වෙසක් දවසේ රන්ජන් කාරයට නිදහස!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මූ ඵළියට අාව කියල දැන් වැඩක් නෑ..මුගෙ අත්තටු කපල තියෙන්නෙ..මූ බොරු වීරයෙක් කියලා ලංකාවම දැනගත්තා.මූට අවුරුද්දක්වත් හිරේ ඉන්න බෑ ගෑණි වගේ බලන්න ඵන උන්ව බදන් ඉකි ගහ ගහ අඬනවා. අැමති නාමල්වත් ඵහෙම බඳන් අඬල වෙන්න අැති හිත උණු වෙලා මූව ඵළියට ගන්න ජනාධිපති ඵක්ක කථා කරන්න අැත්තෙ. අාපෝ ලැජ්ජයි.සිංහ නාදේ බලු කෙඳිරිය වුනා.ඒ අතින් ෆොන්සේකල,විජය කුමාරතුංග ල,දුමින්ද සිල්ව ල නියම පිරිමි..මූ වගේ පුස් උෟරෙක්ට කඩේ යන උන් දෙපාරක් හිතපල්ලා මීට පස්සෙ.මූ කියපු හැමදේම තනිකරම පට්ට පල් බොරු..නළු බට්ටා පචම වුනා මේ පාරනම්.ලොල්..

    Screenshot_2021-04-26-08-11-29_copy_720x871.jpg
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    මට නම් තාම හිතාගන්න බෑ දුමින්ද සිල්වා මහත්තයා නිදහස් කරන්නේ නැත්තේ ඇයි කියල 😥
    එතුමාට කිසිම දෙයක් මතකත් නැතුව ඇති තවම 😣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මොනවද යකෝ නන්දසේන කරන්නේ ?
    ඇයි මූට සමාවක් දෙන්නේ ? අනිත් උන්ටත් දෙනවද හිරේ ඉන්න ?
    එක රටක් එක නීතියක් කියන්නේ මේකද ? :rofl:

    කොහොමද මූ ඒ දවස්වල දාපු පුස් පාට්..අන්තිමට ජනාධිපති ඉස්සරහම දණ නමන්න වුනා..බුහ්හහ්හා..

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,072
    167,967
    113
    එකමත් එක රටක
    කොහොමද මූ ඒ දවස්වල දාපු පුස් පාට්..අන්තිමට ජනාධිපති ඉස්සරහම දණ නමන්න වුනා..බුහ්හහ්හා..

    එකනේ බන් . මොකද ඉතින් නන්දසේනයා ඕකට සමාව දෙන්නේ ?
    වෙන මොකක් හරි උන් දෙන්නගේ සීන් එකක් ඇති උබල අපි දන්නේ නැති. .හිරේ ඉදන් අඩන හැම එකාවම ඔහොම ගන්නේ නෑ නේ. අනික දැන් එක නීතියක් නේ බන් තියෙන්නේ. :baffled: ඕක කරොත් නම් නන්දසේන චාටර්.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මට නම් තාම හිතාගන්න බෑ දුමින්ද සිල්වා මහත්තයා නිදහස් කරන්නේ නැත්තේ ඇයි කියල 😥
    එතුමාට කිසිම දෙයක් මතකත් නැතුව ඇති තවම 😣
    athuleda , eliyeda inne kiyala mathakath nathilu,
    moko, athule inneth, eliye thiyana sepa ekka nisa
     
    • Haha
    Reactions: kasun_kbp

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මට නම් තාම හිතාගන්න බෑ දුමින්ද සිල්වා මහත්තයා නිදහස් කරන්නේ නැත්තේ ඇයි කියල 😥
    එතුමාට කිසිම දෙයක් මතකත් නැතුව ඇති තවම 😣

    උෟ නියම පිරිමියෙක් මොනා උනත්..උෟටත් තිබ්බ යහපාලනය කාලෙ ඵළියට ඵන්න ඔය වගේ අඬල රනිල්ට සිරිසේනට වැඳලා..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උෟ නියම පිරිමියෙක් මොනා උනත්..උෟටත් තිබ්බ යහපාලනය කාලෙ ඵළියට ඵන්න ඔය වගේ අඬල රනිල්ට සිරිසේනට වැඳලා..
    Eken kianne ranil neethiyata pitin yanne na anduwata eith sir la anduwama samawa denawa kiana eka 😀
     
    • Haha
    Reactions: Smartm

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මමනං කියන්නෙ නිදහස දෙන එකෙක් අඩුම දඬුවමෙන් 50% ක් වත් විඳල තියෙන්න ඕනෙ :baffled:

    කොහේ ඉන්නද මූ උෟව බලන්න ඵන අයට අරක නෑ මේක නෑ කිය කිය හූල්ල හූල්ල අඬනවලු.

    නාමල් ඉතිං මහින්ද වගේ තමා ඉක්මණට හිත උණු වෙනවනේ..
     
    • Like
    • Haha
    Reactions: dilann and weer 11

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    බුහ්හහ්හා.... ගූ 70යි අරික්කාලයි .... මේ පොන්නයට මොකටද වැඩි සැලකිල්ලක් :mad:
    අඩනවා ලු පොඩි ළමයෙක් වගේ . උසාවි ඇවිත් අඩ ලා බඩු ගහන්න නැතුව අමාරු ඇතී 🤩🤩🤩
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    එකනේ බන් . මොකද ඉතින් නන්දසේනයා ඕකට සමාව දෙන්නේ ?
    වෙන මොකක් හරි උන් දෙන්නගේ සීන් එකක් ඇති උබල අපි දන්නේ නැති. .හිරේ ඉදන් අඩන හැම එකාවම ඔහොම ගන්නේ නෑ නේ. අනික දැන් එක නීතියක් නේ බන් තියෙන්නේ. :baffled: ඕක කරොත් නම් නන්දසේන චාටර්.
    Because hapakanna Apu oya wage unta samawa dunnama nandasenage image eka poddka Wadi wenawa
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩනවා ලු පොඩි ළමයෙක් වගේ . උසාවි ඇවිත් අඩ ලා බඩු ගහන්න නැතුව අමාරු ඇතී 🤩🤩🤩

    එහෙනම් ඉතින් අඬන සේරම එලියට දාන්න වෙනවා. 🖖
     
    • Haha
    • Like
    Reactions: 2osama and dilann