වෙසක් එකට සද්ධර්මය කුමක්දැයි දැනගන්න

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වෙසක් එකට සද්ධර්මය කුමක්දැයි දැනගන්න

    ඔබත් සැබෑ බුදුදහම දැනගන්න .එක්වන්න නිරපේක්ෂකත්වයේ මග සමග...............:yes:
    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw/videos

    අනිත්ය,අනාත්ම කෙප්පය කියූ ඉන්දියානු බුද්දගෝෂ සරන ගිය කලුසුද්දන්ට ජාතකවුනු නාමික බෞද්ධ නඩයටනම් පොඩ්ඩක් ඇලජික් වෙයි.:lol: මේ ස්වාමින්වහන්සේට අපහාස කිරිමෙන් ඔබ කරගන්නා ආර්යෝපවාදයට මා කිසිලෙසකින්වත් සම්බන්ද නොවන බව සලකන්න .එහි වගකීම ඔබම ගත යුතුය . :shocked:එබැවින් වලස්මුල්ලේ හිමිට අපහාස කිරිමෙන් වලකින්න .:yes:
     
    • Like
    Reactions: powersport

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    වලස්මුල්ලේ පල්ලි අභයගෙන් බයිබලේ නම් දැනගත්තෑකි...
    අපරාදෙ තෝව බෝම්බෙට අහුවුනා නම් මේවගෙ දෙකයි පනහෙ කුරුස ත්‍රෙඩ් ආයෙ වැටෙන්නෑනෙ.. :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මට පිස්සු වගේ :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol:
    එහෙනම් උඹ හොඳ සිහියෙන්. මේව අහලා නිවන් යන්න බලාගෙන දොස්තරලා, ඉන්ජෝ වැඳගෙන මූව අදහගෙන ඉන්නවා. උන් හිතන්නේ අනිත් හැමෝටම පිස්සු කියලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol::lol:
    එහෙනම් උඹ හොඳ සිහියෙන්. මේව අහලා නිවන් යන්න බලාගෙන දොස්තරලා, ඉන්ජෝ වැඳගෙන මූව අදහගෙන ඉන්නවා. උන් හිතන්නේ අනිත් හැමෝටම පිස්සු කියලා.

    උඹත් එක්ක දේශපාලන ප්‍රශ්න තිබ්බට දර්මය සම්බන්දයෙන් ප්‍රශ්න නැහැ...ඔය account එකෙන් නැතුව වෙන එකකින් දර්මය ගැන කතාකලනම් උඹට සැහෙන්න වැඩක් කරන්න තිබ්බ ...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹත් එක්ක දේශපාලන ප්‍රශ්න තිබ්බට දර්මය සම්බන්දයෙන් ප්‍රශ්න නැහැ...ඔය account එකෙන් නැතුව වෙන එකකින් දර්මය ගැන කතාකලනම් උඹට සැහෙන්න වැඩක් කරන්න තිබ්බ ...

    Appreciated!
    දේශපානය නො-එකඟතාවයක් නම් තියෙන්නේ රෙපියුටේශන් කොටු රතු කරන එක හරි මදි නේද සහෝදරයා? මතවාදී තලයේ ප්‍රශ්න එතනින් එහාට ගෙනියනව නම් ඒක වැරදියි කියන එකයි මගේ අදහස. මම කවදාවත් කාටවත් රෙප් දීලත් නෑ, රෙප් අඩුකරලත් නෑ.
    :D:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Appreciated!
    දේශපානය නො-එකඟතාවයක් නම් තියෙන්නේ රෙපියුටේශන් කොටු රතු කරන එක හරි මදි නේද සහෝදරයා? මතවාදී තලයේ ප්‍රශ්න එතනින් එහාට ගෙනියනව නම් ඒක වැරදියි කියන එකයි මගේ අදහස. මම කවදාවත් කාටවත් රෙප් දීලත් නෑ, රෙප් අඩුකරලත් නෑ.
    :D:D

    ලොල්..රේප් කපන්නේ නම දාල මිත්‍රය..නම නැත්නම් කපල නැහැ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    ලොල්..රේප් කපන්නේ නම දාල මිත්‍රය..නම නැත්නම් කපල නැහැ..

    උඹ කැපුවා කියලනෙවෙයි කිව්වේ. මේක එලකිරි එකේ ඇතුලෙ තියෙන සංස්කෘතිය. හැමෝම එකම මතයේ ඉන්නවා නම් එතන සංවාදයක් නැහැ. විරුද්ධ මතයකට සපෝට් කල පමණින් ඌව රතු කරලා මෙකෙන් පන්නන තත්වයට ගේන එක වැරදි ප්‍රවණතාවයක්.:yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ කැපුවා කියලනෙවෙයි කිව්වේ. මේක එලකිරි එකේ ඇතුලෙ තියෙන සංස්කෘතිය. හැමෝම එකම මතයේ ඉන්නවා නම් එතන සංවාදයක් නැහැ. විරුද්ධ මතයකට සපෝට් කල පමණින් ඌව රතු කරලා මෙකෙන් පන්නන තත්වයට ගේන එක වැරදි ප්‍රවණතාවයක්.:yes::yes:

    අල්ලගන්න,ලබාගන්න,රැකගන්න දෙයක් නැත්නම් forum එකක් පවත්වන් යන්න බැහැනේ බන්... ජීවිතේ වගේ තමයි..ඕක පොඩි trick එකක්....suck it up....
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඹ කැපුවා කියලනෙවෙයි කිව්වේ. මේක එලකිරි එකේ ඇතුලෙ තියෙන සංස්කෘතිය. හැමෝම එකම මතයේ ඉන්නවා නම් එතන සංවාදයක් නැහැ. විරුද්ධ මතයකට සපෝට් කල පමණින් ඌව රතු කරලා මෙකෙන් පන්නන තත්වයට ගේන එක වැරදි ප්‍රවණතාවයක්.:yes::yes:

    උඹදාන්නේම සමාජවිරොධි පොලොව උහුලන්නේ නැති ත්‍රෙඩ් නේ ? ඉතින් රතු නොවී තියෙයියෑ :)
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මට පිස්සු වගේ :lol::lol::lol::lol::lol::lol::lol:

    කර්ම ශක්තිය විද්යාත්මකව ඔප්පු කරන්න පුලුවන් මෙතනම ...මොකද කියන්නේ ? ඔප්පු කරන්නද ? ඒවගේම ඒක කිලෝජූල්වලින් පවා මනින්න පුලුවන් .:yes:උඹත් මෙච්චර මෝඩයෙක් වෙච්ච එක ගැන කනගාටුයි ..