වේදිකා නාට්‍ය Full Length

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    මේ නාට්ටිත් පට්ට. කැමති උන් බලපියව්. බයියෝ ටොයියොන්ට නම් මේවා බලන්න මාරුයි.

    Pusswedilla 4 - Kotaudagama Internashnel Airport & The Cabinet Shuffel (2013)​

    The World Peece Cummit | Pusswedilla​

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113

    මේ නාට්ටිත් පට්ට. කැමති උන් බලපියව්. බයියෝ ටොයියොන්ට නම් මේවා බලන්න මාරුයි.

    Pusswedilla 4 - Kotaudagama Internashnel Airport & The Cabinet Shuffel (2013)​

    The World Peece Cummit | Pusswedilla​

    Remember in 2012
     
    • Love
    Reactions: Micheal Corleon

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113

    මේ නාට්ටිත් පට්ට. කැමති උන් බලපියව්. බයියෝ ටොයියොන්ට නම් මේවා බලන්න මාරුයි.

    Pusswedilla 4 - Kotaudagama Internashnel Airport & The Cabinet Shuffel (2013)​

    The World Peece Cummit | Pusswedilla​

    මේවා youtube එකෙන් අයින් වෙන්න ඉඩක් තියෙනවා. වටිනවා නම් කෝකටත් OnaHuptak එකෙන් තමන්ගෙ drive එකට බාලා තියා ගනින්. කරන්න මහ දෙයක් නෑ. ඔය ලින්ක් සේරම ටික පහළට පහළට text file එකකට දාලා save කරගනින්. දැන් උඩම cell එකේ load from text on කරලා run කරලා එ‍් text file එක upload කරහන්. Drive එකේ OnaHuptak folder එක හැදිලා සේරම ටික පෝලිමට එ‍්කට බෑවෙයි. හරි සරලයි.

    මේ thread එකම copy paste කරත් අවුලක් නෑ. URL විතරක් තෝරලා ගන්නවා. 👍 අනිත් ටික URL නෙවෙයි කියලා එයි. 😊

    https://bit.ly/onahuptak
     
    • Love
    Reactions: Micheal Corleon

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මේවා youtube එකෙන් අයින් වෙන්න ඉඩක් තියෙනවා. වටිනවා නම් කෝකටත් OnaHuptak එකෙන් තමන්ගෙ drive එකට බාලා තියා ගනින්. කරන්න මහ දෙයක් නෑ. ඔය ලින්ක් සේරම ටික පහළට පහළට text file එකකට දාලා save කරගනින්. දැන් උඩම cell එකේ load from text on කරලා run කරලා එ‍් text file එක upload කරහන්. Drive එකේ OnaHuptak folder එක හැදිලා සේරම ටික පෝලිමට එ‍්කට බෑවෙයි. හරි සරලයි.

    මේ thread එකම copy paste කරත් අවුලක් නෑ. URL විතරක් තෝරලා ගන්නවා. 👍 අනිත් ටික URL නෙවෙයි කියලා එයි. 😊

    https://bit.ly/onahuptak
    bit.ly eken income eka kohomada, kiriyata pinsidda wenna keeyak garanawada? Lol
     
    • Haha
    Reactions: Micheal Corleon

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Remember in 2012
    මේකේ තව නාට්ටි ගොඩක් තියනවා. ඒවා තාම yotube දාලානැහැ. ඉස්සර සමහර කොටස් yotube එකේ තිබ්බා. ඒවා දැන් අයින් වෙලා. දැනුත් මෙයාලගේ නාට්‍ය තියනවා. ඒත් රගපාන ටීම් එකේ පරණ සෙට් එක නැති නිසා බලන්න හිතෙන්නෙ නැ