වේෂියෝ ටික වරෙව් පෝලිමට

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    දනුශ්ගේ ජගමේ තන්තිරම් ෆිල්ම් එකෙත් කියනවා කොටින්ගේ සල්ලි හැඩල් කල එකා කොටි සල්ලි ලන්කාවේ මයිනට දීලා ඌත් මයිනගේ පැත්තට සෙට් වෙලා ඔසි වල ඉන්නෙ කියලා
     
    • Like
    Reactions: supun_sg and lilman

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,207
    113
    Ohio, USA
    1640790743402.png
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    @dmsupun ජාති අාලී solar බයියා කෝ ?🤣🤣

    අගමැති මහින්ද රාජපක්ෂ මහතා හට තිරුපති බලා පිටත්ව යාම සදහා සිය පෞද්ගලික ජෙට් යානයක් ලබා දී ඇත්තේ වේලුපිල්ලේ කනනාදන් විසින් බව මේ වනවිට අනාවරණය වී ඇත.

    කනනාදන් මහතා ඉකුත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී උගන්ඩාවේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර ‌වත්මන් රජය යටතේ කෙන්යාවේ තානාපතිවරයා ලෙස කටයුතු කරයි.

    හෙතෙම රාජපක්ෂ පවුලේ හිතවතකු ලෙස සැලකෙන කනනාදන් මහතා විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් සමග හිතවත්කම් පවත්වාගෙන යන්නකු ලෙස සැලකේ.

    පහත දැක්වෙන ජායාරූප දෙස බැලීමේදී ඒ බව මනාව තහවුරු වනු ඇත.

    කෙසේවෙතත් මෙම ව්‍යාපාරිකය පිළිබදව පළමුවරට රටට අනාවරණය කළේ පුබුදු ජාගොඩ මහතා විසිනි.

    2-14-1536x1536-1.jpg
    1-13-1536x1536-1.jpg
    3-9-1536x1536-1.jpg
    4-7-1536x1536-1.jpg
    5-6-1536x1536-1.jpg
    7-3-1536x1536-1.jpg
    8-1-1536x1536-1.jpg
    9-1536x1536-1.jpg
    මෝඩ හිඟන හුත්තො... ඔය කනනාදන් කියන්නෙ මම. 🤭
     
    • Haha
    Reactions: ChoronaSottiya

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඇල් ටී ටී එකෙන් ඇයි අනේ ලොකු ණයක් හරි හිගමනක් හරි අරන් ඩොලර් ප්‍රස්නෙ විසදන්න
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,219
    24,925
    113
    tracing Geo-location.. ... ...
    ඉස්සර ඉඳන්ම ලංකාවේ දේශපාලනය කරපු එවුන් කොටි එක්ක සමීපව සම්බන්දතා තිබ්බා...
    තමන්ට threat එකක් වෙන අයට අහම්බෙන් බෝම්බ පාරවල් එහෙම වැදුනා..
    උන්ට යුද්දේ continue කරගෙන යන්න ඇති වෙන්න සල්ලි එහෙමත් දුන්නා..

    උන් ඔක්කොමත් යාලුවෝ තමයි.. අපරාදේ මැරුණ කොල්ලෝ ටික..