වේබ් හෙල්ප් ඔනී

kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    කඩ්ඩ බැරි එකා;21483670 said:
    ඕකට මොකදට බන් වෙබ් එකක්. ගගට පන්න කලින් කකුලවත් දාල බලපන් පතුල අහුවෙනවද කියල.

    machan ube idea ekath kiyapan methenta. web ekak epa nam uba kiyanne hodama mokak kiyalada
     

    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    කඩ්ඩ බැරි එකා;21483733 said:
    උබේ ස්ට්‍රැටජි එක කියල හිටපන් මුලින්ම. නැත්නම් කෙහොමද අයිඩියා එකක් දෙන්නේ. :nerd::dull:

    mage idea eka machan web eka hadala dvd movies, mobile accessories, furniture wage dewal free delivery karanna.
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මචන් ජීවිතේට selling කරල නැත්තං මුලින්ම ebay වල selling කරල වැඩේ පත්තු උනොත් සයිට් එකකට යන්න
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    ela macho thanks. me wadeta set wena hoda theme ekak dannawa nam kiyanna.

    Themes nam oney tharam thiyenawa. Premium theme wala nam godak option thiyenawa, regularly update enawa.

    ekama dey, oka hodata study karala stratagy ekak hadapan kohomada site eka promote karanne kiyala.

    Site eka kochchara best , quality unath wadak na promote wela organic traffic nattam.

    ekata podi research ekak karapan.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අදහස හොදයි promote කරන්න ලොකු ගානක් වියදම් කරන්න පුලුවන්නම් හොදයි . vps එකක් use කරන්න woocommerce ප්ලුගින් එක add කරගන්නත් පුළුවන් පෙය්මන්ට් gateway ප්ලුගින් ඕන තරම් තියෙනවා
    එකම දේ අලවි කරන දේ සහ promotion එක