී නිවේදිකාව උපතින් මුස්ලිම් ජාතික කාන්තාවක් වුවත් පසුකාලයකදී තම නම වෙනස් කර ඇති බවත් කියවේ .තවද තමා ඉන්දියාවේ උපන් කෙනකු වශයෙන් බොහෝ අයට හදුන්වාදෙන බවත් රහස් පොලිසිය විසින් මෙි දින වල කරනු ලබන විමර්ෂණ වලදී අනාවරණය වී ඇත .

තුන්වන(3) නිලිය/නිරුපිකාව /රුපවාහිනී නිවේදිකාව

වෙලේ සුදා සමග කලක් ඉතා ලගින් ආශ්‍රය කර ඇති සහ වෙලේ සුදා විසින් ලබාදුන් නිවසේ ජිවත් වු මෙම නිලිය,නිරුපිකාව සහ රුපවාහිනී නිවේදිකාව කලක් පුද්ගලික වාහිනියක නිවේදිකාවක් වශයෙන් කටයුතු කල අයෙකි ,පසු කාලීනව ගීත ජවනිකා වල සහ බාල ගනයේ චිත්‍ර පටි වලද රගපා ඇති මෙම කාන්තාව ,කලකට පෙර මත්ද්‍රවය ප්‍රවාහනය කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට පත්ව පසුව නිදහස් වූ කාන්තාවක් බවත් කියවේ ,

පසුගිය කාලයේදී කරියෝකි ගීත ජවනිකා වල නිරන්තරයෙන් දැකීමට හැකිවූ කෙනෙකි , කෙසේ වුවද හිරෙන් නිදහස් වීමෙන් පසුව ඉතා නිහඩ ජිවිතයක් ගත කර ඇති බව රහස් පොලිසිය විසින් මෙි දින වල කරනු ලබන විමර්ෂණ වලදී අනාවරණය වී ඇත .

මෙම කාන්තාවන් සියලුම දෙනා එක් ප්‍රධන දේශපාලකයෙකු වටා ක්‍රියාත්මක වී අතර ,යම් යම් වකවානුවලදී මෙම නිලියන් ,නිරුපිකාවන් සහ රුපවාහිනී නිවේදිකාවන් මෙම දේශපාලකයා ලගින් ඇසුරු කිරීම සම්බන්දයෙන් තොරතුරුද රහස් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති බව අප වෙත මේ සියලුම තොරතුරු දුන් නිලධාරියා පැවසීය .

මෙම කාන්තාවන් සියලුමදෙනා "වෙලේ සුදා" මත්කුඩු විකුනා ලබා ගන්නා මුදල් මෙම කාන්තාවන්ට දැනුමි දෙන ස්ථානයකට ගොස් ලබා ගැනිමෙන් අනතුරුව ලැබෙන විධිවිධාන අනුව ක්‍රියාකර ඇති බව කියවේ .

මෙම නිලියන් ,නිරුපිකාවන් සහ රුපවාහිනී නිවේදිකාවන් සියලුම දෙනා අසාමාන්‍ය ලෙස විදේශ ගමන් ගොස් ඇති බවත් අනාවරණය වී ඇත .

සැකකාර නිලියන් ,නිරුපිකාවන් සහ රුපවාහිනී නිවේදිකාවන් ගේ නම් අප සතුව තිබුනත්, සිදුකරමින් පවතින පරික්ෂණ වලට බාධාවක් වෙියැයි නිගමනය හේතුවෙන් අප ප්‍රසිද්ධියට පත් නොකරන අතර, ඉදිරියේදි ඒ සදහා ඉඩකඩ ලැබුනහොත් අප විසින් එය ප්‍රසිද්ධියට පත් කරන්නෙමු.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉඩකඩ ලැබුනු විගස නම් ගම් හෙලිකරන්නෙමු.
    - ඇයි බන් ඉඩකඩ අඩු වෙන්නෙ මුන් මහත උන්ද? -
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඉඩකඩ ලැබුනු විගස නම් ගම් හෙලිකරන්නෙමු.
    - ඇයි බන් ඉඩකඩ අඩු වෙන්නෙ මුන් මහත උන්ද? -

    උදයන්ති කුළතුංග

    10443611_665597090251567_53009349592902431_n.jpg