වෙසක් පොසොන් සතියෙ බෞද්දයන්ගෙ සිත නිවෙන කතා බොරු

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113

    අනියම් පෙමක් දුරදිග ගිහින් කාන්තාවක මරා දමා පුරුෂයෙක් දිවි නහගෙන​

    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත, නිකදළුපොත ප්‍රදේශයේදී පසුගිය 30 වැනිදා උදෑසන කාලයේදී අනියම් ප්‍රේම සම්බන්ධතාවක් දුරදිග යාමෙන් කාන්තාවක ඝාතනය කර, පුරුෂයකු ද සියදිවි හානිකර ගැනීමේ ඛේදනීය සිදුවීමක් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ නිකදළුපොත ගැටකුළුලන්දවත්තේ පදිංචිව සිටි 49 හැවිරිදි මාරසිංහ මුදියන්සේලාගේ සෝමලතා නැමති දෙදරු මවක සහ ඇයගේ අනියම් සැමියා බව කියන පෙරුම්බඩගේ ජයතිස්ස නමැති 40 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

    වැඩි විස්තර...

    https://www.gossiplankanews.com/202...n-was-killed-and-a-man-lost-his-life.html?m=1