වෙසක් කූඩු.ඉටි පන්දම්.බල්බ් වැල්

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    වෙසක් කූඩු.ඉටි පන්දම්.බල්බ් වැල් වගේ දේවල් තොග ගන්න පුලුවන් කොහේද..ලාබම..
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    වෙසක් කූඩු.ඉටි පන්දම්.බල්බ් වැල් වගේ දේවල් තොග ගන්න පුලුවන් කොහේද..ලාබම..
    බල්බ් වැල් ගෙනත් තිබුණා Trans Asia Cellular අය. Bulk තමයි දෙන්නේ ඒඅය. 👍
     
    • Like
    Reactions: jeewan tk

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    peoples park thami vesak kudu cardboard ewa ganawanm
    Plastic ewa nm factory walin denwa habai kali 100 eha man hithane
     
    • Like
    Reactions: jeewan tk