වෙසක් සද

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරු කැට දහසක් පායා...
    එළිය කලා ව‍ගේ...
    රෑ අහස......
    විදුලි බුබුළු දහසක් දල්වා...
    විසිතුරු කලා වගේ...
    වෙසක් තොරණ...
    පහන් කූඩු දහසක් එල්ලා...
    පහන් කලා ව‍ගේ මුළු නගරය
    සිනහ පොදක් විහිදා...
    දගකාර බැල්මෙන්...
    වශී කලා ඔයා මගේ නෙත....
    වෙසක් අසිරිය බලා එන්නට...
    රියේ නැගිලා ගියා හනිකට...

    සරා සද මනමාල බැල්මක්

    හෙලයි කියලා නොම සිතුනි මට...
    9.gif
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වෙසක් නෙමේ වගෙ ගිහින් බලලා තියෙන්නේ.