වෙස ලන්කා කස්ටම් නිති

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලන්කාව වෙසම රටක්, කොල්ලෙක් ඊබෙ එකෙන් හරි ඔන්ලයින් හරි ලන්කා තැපැල හරහා මොකක් හරි ගෙන්නුවොත් , වෙස තැපැල දැන් රොස ෆොම් එක එවනවා,
    මම ජපානෙන් ඉබයික් චාර්ජර් එකක් ගෙන්නුවා ඉ.එම්.එස් එක හරහා/ බෙසිගෙ පුතාලා රොස ෆොම් එක එව්ලා තියෙනවා.. රුපියල් 1500ක් චාර්ජර් එක.. පුදුම කරරුම රටක්, දැන් එක ගනන තව සතිගාන්ක් බලන් ඉන්න ඔන, එක්කො කොලබ බඩගාන්න ඔන/

    මිනිසුන්ගෙ කාලය නාස්ති විම ගැන මෙකෙ ඉන්නෙ බෙසිගෙ රජයෙ ඇයින්ට ගානක්වත් නෑ, ආන්ඩුවෙ උන්ට තබ සතෙක ගානක් නෑ, වෙස රාජපක්සල එන්න කලින් මෙ මොන බම්බුවක්වත් තිබ්බෙ නෑ. බඩු ගෙදෙට්ට ආව..

    වෙසිගෙ පුතාල රට කලා විනාස කර්ලා, දැම් මිනිස්සු හූරන් කන්න දගලනවා,

    රටින් බඩු ගෙන උන් ලන්කා තැපැල හරගා බඩු ගෙන්න එපා,, ඩි එච් එල් / ෆෙඩෙක්ස් වගෙ දාපල්ලා, ගාන වැඩි උනත් වෙලාව ඉතිරී
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,640
    113
    Miami
    උට්ට තමා,,, කැරියා එන්න කලින් අවුරුදු 10000ක් විතර ලන්කාව සැපට තිබ්බා..
    පිස්සුද බන්. ඌ එන්න කලින් කොටි කේස්. භීෂණ. ඊට කලින් සිරිමා හාමතේ මරන්න හැදුවා. ඊට කලින් සුද්දො ලන්දේසි පරංගි එක්ක බේබදු ඉන්දියන් වඩිගයො සෙට් එකක් පුක්ෂණය කලා. ඊට කලින් රජවරු කියාගන්න උන් බලයට කුලල් කා ගත්තා. ඒවයිනුත් තැලුනෙ අහිංසක මිනිස්සු
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පිස්සුද බන්. ඌ එන්න කලින් කොටි කේස්. භීෂණ. ඊට කලින් සිරිමා හාමතේ මරන්න හැදුවා. ඊට කලින් සුද්දො ලන්දේසි පරංගි එක්ක බේබදු ඉන්දියන් වඩිගයො සෙට් එකක් පුක්ෂණය කලා. ඊට කලින් රජවරු කියාගන්න උන් බලයට කුලල් කා ගත්තා. ඒවයිනුත් තැලුනෙ අහිංසක මිනිස්සු
    ආ.. එමද?
    ඉස්සර උන් නම් ඔය ලිස්ට් එකෙන් එක එක කරෙ..
    මහින්දයා මෙ පාර ලිස්ට් එකම එකපර කරන් යනව
    දැන් සැපද
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ලන්කාව වෙසම රටක්, කොල්ලෙක් ඊබෙ එකෙන් හරි ඔන්ලයින් හරි ලන්කා තැපැල හරහා මොකක් හරි ගෙන්නුවොත් , වෙස තැපැල දැන් රොස ෆොම් එක එවනවා,
    මම ජපානෙන් ඉබයික් චාර්ජර් එකක් ගෙන්නුවා ඉ.එම්.එස් එක හරහා/ බෙසිගෙ පුතාලා රොස ෆොම් එක එව්ලා තියෙනවා.. රුපියල් 1500ක් චාර්ජර් එක.. පුදුම කරරුම රටක්, දැන් එක ගනන තව සතිගාන්ක් බලන් ඉන්න ඔන, එක්කො කොලබ බඩගාන්න ඔන/

    මිනිසුන්ගෙ කාලය නාස්ති විම ගැන මෙකෙ ඉන්නෙ බෙසිගෙ රජයෙ ඇයින්ට ගානක්වත් නෑ, ආන්ඩුවෙ උන්ට තබ සතෙක ගානක් නෑ, වෙස රාජපක්සල එන්න කලින් මෙ මොන බම්බුවක්වත් තිබ්බෙ නෑ. බඩු ගෙදෙට්ට ආව..

    වෙසිගෙ පුතාල රට කලා විනාස කර්ලා, දැම් මිනිස්සු හූරන් කන්න දගලනවා,

    රටින් බඩු ගෙන උන් ලන්කා තැපැල හරගා බඩු ගෙන්න එපා,, ඩි එච් එල් / ෆෙඩෙක්ස් වගෙ දාපල්ලා, ගාන වැඩි උනත් වෙලාව ඉතිරී
    Dan ehema genawath ganak gewanna kiyanawa neda bn ?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Dan ehema genawath ganak gewanna kiyanawa neda bn ?
    ඔව්. කලින් ඩොලර් 80ක ප්‍රොසෙසර් වගෙයක් ගෙනල්ල, මුන් රුපියල් 800ක් ටැක්ස් කරා, එ ටැක්ස් එක ගන්න මුන් මම හිතන්නෙ 1000ක විතර වියදමක් කරන්න ඇති, වැඩ කරන උන්ගෙ වෙලාව සහ කඩදාසි කොල වැඩ වලට..

    මන්ද මොන්ගල් රටක්,, මාත් පෙරෙත කමට ඩී.එච්.එල් දාන්නෙ නැතිව රුපියල් 3000ක් වගෙ ඉතිරි කරගන්න ඉ,එම්.එස් දැම්මා.. මගෙ මොඩ කම,,, ඉ.එම්.එස් ලබ්බ වැඩ කරන්න තැපැල හරහා, කවුද දන්නෙ...

    කොල්ලෙක් බයික් එකක කුරියර් එකකින් ෆොම් එක දිලා ගියෙ, එකත් සල්ලි නෙ. පුදුම හරක් රටක්... රුපියල් 1000ක ටැක්ස් ගහන්න, රුපියල් 1200ක් වගෙ වියදම් කරනවා,,, මෙක හොඩ ගන්න බෑ, තනි ගොන් රැලක් රන් කරන රටක් මෙක
     
    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Customs eka monawa karannada ban..owa parliament eken pass karana hukana neethineh...wena ratawal wala dollars 10,000 yanakan badu walata tax nehe...mehe ehema ewa kochchara api kiwwath unta ewage gaanak nehe..poth liyala deela thiyenne kerenna one ewa..me huththe rata hedenne ne ban.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    iඉතින් ඕයි ඔය ෆෝම් එක පුරවලා යවපන්. ගේ ගාව පෝස්ට් ඔෆිස් එකට එයි. එතනින් ගනිංකො සල්ලි ගෙවලා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය එකතු කරන සල්ලි වලින් තමයි මයින්ද මාත්‍යා තිරුපති සවාරි දාන්නේ
    ඌ හෙලිකොප්ටර් පදින්නෙත් ඒවලින්
     
    • Haha
    Reactions: Xi Jinping

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඩි එච් එල් / ෆෙඩෙක්ස් වගෙ දාපල්ලා, ගාන වැඩි උනත් වෙලාව ඉතිරී
    ewatath tax gahanawa ban.

    ape export business ekak karana ekekuta rata idan sample enawalu. ewatath hena tax gahanawalu dan. ithin balapan u dollar genna karana business ekatath mun kelinawa. ehe suddange bara barelu taxuth gewanna ba kiyala.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ewatath tax gahanawa ban.

    ape export business ekak karana ekekuta rata idan sample enawalu. ewatath hena tax gahanawalu dan. ithin balapan u dollar genna karana business ekatath mun kelinawa. ehe suddange bara barelu taxuth gewanna ba kiyala.
    tax kohomath gahanawa bn. eth mehema charter kanna oni ne, un tax eka gewala gedarata awama tax eka athin dunnama hari
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අද වැස්සෙම බඩ ගැවා ඉ එම් එස් කොලොම්බො ඔෆිස් එකට
    මම රොස කොලෙ පුරවන් ගියෙ.. එතන ඉන්න වාහෙලා කියවා එක පුරවන්න ඔන නෑලු. එතන කස්ටම් එකෙ ඉන්න ගොන් වහන්සෙලු එක පුරවන්නෙ
    මම ගෙනාපු පාර්සල් එක ආවෙ ජැපන් පොස්ට් එකෙන්, එකෙ තිබ්බ බඩු ගත්තා යාහු ජැපන් ඔක්සන් එකෙන්, අඩන්ගු දැ- ඔක්සන් එකෙ ගිය වියදම් සියල්ල එක අලවලා එවල තිබ්බා.
    කස්ටම් වහන්සෙ එක අකුරක් කියෙව්වෙ නෑ. යකො මූට ජැපැන් පොස්ට් එක විස්වාස නෑ,,
    මගෙන් ඇහුවා කවුද එව්වෙ කියලා, මමකිව්ව මම ඔන්ලයින් ගත්තෙ, මෙන් බිල් එක කියල, ඉන්වොයිස් එකෙ ප්‍රින්ට් එක්ක අරන් ගියෙ,,
    එහෙන් මෙහෙන් බලල, මු කරන්සි එක්ස්චෙන්ජ් පෙජ් එක්ක දිගාරිනවා නෙට් එකෙ,, මම කිව්වෙ මෙක යෙන් 500යි රුපියල් 1500ට අඩ්‍යි කියලා>

    කඩන එකා කඩල එලියට අරන් බැලුවා, ආරු හා හා ගැව, වාඩි වෙල ඉන්න කිව්ව, රුපියල් 500ක් ටැක්ස් ගැහුවා...

    බොම්බෙයක් එවන්න තිබ්බා, කිසි කෙස් එක නෑ, මුන් බලන්නෙ නෑ,, මුන් දිග ඇර ඇර බලන්නෙ, උන් දන්න දෙවල්, කැම ජාති-ලැප්ටොප්-ෆොන් වගෙ අයිට,...

    මුන්ට ජැපැන් පොස්ට් එකෙ එන ඔෆීසල් ඉන්වොයිස් එක බලන්න කම්මැලි

    මෙ රට හදන්නබෑ. මෙක හැදෙන්නෙ නෑ,, යන උන් මෙක දාලා පලෙයල්ලා,,

    මගෙ පාර්සල් එක ජපානෙ ඉන්දන් ලන්කාවට ආවා දවස් 5න්.. අර බෙහෙත් තොගෙ ඇමරිකාවෙ ඉදන් කටුනායෙකට ඇවිල්ල දවස් 3න්. අද කෙහෙලිය ගෙම්බර් දානකම් එක දවස් 12 කටුනායෙක

    ඇමතිලාගෙම නෙවී මෙකෙ අවුල, උන් හොරා කන්න හරි මොකක් හරි කරනවා, මෙකෙ අවුල රාජයෙ සෙවෙට යන, පන්දම් අල්ලන පර හැත්ත...

    225 එක්ක මුලු රාජ්‍ය සෙවෙම පැන්සන් යවන්න ඔන.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ලන්කාව වෙසම රටක්, කොල්ලෙක් ඊබෙ එකෙන් හරි ඔන්ලයින් හරි ලන්කා තැපැල හරහා මොකක් හරි ගෙන්නුවොත් , වෙස තැපැල දැන් රොස ෆොම් එක එවනවා,
    මම ජපානෙන් ඉබයික් චාර්ජර් එකක් ගෙන්නුවා ඉ.එම්.එස් එක හරහා/ බෙසිගෙ පුතාලා රොස ෆොම් එක එව්ලා තියෙනවා.. රුපියල් 1500ක් චාර්ජර් එක.. පුදුම කරරුම රටක්, දැන් එක ගනන තව සතිගාන්ක් බලන් ඉන්න ඔන, එක්කො කොලබ බඩගාන්න ඔන/

    මිනිසුන්ගෙ කාලය නාස්ති විම ගැන මෙකෙ ඉන්නෙ බෙසිගෙ රජයෙ ඇයින්ට ගානක්වත් නෑ, ආන්ඩුවෙ උන්ට තබ සතෙක ගානක් නෑ, වෙස රාජපක්සල එන්න කලින් මෙ මොන බම්බුවක්වත් තිබ්බෙ නෑ. බඩු ගෙදෙට්ට ආව..

    වෙසිගෙ පුතාල රට කලා විනාස කර්ලා, දැම් මිනිස්සු හූරන් කන්න දගලනවා,

    රටින් බඩු ගෙන උන් ලන්කා තැපැල හරගා බඩු ගෙන්න එපා,, ඩි එච් එල් / ෆෙඩෙක්ස් වගෙ දාපල්ලා, ගාන වැඩි උනත් වෙලාව ඉතිරී
    නිකන් බොරැ නොදා ඉදන්
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    custom tax eka theeranaya karanne ethana inna custom officersla list ekak balalane. e list eke nathi items walata un hithena hithena ganan daanawa. dawasak total tax eka loku ganak nisa wena kenek lawwa call ekak gaththa. mulin kiwwa gaana wage baagekatath wada adu kara. kohoma gahillak gahanawa athda:rolleyes:
     
    • Like
    Reactions: vito and manjulabw