Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
වෙසක් විරිදු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

ඩඹ ට්‍රක ටක ටක ටක ටං....

සම්බුදු තෙමගුල ලබලා ලංකාවම එළිය වෙලා...

වෙසක් තොරන් හා දන්සැල් රට වටේම එකළු කලා...

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

පහන් කූඩු කැරකෙනකොට විදුලි බුබුළු දැල් වෙනවා...

ඒ එළියෙන් ලංකාවම පහන් සිතින් පිබිදෙනවා.....

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

කාලෙන් කාලෙට ලෝකේ අළුත් අළුත් දේ වෙනවා...

වෙසක් එකත් අළුත් වෙලා දෝ සැකයක් ඇති වෙනවා....

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

වෙසක් බලන්නට කට්ටිය රොත්ත පිටිං සෙට් වෙනවා..

ලොරි බාගෙට කාවඩි සෙට් එක පිටින්ම පටවනවා.....

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

කලිං අරං තියාගත්ත බෝතල් අද එළි වෙනවා...

ඒ සුවදට බඹරු වගේ කන බොන අය ලං වෙනවා....

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

බෝතලයයි බෝතලයයි එකින් එකට ඉවර වෙතේ....

ඒත් පුතේ වෙසක් බලන එක තවමත් ඉවර නැතේ..

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

වැඩි ගානට හොර කඩවල් වලට ගිහිං අරං එතේ..

ඒවා ගහල තැපැල් වැදිලා සෙට් එක දැං නිදති පුතේ...

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

තව කට්ටිය පාර දිගේ හෙමිං හෙමිං ඇවිද යතේ....

බොංගො ගසා ගෝල්ඩ් ලිෆ් එක ඉවර වෙද්දි එකක් ඇතේ...

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

පාර දිගට ඇති දන්සල් එකක් නෑර වැද ගනිතේ....

මේ අයියලා පාරෙ යද්දි බල්ලො බුරයි වටේ පිටේ...

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

බක්කො දමා හොල්මන් වෙස් මුහුනුද දැං පැළැද යතේ..

පාර දිගේ ඇවිදං යන පුංචි එවුන් බය කරතේ...

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

ගෝනි බිල්ලො වාගේ හැම තැනකම ඉව දමා යතේ...

දැක්කොත් බුවා නොදකී නම් එබුවා තමා ශුවර් පුතේ..

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

වෙසක් තොරන් පහන් කූඩු නරඹන්නට පැමින තිබේ....

කොටට ඇදං සුදු නංගිලා දැක්ක ගමන් බැලෙයි ඉබේ..

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

තැනක් නොතැන නොබලා ගොන් වැඩ කරනා විටදි පුතේ..

වටේ පිටේ ඉන්න කොල්ලො රංචු පිටිං ෆෝම් වෙතේ...

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

තැනකට සංවර විදිහට නොමයන පිරිසක් ඉදලා...

අසංවර හැගුම් සංවර තැනදි පවා මතු වීලා...

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

වටේ පිටේ ජනකායක් නිකරුනේම අවදි වෙලා....

වලි සීයක් පිබිදෙන්නට ඇති ඔය ටික මතක් කලා..

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

හෙන සද්දෙට කැසට් දමා රෝද තුනෙන් ගමන යතේ...

භක්ති ගීත ලොරිය ලගින් පිට් බුල් ගේ ගීත ඇසේ...

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

ඒකෝන් ඇන්ඩ් ෆිෆ්ටි සෙන්ට් ඉංගිරිසිය මරන වෙලේ...

සුද්ද ඉංගිරිසි චුට්ටක් අහගන්නට ආමි බොලේ.....

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

ලංකාවේ සිංහල කම සිංහලයයි රැක ගන්නේ...

එය රැකුමට ඉංගිරිසින් කිසිම දිනක නෑ එන්නේ..

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

සංස්කෘතිය සභ්‍යත්වය හැකි පමණින් රැක ගන්නේ...

බුදු තෙමගුල සමරද්දී එය ඉටුකර පෙන්වන්නේ...

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

පාර දෙපස මහ මගදිත් සංවර ලෙස හැසිරෙන්නේ....

කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොකරන්නේ...

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

වෙසක් තොරන් පහන් කූඩු හොදහැටි නරඹා ගන්නේ...

වෙසගේ අසිරිය හොදහැටි සංවර ලෙස විදගන්නේ....

වෙසගේ අසිරිය හොදහැටි සංවර ලෙස විදගන්නේ....

වෙසගේ අසිරිය හොදහැටි සංවර ලෙස විදගන්නේ....

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං...

ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං ...

ඩඹ ට්‍රක ටක ටක ටක ටං.... ඩුං.....................

[QUOTE="Dinushasankalpa, post: 10163089, member: 169735"] [B][SIZE=4][COLOR=DarkRed]ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... ඩඹ ට්‍රක ටක ටක ටක ටං.... සම්බුදු තෙමගුල ලබලා ලංකාවම එළිය වෙලා... වෙසක් තොරන් හා දන්සැල් රට වටේම එකළු කලා... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... පහන් කූඩු කැරකෙනකොට විදුලි බුබුළු දැල් වෙනවා... ඒ එළියෙන් ලංකාවම පහන් සිතින් පිබිදෙනවා..... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... කාලෙන් කාලෙට ලෝකේ අළුත් අළුත් දේ වෙනවා... වෙසක් එකත් අළුත් වෙලා දෝ සැකයක් ඇති වෙනවා.... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... වෙසක් බලන්නට කට්ටිය රොත්ත පිටිං සෙට් වෙනවා.. ලොරි බාගෙට කාවඩි සෙට් එක පිටින්ම පටවනවා..... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... කලිං අරං තියාගත්ත බෝතල් අද එළි වෙනවා... ඒ සුවදට බඹරු වගේ කන බොන අය ලං වෙනවා.... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... බෝතලයයි බෝතලයයි එකින් එකට ඉවර වෙතේ.... ඒත් පුතේ වෙසක් බලන එක තවමත් ඉවර නැතේ.. ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... වැඩි ගානට හොර කඩවල් වලට ගිහිං අරං එතේ.. ඒවා ගහල තැපැල් වැදිලා සෙට් එක දැං නිදති පුතේ... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... තව කට්ටිය පාර දිගේ හෙමිං හෙමිං ඇවිද යතේ.... බොංගො ගසා ගෝල්ඩ් ලිෆ් එක ඉවර වෙද්දි එකක් ඇතේ... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... පාර දිගට ඇති දන්සල් එකක් නෑර වැද ගනිතේ.... මේ අයියලා පාරෙ යද්දි බල්ලො බුරයි වටේ පිටේ... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... බක්කො දමා හොල්මන් වෙස් මුහුනුද දැං පැළැද යතේ.. පාර දිගේ ඇවිදං යන පුංචි එවුන් බය කරතේ... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... ගෝනි බිල්ලො වාගේ හැම තැනකම ඉව දමා යතේ... දැක්කොත් බුවා නොදකී නම් එබුවා තමා ශුවර් පුතේ.. ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... වෙසක් තොරන් පහන් කූඩු නරඹන්නට පැමින තිබේ.... කොටට ඇදං සුදු නංගිලා දැක්ක ගමන් බැලෙයි ඉබේ.. ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... තැනක් නොතැන නොබලා ගොන් වැඩ කරනා විටදි පුතේ.. වටේ පිටේ ඉන්න කොල්ලො රංචු පිටිං ෆෝම් වෙතේ... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... තැනකට සංවර විදිහට නොමයන පිරිසක් ඉදලා... අසංවර හැගුම් සංවර තැනදි පවා මතු වීලා... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... වටේ පිටේ ජනකායක් නිකරුනේම අවදි වෙලා.... වලි සීයක් පිබිදෙන්නට ඇති ඔය ටික මතක් කලා.. ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... හෙන සද්දෙට කැසට් දමා රෝද තුනෙන් ගමන යතේ... භක්ති ගීත ලොරිය ලගින් පිට් බුල් ගේ ගීත ඇසේ... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... ඒකෝන් ඇන්ඩ් ෆිෆ්ටි සෙන්ට් ඉංගිරිසිය මරන වෙලේ... සුද්ද ඉංගිරිසි චුට්ටක් අහගන්නට ආමි බොලේ..... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... ලංකාවේ සිංහල කම සිංහලයයි රැක ගන්නේ... එය රැකුමට ඉංගිරිසින් කිසිම දිනක නෑ එන්නේ.. ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... සංස්කෘතිය සභ්‍යත්වය හැකි පමණින් රැක ගන්නේ... බුදු තෙමගුල සමරද්දී එය ඉටුකර පෙන්වන්නේ... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... පාර දෙපස මහ මගදිත් සංවර ලෙස හැසිරෙන්නේ.... කිසි කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොකරන්නේ... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... වෙසක් තොරන් පහන් කූඩු හොදහැටි නරඹා ගන්නේ... වෙසගේ අසිරිය හොදහැටි සංවර ලෙස විදගන්නේ.... වෙසගේ අසිරිය හොදහැටි සංවර ලෙස විදගන්නේ.... වෙසගේ අසිරිය හොදහැටි සංවර ලෙස විදගන්නේ.... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං... ඩඹ ට්‍රක ටං ...ඩඹ ට්‍රක ටං ... ඩඹ ට්‍රක ටක ටක ටක ටං.... ඩුං..................... [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom