වේගවත්ම පණිවිඩ හුවමාරු මාද්‍යය
ක සම්මුක පරීක්ෂණයකට ඇවිත් හිටිය ගොබිලන්ගෙන ඇහුවා මේ පුරස්නේ එතන හිටිය පණ්ඩිත ගොය්යෙක්. ඔන්න එදා අපේක්ෂකයා උනේ ජය්ය වගේ ස්මාට් පොරක්.
“ලෝකේ තියෙන පණිවුඩ හුවමාරු මාද්‍ය වලින් “ටෙල” කියල පටන් ගන්න පණිවුඩ හා සන්නිවේදන මාධ්‍ය මොනවද ? එයින් වඩාම වේගවත් පණිවුඩ හුවමාරු මාධ්‍යය කුමක්ද ?
ඔන්න අපේ මෑන් දුන්න උත්තර.
telephone
television
telegraph
telepathy
tell a woman
සෑර් ඔයින් TELAWOMAN තමයි වඩාම වේගවත්.. එක්කෙනෙකුට කිවුවම ඇති….. මිනිත්තුවෙන් මුළු ලෝකෙම දැනගන්නවා…
කතාව කොහොමද?