වෙසක් ආසිරි...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    lyricsgilemobe.jpg


    ගිලෙම් ඔබේ ගුණ මුහුදේ
    විඳිම් ඔබේ දම් සාදේ
    වඳිම් වඳිම් ඔබ පාදේ
    තිලොඅග බුදු සමිඳේ...

    සිඳ බිඳ මොහඳර පාප
    දැල්වූ දහම් ප්‍රදීප
    හෙළි කළ අප හෙළ දීප
    තිලොඅග බුදු සමිඳේ...

    සිල් ගත් දිනිඳුන් සේම
    සිල් තෙද ගුණ ඇති සෝම
    සත හට පෑ මවු පේම
    තිලොඅග බුදු සමිඳේ...

    හඬ : පණ්ඩිත් අමරදේවයන්
    පද : අරිසෙන් අහුබුදු ශූරීන්
    නද : පණ්ඩිත් අමරදේවයන්


    ගීතය අහන්න ඕනේ කියලා හිතෙනව නම් මෙතනින් අරගන්න..
    .


    ප්‍රීතී වෙසක් !

    වෙලා තියෙන වෙලාවක ගිහින් බලන්න..
    .