වෙසක් පොසොන් සිරියෙන් ඇළලී......

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලෝකේ සමහර රටවල හැලෝවීන් තියෙනවනේ! ඒවට මම දන්න තරමට රාජ්‍ය අනුග්‍රහයක් නැතත් ජාතික මට්ටමින් සමහර රටවල ඕක මිනිස්සු සමරනවා. මට හිතෙන්නෙ වෙසක් පොසොන් වගේ ඒවත් night festival හැටියට ප්‍රමෝට් කරන්න බැරිද? ඔය පෝයවල ආගමික අර්ථය එක්ක වුණත්, ලංකාවට අනන්‍ය රාත්‍රී සැමරුම් උත්සව හැටියට ඕවා ප්‍රමෝට් කරන එක හොඳද? නරකද? කොහොමත් ඔය පොයවල වැඩිපුර කරන ආමිස පූජා ගොඩක් රාත්‍රී කාල සැරසිලි නේද? (කූඩු, බකට්, තොරණ, පෙරහැර වගේ)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,253
    34,886
    113
    ඕවට රජය මැදිහත් වෙන්න ඕනේ නෑ. කැමති කෙනෙක් පෝයට සිල් ගත්තදෙන්, කැමති කෙනෙක් වන්දනා ගමන් යද්දෙන්, කැමති කෙනෙක් විනොද චාරිකා යද්දෙන්, කැමති කෙනෙක් පාටි දාද්දෙන්, කැමති කෙනෙක් නෙකවුට් වෙන්න බොද්දෙන්, කැමති කෙනෙක් බඩු ගහද්දෙන්. එච්චරයි.
     
    • Like
    Reactions: Honda.putha