වෙසක් දවසේ රන්ජන් කාරයට නිදහස!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොහොමද මූ ඒ දවස්වල දාපු පුස් පාට්..අන්තිමට ජනාධිපති ඉස්සරහම දණ නමන්න වුනා..බුහ්හහ්හා..

    මේක තමයි හොදම කෑල්ල, කාලක්න්නි ගු ඇන් පි තිරිසන්නු ඔහොමයි..එහෙම අපහාස කරපු මනුස්සයගෙන්ම සමාව ඉල්ල තරමට බලු වෙනව කියන්නෙ ලොල්

    අඩනවා ලු පොඩි ළමයෙක් වගේ . උසාවි ඇවිත් අඩ ලා බඩු ගහන්න නැතුව අමාරු ඇතී 🤩🤩🤩
    මෙකෙ ඉන්න ගොන්ජගෙ ලොල්ලො සෙට් එක දැන් ගිහින් %කවල් මදිනව ඇති ආවම ගොන්ජගෙන් ගිහින් ඇරගන්ඩ..
    ------ Post added on Apr 26, 2021 at 10:47 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්තිමේදි නන්දසේන කරල තියෙන්නෙ රන්ජන්ව හිරේ දාපු එකයි එලියට ගත්ත එකයි විතරයි වෙයි. රටේ තියෙන ප්‍රශ්න ගැන බලන්න කියපල්ල
     
    • Like
    Reactions: War Fighter

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්තිමේදි නන්දසේන කරල තියෙන්නෙ රන්ජන්ව හිරේ දාපු එකයි එලියට ගත්ත එකයි විතරයි වෙයි. රටේ තියෙන ප්‍රශ්න ගැන බලන්න කියපල්ල

    ඇතුලට දැම්මේ අධිකරණයෙන් නෙමෙයිද ? :ROFLMAO:
     
    • Haha
    Reactions: weer 11

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇතුලට දැම්මේ අධිකරණයෙන් නෙමෙයිද ? :ROFLMAO:
    දවසක බදුර්දීන්ව හිරේ දැම්මොත් ඒක නන්දසේනගෙ එකවුන්ට් එකට දානවද? නැත්නම් පොලිසියයි අධිකරණෙයි බන්ධනාගාරෙයි එකතුවෙලා කරා කියනවද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දවසක බදුර්දීන්ව හිරේ දැම්මොත් ඒක නන්දසේනගෙ එකවුන්ට් එකට දානවද? නැත්නම් පොලිසියයි අධිකරණෙයි බන්ධනාගාරෙයි එකතුවෙලා කරා කියනවද?

    නඩු අහල වදරකරු නිවැරදි කරු කරන්නේ අධිකරණය. ඉතින් ඇතුලට දාන්නේ අධිකරණය.

    වැරදි කරුවන් අල්ලන්න හරි පරිසරය හදන්නේ දේශපාලනය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නඩු අහල වදරකරු නිවැරදි කරු කරන්නේ අධිකරණය. ඉතින් ඇතුලට දාන්නේ අධිකරණය.

    වැරදි කරුවන් අල්ලන්න හරි පරිසරය හදන්නේ දේශපාලනය.
    ඒ අර්ථයෙන් ගත්තම මම කියපු කතාව හරිනෙ.
    අන්තිමේදි නන්දසේන කරල තියෙන්නෙ රන්ජන්ව හිරේ දාපු එකයි එලියට ගත්ත එකයි විතරයි වෙයි. රටේ තියෙන ප්‍රශ්න ගැන බලන්න කියපල්ල
    නන්දසේනට හිතෙනවනම් රංජන් එලියෙ ඉන්න ඕනෙ මිනිහෙක් කියල අධිකරණයෙන් තීන්දුදීමේ ගැටලුවක් තියෙනව.
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    මට තියන ප්‍රශ්නේ, රන්ජන් කියපුව බොරුද? හඬ පට එකක් ගෙනවත් පරීක්ෂණ කරද? හිරුනිකාය්, පියුමිගෙඉ කෑලි අල්ලගෙන ආතල් ගත්තා මිසක්.

    ගෝඨාභය ඇරෙන්න අනික් ඔක්කොගෙම (පක්ෂ විපක්ශ ) හඬ පට තියනව කිව්ව විතරයි ඔක්කොම යටගියා.

    ලංකාවේ දේශපාලනය කොච්චර බලුවෙලාද කියන්න හොදම උදාහරණයක් මේක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    මොනවද යකෝ නන්දසේන කරන්නේ ?
    ඇයි මූට සමාවක් දෙන්නේ ? අනිත් උන්ටත් දෙනවද හිරේ ඉන්න ?
    එක රටක් එක නීතියක් කියන්නේ මේකද ? :rofl:
    dan kudu dumiyath eliyata enawaluda ethakota? :rolleyes:
     
    • Like
    Reactions: dilann

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ අර්ථයෙන් ගත්තම මම කියපු කතාව හරිනෙ.

    නන්දසේනට හිතෙනවනම් රංජන් එලියෙ ඉන්න ඕනෙ මිනිහෙක් කියල අධිකරණයෙන් තීන්දුදීමේ ගැටලුවක් තියෙනව.

    දැන් සජබයියෝ කියන්නේ රන්ජන්ට සමාව දෙන්න එපා කියලනේ 😂🖖
     
    • Haha
    Reactions: erozan and weer 11

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මූ ඵළියට අාව කියල දැන් වැඩක් නෑ..මුගෙ අත්තටු කපල තියෙන්නෙ..මූ බොරු වීරයෙක් කියලා ලංකාවම දැනගත්තා.මූට අවුරුද්දක්වත් හිරේ ඉන්න බෑ ගෑණි වගේ බලන්න ඵන උන්ව බදන් ඉකි ගහ ගහ අඬනවා. අැමති නාමල්වත් ඵහෙම බඳන් අඬල වෙන්න අැති හිත උණු වෙලා මූව ඵළියට ගන්න ජනාධිපති ඵක්ක කථා කරන්න අැත්තෙ. අාපෝ ලැජ්ජයි.සිංහ නාදේ බලු කෙඳිරිය වුනා.ඒ අතින් ෆොන්සේකල,විජය කුමාරතුංග ල,දුමින්ද සිල්ව ල නියම පිරිමි..මූ වගේ පුස් උෟරෙක්ට කඩේ යන උන් දෙපාරක් හිතපල්ලා මීට පස්සෙ.මූ කියපු හැමදේම තනිකරම පට්ට පල් බොරු..නළු බට්ටා පචම වුනා මේ පාරනම්.ලොල්..

    View attachment 121843
    ඇයි මූව එලියට දාන්නෙ? වැරැද්දක් කරානම් දඩුවම් දෙන්න එපායෙ

    මේකෙන් තේරෙන්නෙ එක්කො මූ වැරැද්දක් කරලා නැතුව බොරුවට හිරේ ගිහින් තියෙන්නෙ

    නැත්තම් රාජපක්ෂලා එක්ක ඩීල් දාලා එලියට ඇවිල්ලා

    නැත්තං ජාත්‍යන්තර බලපෑම් නිසා එලියට දාන්න වෙලා

    නැත්තං දුමින්ද එලියට දාන්න යන හිලව්වට විපක්ෂෙ එකෙක්ව එලියට දැම්මද

    මොකද්ද ඇත්ත???
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි මූව එලියට දාන්නෙ? වැරැද්දක් කරානම් දඩුවම් දෙන්න එපායෙ

    මේකෙන් තේරෙන්නෙ එක්කො මූ වැරැද්දක් කරලා නැතුව බොරුවට හිරේ ගිහින් තියෙන්නෙ

    නැත්තම් රාජපක්ෂලා එක්ක ඩීල් දාලා එලියට ඇවිල්ලා

    නැත්තං ජාත්‍යන්තර බලපෑම් නිසා එලියට දාන්න වෙලා

    නැත්තං දුමින්ද එලියට දාන්න යන හිලව්වට විපක්ෂෙ එකෙක්ව එලියට දැම්මද

    මොකද්ද ඇත්ත???
    මෙන්න මේක තමයි මමත් කියන්නෙ.
     
    • Like
    Reactions: hasithayad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    මේක තමයි හොදම කෑල්ල, කාලක්න්නි ගු ඇන් පි තිරිසන්නු ඔහොමයි..එහෙම අපහාස කරපු මනුස්සයගෙන්ම සමාව ඉල්ල තරමට බලු වෙනව කියන්නෙ ලොල්

    මෙකෙ ඉන්න ගොන්ජගෙ ලොල්ලො සෙට් එක දැන් ගිහින් %කවල් මදිනව ඇති ආවම ගොන්ජගෙන් ගිහින් ඇරගන්ඩ..
    ------ Post added on Apr 26, 2021 at 10:47 AM
    @kasun_kbp පොන්යාගේ තාත්තාද කොහේදෝ 🤣

    එහෙනම් ඉතින් අඬන සේරම එලියට දාන්න වෙනවා. 🖖
    දුක හිතෙන්නේ නැද්ද බං උබ ට . බලපන් දැන්ම මේකේ ඉන්න ටොයියෝ රන්ජන් එළියට ගන්න එපා කියලා පෝස්ට් දානවා . හෙට අනිද්දා වෙනකොට Thread පවා වැටෙයි 🤪🤪🤪🤪
    ------ Post added on Apr 26, 2021 at 4:51 PM
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @kasun_kbp පොන්යාගේ තාත්තාද කොහේදෝ 🤣

    දුක හිතෙන්නේ නැද්ද බං උබ ට . බලපන් දැන්ම මේකේ ඉන්න ටොයියෝ රන්ජන් එළියට ගන්න එපා කියලා පෝස්ට් දානවා . හෙට අනිද්දා වෙනකොට Thread පවා වැටෙයි 🤪🤪🤪🤪
    ------ Post added on Apr 26, 2021 at 4:51 PM

    ටෝයියෝ සජබයියෝ ගැන නම් දුකයි.හැබැයි ස ඔකාව එලියට දැම්මොත් ස ට ස ගැන දුක් වෙන්න වෙයි.
     
    • Haha
    Reactions: 2osama

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කොහේ ඉන්නද මූ උෟව බලන්න ඵන අයට අරක නෑ මේක නෑ කිය කිය හූල්ල හූල්ල අඬනවලු.

    නාමල් ඉතිං මහින්ද වගේ තමා ඉක්මණට හිත උණු වෙනවනේ..
    හිත උණුම වෙලා නැවිල උක දෙනවද දන්නෙ නැහැ රන්ජාට
     
    • Like
    Reactions: War Fighter

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    @kasun_kbp පොන්යාගේ තාත්තාද කොහේදෝ 🤣

    දුක හිතෙන්නේ නැද්ද බං උබ ට . බලපන් දැන්ම මේකේ ඉන්න ටොයියෝ රන්ජන් එළියට ගන්න එපා කියලා පෝස්ට් දානවා . හෙට අනිද්දා වෙනකොට Thread පවා වැටෙයි 🤪🤪🤪🤪
    ------ Post added on Apr 26, 2021 at 4:51 PM
    මෙන්න තොගේ ඇඩියාව. බැල්ලියෙක් වගේ හැංගෙන්නේ නැතුව මේ ත්‍රෙඩ් එකට වරෙන් 😅😃
    මහින්ද මහත්තය හැමදාම මට අරිනවා ඔසාමා කියයි 😅😅