Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
~ වෙසක් පුන් පොහොය ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ වෙසක් පුන් පොහොය ~

~ වෙසක් පුන් පොහොය ~

[ATTACH]59092[/ATTACH]

නමෝ බුද්ධාය!

අඳුරු අහස් ගැබ පහන් කරවමින් සොළොස් කළාවෙන් ම පිරිපුන් සඳමඬල මෝදු වී, සඳකැන් දහරින් ලොව ම සිසිල් කරවනා සොඳුරු වෙසක් පුන් පොහෝ දිනයයි අද….

සාරා සැකි කප් සුවහසකට පෙර – නියත විවරණ ලැබූ දා……

එදිනත් වෙසක් පුන් පොහෝ දිනයකි. පංච අභිඤ්ඤා ලාභී සුමේධ තාපසයාණෝ දීපංකර සර්වඥයන් වහන්සේ ගේ දෙපාමුල වැතිර සිටී. ඒ මඩ මතුයෙන් තම සිරුරට පා තබා බුද්ධ ප්රමුඛ මහා සංඝයා වහන්සේට වඩිනු පිණිසය. මේ පින්බර තවුසා මුල්කොට තුන්කල් දක්නා දීපංකර සම්බුදු සමිඳාණෝ මෙසේ පැවසූ සේක.

“පස්සථ ඉමං තාපසං – ජටිලං උග්ගතාපනං

අපරිමෙය්‍ය ඉතෝ කප්පේ – අයං බුද්ධෝ භවිස්සති”

“මේ උග්‍ර තපස් ඇති තාපසයා දෙස බලව්! මින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇවෑමෙන් මෙතෙමේ සම්බුදු වන්නේය” දීපංකර සර්වඥයාණන් වහන්සේ ගෙන් නියත විවරණ සිරි ලැබූ අප සිද්ධාර්ථ මහා බෝසතාණෝ ඒ වෙසක් පුන් පොහෝ දිනේ දීපංකර බුදුරජුන්ගෙන් සමන් මල් අට මිටකින් පූජාවන් ද ලැබුවෝය.

තුසිත ලොවේ වැඩසිටි මහ බෝසත් – සම්බුදු වන්නට කාලය දකිමින්….

සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක කාලයක් පාරමී ධර්මයන් පූරණය කරමින් පැමිණ මහා බෝසතාණෝ සන්තුසිත නමින් තුසිතයේ ඉපිද සිටියේය. කල්යල් මැනවින් බලනා දෙවිවරු ඒ සන්තුසිත දෙව්රජුට මෙසේ ආරාධනා කළෝය.

“කාලෝයං තේ මහාවීර – උප්පජ්ජ මාතු කුච්ඡියං

සදේවකං තාරයන්තෝ – බුජ්ඣස්සු අමතං පදං

“මහාවීරයන් වහන්ස, ඔබට දැන් කල් පැමිණ තිබේ. දෙවියන් සහිත ලෝකයාව සසර කතරින් එතෙර කරවනු වස්, අමෘත පදය වූ නිවන අවබෝධ කිරීම පිණිස මිනිස් මව්කුසක පිළිසිඳ ගන්නා සේක්වා!”

දෙවියන්ගේ ඇරයුමෙන් මහබෝසතාණෝ පංච මහා විලෝකනයන් කොට තුසිත දෙව්ලොවින් නික්මුණු සේක. මනුලොව එකසිය විස්සක් ආයුෂ ඇති කාලයේ, දඹදිව මධ්‍ය ප්‍රදේශයේ, කපිලවස්තු නුවර ක්ෂත්රිය කුලයේ සුද්ධෝදන රජුට දාව සිල්වත් මහාමායා බිසොවගේ කුස පිළිසිඳ ගත් සේක.

වෙසක් සඳක් නැගෙනා විට අහසේ – ඒ බෝසත් පුතු සිහිවෙන්නේ…..

දසමසක් පිරුනු ගැබ ඇති මහාමායා බිසවුන් මලින් බරවී ගිය ලුම්බිණී සල් වනයේ සිරි නරඹමින් සිටියේය. මව්බිසව සිටගෙන ම සිටියදී අප මහා බෝසතාණෝ මව්තුමියට සුළු වේදනාවක් වත් නොදෙමින් බිහි වූ සේක. මහා බ්‍රහ්මයා බෝසතාණන් පිළිගත් සේක. සතරවරම් දෙවිවරු රැකවල් සැලසුවෝය. දස දහසක් ලෝ ධාතුව කම්පා විය. දේවානුභාවය ඉක්මවා පැතිර ගිය ආලෝකයෙන් ලෝකාන්තරික නරකය පවා එළිය වී ගියේය.

ඒ සිඟිති බෝසත් කුමරාණෝ උපන් විගසම ලුම්බිණි සල් වනයේ ඇවිද සත් පියවරක් ගමන් කළ සේක. ඒ පියවර පිළිගැනුමට පියුම් සතක් පොළොවෙන් පැන නැග්ගේය. ඒ පියුමන් මත වැඩහිඳ අප මහා බෝසතාණෝ සිංහනාද කළෝය.

“අග්ගෝ හමස්මි ලෝකස්ස

ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස

සෙට්ඨෝ හමස්මි ලෝකස්ස

අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ’

“මම ලොවට අග්‍ර කෙනා වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අවසන් උපතයි. යළි පුනර්භවයක් නැත”

ඒ මහාවීර වූ අපගේ බෝසතාණන් වහන්සේ ගේ උපත සිදු වූයේ අද වැනිම වෙසක් පොහෝ දිනයකයි.

බෝසතුන් බුදු වුනේ – මේ වෙසක් පොහො දිනේ….

රාජශ්‍රීයෙන් වැඩුනු අප සිද්ධාර්ථ මහ බෝසතාණෝ සතර පෙර නිමිති දැක විසිනම හැවිරිදි වියේදී මහාභිනිෂ්ක්‍රමණය කොට වදාළෝය. සය වසරක් වෙසෙසින් කයට පීඩා දෙමින් නිවන් මගක් සොයන්නට විය. ඒ සය වසර ඇවෑමෙන් වෙසක් පොහොයක් උදාවිය.

සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා, පාත්‍රය නේරංජාවේ උඩුගං බලා හසුරුවා ඇසතු රුක දෙසට පැමිණෙමින් සිටි අප මහා බෝසතාණන් හට සොත්ථිය බමුණා කුසතණ අට මිටක් පුද කළේය. එය ද රැගෙන නේරංජරා ගංතෙර බෝරුක් සෙවණේ වජ්රාසනය මත කුසතණ අතුරා සංඝාටිය මත වැඩ සිටි සේක. චතුරංග සමන්නාගත පුරුෂ වීර්යයෙන් වැඩසිටි අප මහා බෝසතාණන් වහන්සේ ඒ සොඳුරු වෙසක් පෝ දිනේ දස මර සෙන් පරදා, ති්රවිද්යාව ලබා ගෞතම නමින් උතුම් සම්බුද්ධත්වය ලැබූ සේක.

පෙළහර පෑ අප බුදු සමිඳාණෝ…..

උතුම් සම්බුද්ධත්වයෙන් පසු සුදොවුන් රජුගේ ඇරයුම හේතුවෙන් අපගේ සම්බුදු රජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළ සේක. එහිදී මානයෙන් ඉදිමී සිටි තම ඥාතීන්ගේ දමනය වීම පිණිස ‘යමක මහා පෙළහර’ පෑමට අපගේ සම්බුදු සමිඳාණන් හට සිදු විය. ඒ අසිරිමත් පෙළහර පෑම ද වෙසක් පුන් පොහෝ දිනයක ම සිදු විය.

අපගේ සම්බුදු සමිඳුන් – සිරිලකට වඩින්නේ….

සම්බුද්ධත්වය ලබා අටවැනි වර්ෂයේදී අපගේ ශාස්තෘන් වහන්සේ ගේ තෙවැනි ලංකාගමනය සිදු විය. මණිඅක්ඛික නා රජුගේ ඇරයුම පරිදි උන්වහන්සේ වැඩම කළේ කැළණිය පුදබිමටයි. පන්සියයක් මහ රහතුන් පිරිවරාගෙන මේ ධර්මද්වීපයට සම්බුදු රජුන්ගේ ඒ තෙවැනි වැඩම කිරීම සිදුවූයේද පින්බර වෙසක් පුන් පොහෝ දිනයකයි.

වෙසක් සඳක් නැගෙනා විට අහසේ – කුසිනාරාව ද සිහි වන්නේ…

ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් පන්සාලිස් වසක් අමාදම් දෙසාලූ අපගේ සම්බුදු සමිඳාණෝ අසූවැනි වියේදී පිරිනිවීම පිණිස කුසිනාරාවට වැඩම කළ සේක. එහි උපවර්තන සල් වනයේ සල්රුක් දෙකක් අතර පැනවූ යහනේ තිලෝගුරු අපගේ ශාස්තෘන් වහන්සේ සැතැපුණු සේක. දෙව් මිනිසුන්ගේ අපමණ පූජාවන් මධ්‍යයේ, සැදැහැවතුන් හඬා වැටෙද්දී, මහ රහතුන් නිහඬව ම බලා සිටිද්දී අවසන් සම්බුදු ඔවදන මෙසේ පැවසු සේක.

‘වයධම්මා සංඛාරා – අප්පමාදේන සම්පාදේථ’

‘හටගත් සියලු සංස්කාරයෝ නැසෙන්නේමය. එනිසා නොපමාව දහමේ හැසිරෙව්!’

තුන්ලොවම කම්පාවට පත් කරමින් ඒ උතුම් වූ සම්බුදු රජාණන් වහන්සේ ගේ පිරිනිවන් පෑම ද වෙසක් පුන් පොහෝ දිනයක සිදුවිය.

රකිනු මැන මේ සිහල දීපය….

ඒ අපගේ සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින් සක් දෙවිඳුන්ට මෙසේ පැවසූ සේක.

‘පතිට්ඨිස්සති දේවින්ද ලංකායං මම සාසනං – තස්මා සපරිවාරන්තං රක්ඛ ලංකඤ්ච සාධුකං’

‘දේවේන්ද්රය, මාගේ සසුන ලංකාද්වීපයෙහි පිහිටන්නේය. එනිසා පිරිවර ද සමගින් ඒ ලක්දිව මනාව රැකිය යුත්තාහ. (මහාවංශය)

ඒ උතුම් සිදුවීම ද වෙසක් පෝ දිනෙකම සිදු විය.

අනඳ මාහිමි පිරිනිවුනු දිනයයි……

විසිපස් වසරක් පුරාවට ම අප සම්බුදු සමිඳාණන් හට ආදරයෙන් උපස්ථාන කළේ ආනන්ද තෙරුන් වහන්සේය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු උන්වහන්සේ අරහත්වයට පත්වූ සේක. ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසු තවත් හතළිස් වසරක් ම ආනන්ද මහ රහතන් වහන්සේ වැඩ සිටි සේක. උපතින් වයස එකසිය විස්සක් ගෙවුනු තැන ආනන්ද මහ රහතන් වහන්සේ රෝහිණී නදිය ඉහළ අහසේ වැඩහිඳ පෙළහර පා දහම් දෙසා සිරුරේ ධාතු දෙකොටසකට සමව බෙදේවා යි අදිටන් කොට තේජෝ සමාපත්තියෙන් පිරිනිවන් පෑ සේක. ඒ වෙසක් පුන් පොහෝ දිනයකයි.

එමෙන්ම විජය කුමරුගේ ලංකාවට ගොඩබැසීම ද සිදුවූයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ වෙසක් පුන් පොහෝ දිනයේදී මය. එනම් ශ්‍රී ලංකාද්වීපය තුල සිංහල ජාතියේ ආරම්භය සිදුවූයේද වෙසක් පුන් පොහෝ දිනයකයි.

එමෙන්ම සම්බුදු සසුනට මහත් මෙහෙයක් කළ රජෙකු වන දේවානම්පියතිස්ස රජු පංච කකුධ භාණ්ඩ සහිතව අභිෂේක ලැබුවේද වෙසක් පෝ දිනයකයි.

දුටුගැමුණු මහා නරේන්ද්‍රයා විසින් ස්වර්ණමාලි මහාසෑ කර්මාන්තයට වැඩ ඇරඹීම ද වෙසක් පෝ දිනයක ම සිදුවිය.

මෙලෙසින් මේ උතුම් වෙසක් පෝ දිනය ශාසනික වශයෙනුත්, ජාතික වශයෙනුත් අනුස්මරණීය සිදුවීම් රැසකට මුල් වූ දිනයෙකි. එහෙයින් තෙරුවන් සරණ ගිය අප හට උතුම් තෙමඟුල සිහි කරන වෙසක් පොහොය දිනය අරුත්බර කරගැනුමට දහම් ඔවදනක් සිහිපත් කරන්නෙමු. ඒ අප මුනිරජුන්ගේ පිිරිනිවීම සිදුවූ මොහොතේ සම්බුදු මුව මඬලින්ම පැවසූවකි.

මහණෙනී මෙයයි මට කියන්නට තිබෙන්නේ – හැම දුකින් මිදෙන්නට දැන් පමා නොවන්නේ…..

පිරිනිවනට සැරසී යහනේ සැතැපි සිටිනා ඒ සම්බුදු වීරයාණන් වහන්සේගේ සිරුර මත දිව්‍ය පරසතු මදාරා මල් පතිත වන්නට විය. අකලට පිපුණු සල් මල් ද සම්බුදු සිරුර සුවඳවත් කරමින් ඇදවැටෙන්නට විය. දිව්‍ය සුගන්ධයෝ පැතිර යයි. දිව්‍ය තූර්ය නාදය ද දුක්මුසුව ඇසේ. ආනන්ද තෙරුන් මෙසේ පැවසීය.

“ස්වාමීනී, අසිරියෙකි! මේ සියල්ල තථාගතයන් වහන්සේට උපහාර දක්වන්නේය. දෙවිවරු දිව්‍ය මලින් සුවඳින් නාදයෙන් උපහාර දක්වති. මිනිස්සුද එසේය. සිත් පිත් නැති වෘක්ෂයෝ පවා සම්බුදු සිරුරට උපහාර දක්වන්නේය”

අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසූ සේක.”ආනන්දය, මේ තථාගතයන් හට කරන සැබෑ පූජාව නොවෙයි. “යෝ ඛෝ ආනන්ද භික්ඛු වා භික්ඛුනී වා උපාසකෝ වා උපාසිකා වා ධම්මානුධම්මපටිපන්නෝ විහරතිි සාමීචිපටිපන්නෝ අනුධම්මචාරී. සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති. මානේති පූජේති. පරමාය පූජාය පටිපත්ති පුජාය”

“ආනන්දය, යම් භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකයෙකු වේවා, උපාසිකාවක් වේවා ධම්මානුධම්ම පටිපන්නව වාසය කරත්ද, ධර්මයට අනුකූලව යහපත් පැවැත්මෙන් යුතු වෙත්ද, ඔවුන් තථාගතයන් වහන්සේට සත්කාර කරන්නෝය. ගරු කරන්නෝය. මානන කරන්නෝය. පූජාවන් කරන්නෝය. සැබෑම පූජාව වූ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්නෝය”

[ATTACH]59094[/ATTACH]

ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!

වෙසක් පුන් පොහොය

[QUOTE="shenic, post: 18289212, member: 470894"] [b]~ වෙසක් පුන් පොහොය ~[/b] [CENTER][COLOR="DarkOrange"][SIZE="7"]~ වෙසක් පුන් පොහොය ~[/SIZE][/COLOR] [ATTACH]59092._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="Red"][CENTER]නමෝ බුද්ධාය![/CENTER][/COLOR] [COLOR="DarkOrchid"]අඳුරු අහස් ගැබ පහන් කරවමින් සොළොස් කළාවෙන් ම පිරිපුන් සඳමඬල මෝදු වී, සඳකැන් දහරින් ලොව ම සිසිල් කරවනා සොඳුරු වෙසක් පුන් පොහෝ දිනයයි අද…. [COLOR="Teal"]සාරා සැකි කප් සුවහසකට පෙර – නියත විවරණ ලැබූ දා……[/COLOR] එදිනත් වෙසක් පුන් පොහෝ දිනයකි. පංච අභිඤ්ඤා ලාභී සුමේධ තාපසයාණෝ දීපංකර සර්වඥයන් වහන්සේ ගේ දෙපාමුල වැතිර සිටී. ඒ මඩ මතුයෙන් තම සිරුරට පා තබා බුද්ධ ප්රමුඛ මහා සංඝයා වහන්සේට වඩිනු පිණිසය. මේ පින්බර තවුසා මුල්කොට තුන්කල් දක්නා දීපංකර සම්බුදු සමිඳාණෝ මෙසේ පැවසූ සේක. [B][COLOR="Black"]“පස්සථ ඉමං තාපසං – ජටිලං උග්ගතාපනං අපරිමෙය්‍ය ඉතෝ කප්පේ – අයං බුද්ධෝ භවිස්සති”[/COLOR][/B] “මේ උග්‍ර තපස් ඇති තාපසයා දෙස බලව්! මින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇවෑමෙන් මෙතෙමේ සම්බුදු වන්නේය” දීපංකර සර්වඥයාණන් වහන්සේ ගෙන් නියත විවරණ සිරි ලැබූ අප සිද්ධාර්ථ මහා බෝසතාණෝ ඒ වෙසක් පුන් පොහෝ දිනේ දීපංකර බුදුරජුන්ගෙන් සමන් මල් අට මිටකින් පූජාවන් ද ලැබුවෝය. [COLOR="Teal"]තුසිත ලොවේ වැඩසිටි මහ බෝසත් – සම්බුදු වන්නට කාලය දකිමින්….[/COLOR] සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක කාලයක් පාරමී ධර්මයන් පූරණය කරමින් පැමිණ මහා බෝසතාණෝ සන්තුසිත නමින් තුසිතයේ ඉපිද සිටියේය. කල්යල් මැනවින් බලනා දෙවිවරු ඒ සන්තුසිත දෙව්රජුට මෙසේ ආරාධනා කළෝය. [B][COLOR="Black"]“කාලෝයං තේ මහාවීර – උප්පජ්ජ මාතු කුච්ඡියං සදේවකං තාරයන්තෝ – බුජ්ඣස්සු අමතං පදං[/COLOR][/B] “මහාවීරයන් වහන්ස, ඔබට දැන් කල් පැමිණ තිබේ. දෙවියන් සහිත ලෝකයාව සසර කතරින් එතෙර කරවනු වස්, අමෘත පදය වූ නිවන අවබෝධ කිරීම පිණිස මිනිස් මව්කුසක පිළිසිඳ ගන්නා සේක්වා!” දෙවියන්ගේ ඇරයුමෙන් මහබෝසතාණෝ පංච මහා විලෝකනයන් කොට තුසිත දෙව්ලොවින් නික්මුණු සේක. මනුලොව එකසිය විස්සක් ආයුෂ ඇති කාලයේ, දඹදිව මධ්‍ය ප්‍රදේශයේ, කපිලවස්තු නුවර ක්ෂත්රිය කුලයේ සුද්ධෝදන රජුට දාව සිල්වත් මහාමායා බිසොවගේ කුස පිළිසිඳ ගත් සේක. [COLOR="Teal"]වෙසක් සඳක් නැගෙනා විට අහසේ – ඒ බෝසත් පුතු සිහිවෙන්නේ…..[/COLOR] දසමසක් පිරුනු ගැබ ඇති මහාමායා බිසවුන් මලින් බරවී ගිය ලුම්බිණී සල් වනයේ සිරි නරඹමින් සිටියේය. මව්බිසව සිටගෙන ම සිටියදී අප මහා බෝසතාණෝ මව්තුමියට සුළු වේදනාවක් වත් නොදෙමින් බිහි වූ සේක. මහා බ්‍රහ්මයා බෝසතාණන් පිළිගත් සේක. සතරවරම් දෙවිවරු රැකවල් සැලසුවෝය. දස දහසක් ලෝ ධාතුව කම්පා විය. දේවානුභාවය ඉක්මවා පැතිර ගිය ආලෝකයෙන් ලෝකාන්තරික නරකය පවා එළිය වී ගියේය. ඒ සිඟිති බෝසත් කුමරාණෝ උපන් විගසම ලුම්බිණි සල් වනයේ ඇවිද සත් පියවරක් ගමන් කළ සේක. ඒ පියවර පිළිගැනුමට පියුම් සතක් පොළොවෙන් පැන නැග්ගේය. ඒ පියුමන් මත වැඩහිඳ අප මහා බෝසතාණෝ සිංහනාද කළෝය. [B][COLOR="Black"]“අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස සෙට්ඨෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ’[/COLOR][/B] “මම ලොවට අග්‍ර කෙනා වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අවසන් උපතයි. යළි පුනර්භවයක් නැත” ඒ මහාවීර වූ අපගේ බෝසතාණන් වහන්සේ ගේ උපත සිදු වූයේ අද වැනිම වෙසක් පොහෝ දිනයකයි. [COLOR="Teal"]බෝසතුන් බුදු වුනේ – මේ වෙසක් පොහො දිනේ….[/COLOR] රාජශ්‍රීයෙන් වැඩුනු අප සිද්ධාර්ථ මහ බෝසතාණෝ සතර පෙර නිමිති දැක විසිනම හැවිරිදි වියේදී මහාභිනිෂ්ක්‍රමණය කොට වදාළෝය. සය වසරක් වෙසෙසින් කයට පීඩා දෙමින් නිවන් මගක් සොයන්නට විය. ඒ සය වසර ඇවෑමෙන් වෙසක් පොහොයක් උදාවිය. සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා, පාත්‍රය නේරංජාවේ උඩුගං බලා හසුරුවා ඇසතු රුක දෙසට පැමිණෙමින් සිටි අප මහා බෝසතාණන් හට සොත්ථිය බමුණා කුසතණ අට මිටක් පුද කළේය. එය ද රැගෙන නේරංජරා ගංතෙර බෝරුක් සෙවණේ වජ්රාසනය මත කුසතණ අතුරා සංඝාටිය මත වැඩ සිටි සේක. චතුරංග සමන්නාගත පුරුෂ වීර්යයෙන් වැඩසිටි අප මහා බෝසතාණන් වහන්සේ ඒ සොඳුරු වෙසක් පෝ දිනේ දස මර සෙන් පරදා, ති්රවිද්යාව ලබා ගෞතම නමින් උතුම් සම්බුද්ධත්වය ලැබූ සේක. [COLOR="Teal"]පෙළහර පෑ අප බුදු සමිඳාණෝ…..[/COLOR] උතුම් සම්බුද්ධත්වයෙන් පසු සුදොවුන් රජුගේ ඇරයුම හේතුවෙන් අපගේ සම්බුදු රජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළ සේක. එහිදී මානයෙන් ඉදිමී සිටි තම ඥාතීන්ගේ දමනය වීම පිණිස ‘යමක මහා පෙළහර’ පෑමට අපගේ සම්බුදු සමිඳාණන් හට සිදු විය. ඒ අසිරිමත් පෙළහර පෑම ද වෙසක් පුන් පොහෝ දිනයක ම සිදු විය. [COLOR="Teal"]අපගේ සම්බුදු සමිඳුන් – සිරිලකට වඩින්නේ….[/COLOR] සම්බුද්ධත්වය ලබා අටවැනි වර්ෂයේදී අපගේ ශාස්තෘන් වහන්සේ ගේ තෙවැනි ලංකාගමනය සිදු විය. මණිඅක්ඛික නා රජුගේ ඇරයුම පරිදි උන්වහන්සේ වැඩම කළේ කැළණිය පුදබිමටයි. පන්සියයක් මහ රහතුන් පිරිවරාගෙන මේ ධර්මද්වීපයට සම්බුදු රජුන්ගේ ඒ තෙවැනි වැඩම කිරීම සිදුවූයේද පින්බර වෙසක් පුන් පොහෝ දිනයකයි. [COLOR="Teal"]වෙසක් සඳක් නැගෙනා විට අහසේ – කුසිනාරාව ද සිහි වන්නේ…[/COLOR] ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් පන්සාලිස් වසක් අමාදම් දෙසාලූ අපගේ සම්බුදු සමිඳාණෝ අසූවැනි වියේදී පිරිනිවීම පිණිස කුසිනාරාවට වැඩම කළ සේක. එහි උපවර්තන සල් වනයේ සල්රුක් දෙකක් අතර පැනවූ යහනේ තිලෝගුරු අපගේ ශාස්තෘන් වහන්සේ සැතැපුණු සේක. දෙව් මිනිසුන්ගේ අපමණ පූජාවන් මධ්‍යයේ, සැදැහැවතුන් හඬා වැටෙද්දී, මහ රහතුන් නිහඬව ම බලා සිටිද්දී අවසන් සම්බුදු ඔවදන මෙසේ පැවසු සේක. [B][COLOR="Black"]‘වයධම්මා සංඛාරා – අප්පමාදේන සම්පාදේථ’[/COLOR][/B] ‘හටගත් සියලු සංස්කාරයෝ නැසෙන්නේමය. එනිසා නොපමාව දහමේ හැසිරෙව්!’ තුන්ලොවම කම්පාවට පත් කරමින් ඒ උතුම් වූ සම්බුදු රජාණන් වහන්සේ ගේ පිරිනිවන් පෑම ද වෙසක් පුන් පොහෝ දිනයක සිදුවිය. [COLOR="Teal"]රකිනු මැන මේ සිහල දීපය….[/COLOR] ඒ අපගේ සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ හිඳිමින් සක් දෙවිඳුන්ට මෙසේ පැවසූ සේක. [COLOR="Black"][B]‘පතිට්ඨිස්සති දේවින්ද ලංකායං මම සාසනං – තස්මා සපරිවාරන්තං රක්ඛ ලංකඤ්ච සාධුකං’[/B][/COLOR] ‘දේවේන්ද්රය, මාගේ සසුන ලංකාද්වීපයෙහි පිහිටන්නේය. එනිසා පිරිවර ද සමගින් ඒ ලක්දිව මනාව රැකිය යුත්තාහ. (මහාවංශය) ඒ උතුම් සිදුවීම ද වෙසක් පෝ දිනෙකම සිදු විය. [COLOR="Teal"]අනඳ මාහිමි පිරිනිවුනු දිනයයි……[/COLOR] විසිපස් වසරක් පුරාවට ම අප සම්බුදු සමිඳාණන් හට ආදරයෙන් උපස්ථාන කළේ ආනන්ද තෙරුන් වහන්සේය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු උන්වහන්සේ අරහත්වයට පත්වූ සේක. ප්‍රථම ධර්ම සංගායනාවෙන් පසු තවත් හතළිස් වසරක් ම ආනන්ද මහ රහතන් වහන්සේ වැඩ සිටි සේක. උපතින් වයස එකසිය විස්සක් ගෙවුනු තැන ආනන්ද මහ රහතන් වහන්සේ රෝහිණී නදිය ඉහළ අහසේ වැඩහිඳ පෙළහර පා දහම් දෙසා සිරුරේ ධාතු දෙකොටසකට සමව බෙදේවා යි අදිටන් කොට තේජෝ සමාපත්තියෙන් පිරිනිවන් පෑ සේක. ඒ වෙසක් පුන් පොහෝ දිනයකයි. එමෙන්ම විජය කුමරුගේ ලංකාවට ගොඩබැසීම ද සිදුවූයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වදාළ වෙසක් පුන් පොහෝ දිනයේදී මය. එනම් ශ්‍රී ලංකාද්වීපය තුල සිංහල ජාතියේ ආරම්භය සිදුවූයේද වෙසක් පුන් පොහෝ දිනයකයි. එමෙන්ම සම්බුදු සසුනට මහත් මෙහෙයක් කළ රජෙකු වන දේවානම්පියතිස්ස රජු පංච කකුධ භාණ්ඩ සහිතව අභිෂේක ලැබුවේද වෙසක් පෝ දිනයකයි. දුටුගැමුණු මහා නරේන්ද්‍රයා විසින් ස්වර්ණමාලි මහාසෑ කර්මාන්තයට වැඩ ඇරඹීම ද වෙසක් පෝ දිනයක ම සිදුවිය. මෙලෙසින් මේ උතුම් වෙසක් පෝ දිනය ශාසනික වශයෙනුත්, ජාතික වශයෙනුත් අනුස්මරණීය සිදුවීම් රැසකට මුල් වූ දිනයෙකි. එහෙයින් තෙරුවන් සරණ ගිය අප හට උතුම් තෙමඟුල සිහි කරන වෙසක් පොහොය දිනය අරුත්බර කරගැනුමට දහම් ඔවදනක් සිහිපත් කරන්නෙමු. ඒ අප මුනිරජුන්ගේ පිිරිනිවීම සිදුවූ මොහොතේ සම්බුදු මුව මඬලින්ම පැවසූවකි. [COLOR="Teal"]මහණෙනී මෙයයි මට කියන්නට තිබෙන්නේ – හැම දුකින් මිදෙන්නට දැන් පමා නොවන්නේ…..[/COLOR] පිරිනිවනට සැරසී යහනේ සැතැපි සිටිනා ඒ සම්බුදු වීරයාණන් වහන්සේගේ සිරුර මත දිව්‍ය පරසතු මදාරා මල් පතිත වන්නට විය. අකලට පිපුණු සල් මල් ද සම්බුදු සිරුර සුවඳවත් කරමින් ඇදවැටෙන්නට විය. දිව්‍ය සුගන්ධයෝ පැතිර යයි. දිව්‍ය තූර්ය නාදය ද දුක්මුසුව ඇසේ. ආනන්ද තෙරුන් මෙසේ පැවසීය. “ස්වාමීනී, අසිරියෙකි! මේ සියල්ල තථාගතයන් වහන්සේට උපහාර දක්වන්නේය. දෙවිවරු දිව්‍ය මලින් සුවඳින් නාදයෙන් උපහාර දක්වති. මිනිස්සුද එසේය. සිත් පිත් නැති වෘක්ෂයෝ පවා සම්බුදු සිරුරට උපහාර දක්වන්නේය” අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ පැවසූ සේක.”ආනන්දය, මේ තථාගතයන් හට කරන සැබෑ පූජාව නොවෙයි. “යෝ ඛෝ ආනන්ද භික්ඛු වා භික්ඛුනී වා උපාසකෝ වා උපාසිකා වා ධම්මානුධම්මපටිපන්නෝ විහරතිි සාමීචිපටිපන්නෝ අනුධම්මචාරී. සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති. මානේති පූජේති. පරමාය පූජාය පටිපත්ති පුජාය” “ආනන්දය, යම් භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකයෙකු වේවා, උපාසිකාවක් වේවා ධම්මානුධම්ම පටිපන්නව වාසය කරත්ද, ධර්මයට අනුකූලව යහපත් පැවැත්මෙන් යුතු වෙත්ද, ඔවුන් තථාගතයන් වහන්සේට සත්කාර කරන්නෝය. ගරු කරන්නෝය. මානන කරන්නෝය. පූජාවන් කරන්නෝය. සැබෑම පූජාව වූ ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්නෝය”[/COLOR] [CENTER] [ATTACH]59094._xfImport[/ATTACH] [COLOR="DarkOrange"][SIZE="5"]ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා![/SIZE][/COLOR][/CENTER][/SIZE] [CENTER][SIZE="1"][B][URL="http://mahamevnawa.lk/%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA/"]වෙසක් පුන් පොහොය[/URL][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom