Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙසක් කූඩු සෑදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙසක් කූඩු සෑදීම

චෙසක්කුඩුවක් හදන්න අපි මුලින්ම බට ලි හොයාගන්න ඔනි. එහෙම නැත්නමි ඉරටු, පස්සේ ලි කපලා අපි මෙවා සුද්ධ කරන්න ඔන ඒවා එකට තියල බදින්න ඔන. බැදල කුඩුව හදන්න ඔන. කොල ගේන්න ඔන. කොල කපන්න ඔනි. පාප්ප හදල ඒවා අලවන්න ඔනි. රැලි දාන්න ඔන. මෙ විදියට වෙසක් කුඩුවක් හදන්න සැහෙන කාලයක් හා වෙලාවක් මුදලක් අපිට වියදමි වෙවා. අපි මෙ විදියට කැපවිමි කරල මෙ වෙසක් කුඩුව හැදුව කියමු. මෙ කුඩුව අපි හැදුවෙ මම වෙසක් කුඩුවක් හදන්න ඔනි කියන චෙතනාව මුලික කරගෙන. වෙසක්කුඩු හදන්නේ බුදුපියානන් වහන්සේගේ තෙමගුල් දිනය ලස්සන කරන්න. මෙක අපේ හිතේ තියෙනවා. මෙ වෙතනාව මුල්කරගෙන අපි සිදුකරන සේරම ක්රියා සිදුවන්නේ සංස්කාර ස්කන්ධයේ ක්රියාකාර්ත්වයක් විදියටයි. මෙවා පුන්යාභි සංස්කාර. ඒ කියන්නේ කෂල කර්ම කියන දෙයයි. කුඩුවට බට හොයන වෙලාවෙ ඉදල කොල අලවල ඉවර වෙනකන්ම අපි නොදැනුවත්ව අතිවිශාල කුෂල සමිභාරයක් අපි රැස් කරනවා. පස්සේ මෙක එල්ල් ඉටිපන්දමි පත්තු කලාම ලස්ස්න බලලා අපි ඒ කල කුෂල කර්මය දිහා බලල එක සිහි කර කර නැවතත් අපි සතුටු වෙනවා ඒකත් කුෂල කර්මයක්.

මෙය විස්තර කරන්න හොදම ගාථාවක් ධමිමපදයේ තියෙනවා.

ඉධ නන්දති පෙචිච නන්දති

කතපුඤෙඤා උභයත්ථ නන්දති

පුඤ්ඤං මෙ කත්න්ති න්නදති

භිය්යො නන්දති සුග්ගතිං ගතෝ

පින්කල තැන්ත්තා මෙලොවදි සතුටුවෙයි, පරළෙවදිත් සතුටුවෙයි. මා මෙබදු පිණක් කරණ ලද්දෙ යැයි මෙළොවදි සතුටු වන ඔහු සග සැප විදිමින් පරළොවදි වඩ වඩාත් සතුටු වෙයි.

තවත් ටිකක් දියුණු කෙනෙක්ට මෙ වෙසක් කුඩුව භාවනාවක් කර ගන්නත් පුලුවන්. අපි මෙ වෙසක් කුඩුවෙ සැකිල්ල බදිනවා. මෙක හරියට අපේ මෙ ශරිරයේ අස්ථි පංජරය වගේ. මෙ අස්ථි පංජරය වටකරල පුමිබල, කැත නැතිකරල ලස්සන කරන්න මස් තියෙනවා වගේ අපි ඒකට සවිකොල අලවනවා. ඇදුමි වගේ රැලි දානවා. මෙ වෙසක්කුඩුව නිකං හැදෙන්නේ නැ. අපි බට කපල රැහැල ඒවාට මහන්සි වෙන්න ඔන. කොල අලවල ලස්ස්න කරන්න මහන්සි වෙන්න ඔන. කුඩුවෙ හැඩය ගන්න මහන්සි වෙන්න ඔන. කුඩුව ආලොකමත් කරන්න මහන්සි වෙන්න ඔන. නිකං අපේ මෙ ශරිරය වගේමයි, අදින්න පලදින්න කන්න බොන්න, දුක්විදින් ඔනි වගේ. මෙක තමයි දුක්ඛ ලක්ෂණය. පස්සේ "ශා මගේ කුඩුව මම හදුපු එක. මගේ කුඩුව හරි ලස්සනයි" කියල අපි මෙක එල්ලල ලස්සන බල බල ඉන්නවා. හරියට අලප් මෙ කුණු ඇග ගැන අපි සන්තොෂ වෙනවා වගේ. සවිකොල නැත්තමි කුඩුව මොනතරමි කැතද? අපේ මෙ හම ගැහැවිවහම අපි මොනතරමි කැතද? දෙකම එකයි නේද? පස්සේ මෙ කුඩුව වැස්සට තෙමිල, රැලි කැඩිලා, එහෙමත් නැත්තන් පිචිචල යනවත් අපි දකිනවා. මෙක තමයි අනිත්යතාව ඒකම අයුරින් නොපවතිනා බව, ඉති මෙක මගේ වෙසක්කුඩුව නමි මට මෙක මම කැමති විදියට හැමදාම තියාගන්න පුලුවන් වෙන්න ඔන ඒත් ඉතිං මට ඔන වුනත් ඒක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. හරියට මගේ මෙ ශරිරය වගේ. මෙක ලෙඩ නොවි ඉන්න කියල මම කිවිවට ලෙඩ නොවි ඉන්නේ නැනේ. ලෙඩවිම ශරිරයේ හැටියක්. මෙක තමයි අනාත්ම ලක්ෂණය. දැන් පේනවා නේද? කෙනෙක්ට වෙසක් කුඩුවෙන් ත්රිලක්ෂන භාවනාව වුනත් වඩන්න පුළුවන්. සති සමාධි ප්රඥා දියුණු කෙනෙක්ට සොවාන් වෙන්න වුනත් මෙක ඇති.

ප්රාථමික මටිටම සලකනවා නමි, පවුලේ කටිටය එකතු වෙලා වෙසක් කුඩුවක් හදනකොට දරැවො එහෙම සමගියෙන් වැඩ කරන්නේ කොහොම කියල ඉගෙන ගන්නවා. දරැවන්ට තනියම වෙසක් කුඩු හදන්න දිල පොඩි දරැවෝ ඒවා හදනකොට, පියවරින් පියවර ජිවිතය ගොඩ නගන විදියයි ඔවුන් ඉගෙන ගන්නේ.වෙසක්කුඩුව කියන්නේ හරිම පිලිවලට තියෙන දෙයක් නිසා, දරැවෝ පිළිවල ඉගෙන ගන්නවා. පස්සේ මෙ කුඩුව එල්ලා ගෙදර හැමොම ඒක බලල සතුටු වෙනකොට ජිවිතයට මුහුණදෙන්නේ කොහොමද කියල දරැවෝ ඉගෙන ගන්නවා මෙ දරැවො ගැන.

කොහොම වුනත් කඩෙන් කුඩු ගෙනල්ල එල්ලනව නමි භාවනා කරන්න නමි වෙන්නේ නැ. ඒ වගේම කුශලයත් මදයි. එ වුනත් එහෙම එල්ලන එකත් කුෂලයක් නිසා එක හරි කරල අපේ බුදුපියාණන් වහන්සේගේ ගුණ කදමිබය පතුරැවා හරිමු.

ඔබ සැමට නිර්වාණය අවබෝධවන, සසර බැමි ලිහිල් වන, මෙත්මල් පිබිදෙන, අසිරිමත් වෙසක් මංගල්යයක් වෙවා!

සැමට බුදුසරණයි.

උපුටා ගැනීමකි..

[QUOTE="$H@v!nK@, post: 16612676, member: 319647"] [b]වෙසක් කූඩු සෑදීම[/b] [CENTER][IMG]http://www.silumina.lk/2013/06/23/Hirimalhiru-wesak-kudu.jpg[/IMG] [SIZE=2][/SIZE] [SIZE=3]චෙසක්කුඩුවක් හදන්න අපි මුලින්ම බට ලි හොයාගන්න ඔනි. එහෙම නැත්නමි ඉරටු, පස්සේ ලි කපලා අපි මෙවා සුද්ධ කරන්න ඔන ඒවා එකට තියල බදින්න ඔන. බැදල කුඩුව හදන්න ඔන. කොල ගේන්න ඔන. කොල කපන්න ඔනි. පාප්ප හදල ඒවා අලවන්න ඔනි. රැලි දාන්න ඔන. මෙ විදියට වෙසක් කුඩුවක් හදන්න සැහෙන කාලයක් හා වෙලාවක් මුදලක් අපිට වියදමි වෙවා. අපි මෙ විදියට කැපවිමි කරල මෙ වෙසක් කුඩුව හැදුව කියමු. මෙ කුඩුව අපි හැදුවෙ මම වෙසක් කුඩුවක් හදන්න ඔනි කියන චෙතනාව මුලික කරගෙන. වෙසක්කුඩු හදන්නේ බුදුපියානන් වහන්සේගේ තෙමගුල් දිනය ලස්සන කරන්න. මෙක අපේ හිතේ තියෙනවා. මෙ වෙතනාව මුල්කරගෙන අපි සිදුකරන සේරම ක්රියා සිදුවන්නේ සංස්කාර ස්කන්ධයේ ක්රියාකාර්ත්වයක් විදියටයි. මෙවා පුන්යාභි සංස්කාර. ඒ කියන්නේ කෂල කර්ම කියන දෙයයි. කුඩුවට බට හොයන වෙලාවෙ ඉදල කොල අලවල ඉවර වෙනකන්ම අපි නොදැනුවත්ව අතිවිශාල කුෂල සමිභාරයක් අපි රැස් කරනවා. පස්සේ මෙක එල්ල් ඉටිපන්දමි පත්තු කලාම ලස්ස්න බලලා අපි ඒ කල කුෂල කර්මය දිහා බලල එක සිහි කර කර නැවතත් අපි සතුටු වෙනවා ඒකත් කුෂල කර්මයක්.[/SIZE] [IMG]http://www.sundaytimes.lk/120506/images/vesak-2012.jpg[/IMG] [SIZE=3]මෙය විස්තර කරන්න හොදම ගාථාවක් ධමිමපදයේ තියෙනවා. [/SIZE] [B][I][SIZE=3]ඉධ නන්දති පෙචිච නන්දති කතපුඤෙඤා උභයත්ථ නන්දති පුඤ්ඤං මෙ කත්න්ති න්නදති භිය්යො නන්දති සුග්ගතිං ගතෝ[/SIZE][/I][/B] [B][I][SIZE=3][/SIZE][/I][/B] [SIZE=3][/SIZE] [SIZE=3]පින්කල තැන්ත්තා මෙලොවදි සතුටුවෙයි, පරළෙවදිත් සතුටුවෙයි. මා මෙබදු පිණක් කරණ ලද්දෙ යැයි මෙළොවදි සතුටු වන ඔහු සග සැප විදිමින් පරළොවදි වඩ වඩාත් සතුටු වෙයි.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]තවත් ටිකක් දියුණු කෙනෙක්ට මෙ වෙසක් කුඩුව භාවනාවක් කර ගන්නත් පුලුවන්. අපි මෙ වෙසක් කුඩුවෙ සැකිල්ල බදිනවා. මෙක හරියට අපේ මෙ ශරිරයේ අස්ථි පංජරය වගේ. මෙ අස්ථි පංජරය වටකරල පුමිබල, කැත නැතිකරල ලස්සන කරන්න මස් තියෙනවා වගේ අපි ඒකට සවිකොල අලවනවා. ඇදුමි වගේ රැලි දානවා. මෙ වෙසක්කුඩුව නිකං හැදෙන්නේ නැ. අපි බට කපල රැහැල ඒවාට මහන්සි වෙන්න ඔන. කොල අලවල ලස්ස්න කරන්න මහන්සි වෙන්න ඔන. කුඩුවෙ හැඩය ගන්න මහන්සි වෙන්න ඔන. කුඩුව ආලොකමත් කරන්න මහන්සි වෙන්න ඔන. නිකං අපේ මෙ ශරිරය වගේමයි, අදින්න පලදින්න කන්න බොන්න, දුක්විදින් ඔනි වගේ. මෙක තමයි දුක්ඛ ලක්ෂණය. පස්සේ "ශා මගේ කුඩුව මම හදුපු එක. මගේ කුඩුව හරි ලස්සනයි" කියල අපි මෙක එල්ලල ලස්සන බල බල ඉන්නවා. හරියට අලප් මෙ කුණු ඇග ගැන අපි සන්තොෂ වෙනවා වගේ. සවිකොල නැත්තමි කුඩුව මොනතරමි කැතද? අපේ මෙ හම ගැහැවිවහම අපි මොනතරමි කැතද? දෙකම එකයි නේද? පස්සේ මෙ කුඩුව වැස්සට තෙමිල, රැලි කැඩිලා, එහෙමත් නැත්තන් පිචිචල යනවත් අපි දකිනවා. මෙක තමයි අනිත්යතාව ඒකම අයුරින් නොපවතිනා බව, ඉති මෙක මගේ වෙසක්කුඩුව නමි මට මෙක මම කැමති විදියට හැමදාම තියාගන්න පුලුවන් වෙන්න ඔන ඒත් ඉතිං මට ඔන වුනත් ඒක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. හරියට මගේ මෙ ශරිරය වගේ. මෙක ලෙඩ නොවි ඉන්න කියල මම කිවිවට ලෙඩ නොවි ඉන්නේ නැනේ. ලෙඩවිම ශරිරයේ හැටියක්. මෙක තමයි අනාත්ම ලක්ෂණය. දැන් පේනවා නේද? කෙනෙක්ට වෙසක් කුඩුවෙන් ත්රිලක්ෂන භාවනාව වුනත් වඩන්න පුළුවන්. සති සමාධි ප්රඥා දියුණු කෙනෙක්ට සොවාන් වෙන්න වුනත් මෙක ඇති.[/SIZE] [IMG]http://www.ft.lk/wp-content/uploads/2013/05/DSC_9855.jpg[/IMG] [SIZE=3]ප්රාථමික මටිටම සලකනවා නමි, පවුලේ කටිටය එකතු වෙලා වෙසක් කුඩුවක් හදනකොට දරැවො එහෙම සමගියෙන් වැඩ කරන්නේ කොහොම කියල ඉගෙන ගන්නවා. දරැවන්ට තනියම වෙසක් කුඩු හදන්න දිල පොඩි දරැවෝ ඒවා හදනකොට, පියවරින් පියවර ජිවිතය ගොඩ නගන විදියයි ඔවුන් ඉගෙන ගන්නේ.වෙසක්කුඩුව කියන්නේ හරිම පිලිවලට තියෙන දෙයක් නිසා, දරැවෝ පිළිවල ඉගෙන ගන්නවා. පස්සේ මෙ කුඩුව එල්ලා ගෙදර හැමොම ඒක බලල සතුටු වෙනකොට ජිවිතයට මුහුණදෙන්නේ කොහොමද කියල දරැවෝ ඉගෙන ගන්නවා මෙ දරැවො ගැන.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3]කොහොම වුනත් කඩෙන් කුඩු ගෙනල්ල එල්ලනව නමි භාවනා කරන්න නමි වෙන්නේ නැ. ඒ වගේම කුශලයත් මදයි. එ වුනත් එහෙම එල්ලන එකත් කුෂලයක් නිසා එක හරි කරල අපේ බුදුපියාණන් වහන්සේගේ ගුණ කදමිබය පතුරැවා හරිමු.[/SIZE] [I][B][SIZE=3][COLOR=darkorange]ඔබ සැමට නිර්වාණය අවබෝධවන, සසර බැමි ලිහිල් වන, මෙත්මල් පිබිදෙන, අසිරිමත් වෙසක් මංගල්යයක් වෙවා![/COLOR][/SIZE][/B][/I] [I][B][SIZE=3][COLOR=darkorange][/COLOR][/SIZE][/B][/I] [I][B][SIZE=3][COLOR=darkorange][IMG]http://3.bp.blogspot.com/-x18vIVmSqXQ/TdNiUi6150I/AAAAAAAAAfc/4t_lvvE6iRI/s1600/%25E0%25B7%2592%25E0%25B7%2592%25E0%25B7%2592%25E0%25B7%2592%25E0%25B7%2592%25E0%25B7%2592%25E0%25B7%2592.gif[/IMG][/COLOR][/SIZE][/B][/I] [SIZE=3]සැමට බුදුසරණයි.[/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [SIZE=3][/SIZE] [/CENTER] [FONT=Iskoola Pota][SIZE=3][SIZE=1]උපුටා ගැනීමකි..[/SIZE] [/SIZE][/FONT] [CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom