වේගය / දුර / කාලය සම්බන්ධ ගැටලු (Part 1)

pereraharshan

Active member
  • Nov 6, 2012
    47
    120
    33
    වේගය / දුර / කාලය සම්බන්ධ ගැටලු (Part 1)

    ඕනෑම තරඟ විභාගයකට සූදානම් වන ඔබට බුද්ධි පරීෂණ විෂය ඉතා වැදගත්. මෙම පාඩමෙන් වේගය, දුර, කාලය සම්බන්ධ ගැටළු වලට මුහුණ දීමට අවශ්‍ය මග පෙන්වීම සිදු කරනවා. මෙම පාඩම කොටස් කිහිපයකින් යුක්තයි. ඉන් පළමු වන කොටසයි මෙහි එක්කර තිබෙන්නෙ. පාඩම නරඹා චැනලය Subscribe කිරීමටත් මෙම පාඩම් මාලව දිගටම ඔබ වෙත ගෙන ඒමට Bell අයිකනය click ලෙසත් ඉල්ලා සිටිනවා.



    බුද්ධි පරීක්ෂණයට අදාල විෂය නිර්දේශය පහත ලින්ක් එකෙන් නරඹන්න.