වෙසක් බැලුවද?

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    354
    593
    93
    පොඩි කාලෙ මතක් වෙන්නත් එක්ක පයින්ම වෙසක් බලන්න ගියා තනියම. ගෙවල් පැත්තෙ ඉදල කොලබ පැත්තට කිලෝමීටර් 12 14 වගේ ගියා. අම්මො පාරවල් වල සෙනග. දන්සැල් එහෙමත් සෑහෙන්න. යනගමන් කඩල කෑව, පාන් කෑව, රොටී කෑව කාල සුප් එකකුයි බෙලිමල් එකකුයි බිව්ව. ආපහු එනකොට හම්බ උන බත් දන්සැලෙනුත් කාල දැන් ගෙවල් පැත්තට යනව.

    උබල වෙසක් බැලුවද?

    710669637_2185377495594398_920685223215181452_n.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,448
    7,186
    113
    දැං ආවෙ

    එනකොට ගෙදර ලඟදි බයික් එකකින් ආපු එකෙක් කානුවක් පල්ලෙ ඇදං හැලිලා මිනිස්සු ඒකව ගොඩ අරගෙන. ලොකු අමාරුවක් නැහැ මඩ ගෑවිලා විතරයි තිබුනෙ

    @Ldy ඒ උඹ නෙමෙයි නේද
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,822
    5,588
    113
    36
    දැං ආවෙ

    එනකොට ගෙදර ලඟදි බයික් එකකින් ආපු එකෙක් කානුවක් පල්ලෙ ඇදං හැලිලා මිනිස්සු ඒකව ගොඩ අරගෙන. ලොකු අමාරුවක් නැහැ මඩ ගෑවිලා විතරයි තිබුනෙ

    @Ldy ඒ උඹ නෙමෙයි නේද
    මම වයසයි, බොහොම පරිස්සමෙන් පාරේ යන්නේ..
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    පොඩි කාලෙ මතක් වෙන්නත් එක්ක පයින්ම වෙසක් බලන්න ගියා තනියම. ගෙවල් පැත්තෙ ඉදල කොලබ පැත්තට කිලෝමීටර් 12 14 වගේ ගියා. අම්මො පාරවල් වල සෙනග. දන්සැල් එහෙමත් සෑහෙන්න. යනගමන් කඩල කෑව, පාන් කෑව, රොටී කෑව කාල සුප් එකකුයි බෙලිමල් එකකුයි බිව්ව. ආපහු එනකොට හම්බ උන බත් දන්සැලෙනුත් කාල දැන් ගෙවල් පැත්තට යනව.

    උබල වෙසක් බැලුවද?

    View attachment 266387
    Ade ai thanuyama giye? Man kavadavath thaniyama yanda hithala na. Ekath try krala balandona. Enjoy karada uba?