වේගය මරුවා කැදවයි..

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    shocked7fl.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පොඩ්ඩක් අවසාන ඈක්සිඩන්ට් එක බලපල්ලා හොල්මන් වගේ මටනම් හිතාගන්න බැහැ

    ඔක්කොම හොඳයි වැරදි පැත්තෙන් ඉස්සර කරන එක තමයි පේන්නම බැරි..
    විශේෂයෙන්ම ත්‍රීවීල් පේන්නම බෑ...
    මෝටර් සයිකල් රිංගන අස්සවල් වලින් ඒවත් රිංගන්න එනකටනේ..
    මලම පනින්නේ...

    ඔවම තමයි මටත් හිතා ගන්න බෑ එකම පැත්තෙන් ඇවිත් වැදිලා කැරකෙනවද නැත්තම් අනික් සයිඩ් එකෙන් එන එකක් එක්ක පැටලුනාද කියලා සෑහෙන්නම Slow motion එකක් බලන්න ඕන මේ යන යෑමට හිතා ගන්න අමාරුයි...
     
    • Like
    Reactions: Ereshaz77

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    thx yalu..+6