ලෝකේ සමහර රටවල හැලෝවීන් තියෙනවනේ! ඒවට මම දන්න තරමට රාජ්‍ය අනුග්‍රහයක් නැතත් ජාතික මට්ටමින් සමහර රටවල ඕක මිනිස්සු සමරනවා. මට හිතෙන්නෙ වෙසක් පොසොන් වගේ ඒවත් night festival හැටියට ප්‍රමෝට් කරන්න බැරිද? ඔය පෝයවල ආගමික අර්ථය එක්ක වුණත්, ලංකාවට අනන්‍ය රාත්‍රී සැමරුම් උත්සව හැටියට ඕවා ප්‍රමෝට් කරන එක හොඳද? නරකද? කොහොමත් ඔය පොයවල වැඩිපුර කරන ආමිස පූජා ගොඩක් රාත්‍රී කාල සැරසිලි නේද? (කූඩු, බකට්, තොරණ, පෙරහැර වගේ)