වේය නුබ මා රැඳුනු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වේය නුබ මා රැඳුනු

    v7tyqb.png


    නුබෙ රුවට ඇස ඇදුන

    සිත වෙතට සිත ඇදුනු
    අත ගනිමි නේ සිනිදු
    වේය නුබ මා රැඳුනු

    අද දුටිමි මල් කැකුල
    හෙට දකිමි නේ පැතුම
    සුවද ඇඟ කිතිකන්න
    සිහිනයෙන් දැකගන්න

    ඇය එනා කනිසමට
    රැකහිදිමි පවසන්න
    දුටිමි නුඔ පියනගන
    සිගිති දරු තුරුලෙ හොව
     

    Darknet

    Well-known member
  • Jan 16, 2010
    1,418
    110
    63
    On Keyboard
    සිරාවටම මේක කියවද්දී හිතට නිකන් මොකක් හරි උනාවගේ , කියන්න තේරෙන්නේ නෑ

    එළකිරි මචං
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිරාවටම මේක කියවද්දී හිතට නිකන් මොකක් හරි උනාවගේ , කියන්න තේරෙන්නේ නෑ

    එළකිරි මචං

    බොහොම ස්තූතියි යාලුවා