Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
වේෂියෝ(18+නෙමෙයි හොදේ )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේෂියෝ(18+නෙමෙයි හොදේ )

(උපුටා ගැනීමකි)

මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ

ඒ යාළුවගේ ගම කදුකර පළාතක දුර ගමක නිසා අපි කට්ටිය 15ක් විතර සෙට් එකක්, කලින් දවසෙ මහ රෑම පිටත් උනා.මගදිගට අනුමතවෙවි ගිය හන්දා පහුවදාට එළි උනා අදාල නිවසට ලගම නගරයට යනකොට.

වයින් ස්ටෝස් අරිනකං ඇලක නාලා , කඩයකින් බඩත් පැලිලා,දෙයියනේ කියලා ආයෙත් රහ මෙරත් බීලා එහෙම ගියා අපේ කොල්ලා හදපු ගේ බලන්ඩ.

ගෙයක් නෙමෙයි ඒක මාළිගාවක් නොවැ.පොඩී කන්දක් උඩ මූ පට්ටෙට ගේ හදලා.බිත්ති ටික එක එක මෝස්තරයට නිමකරලා.ලස්සන තිරරෙදි දාලා.

ලයිට් ටික සෙටප් කරලා තිබ්බ විදිහට තමයි මගේ හිත වැඩිපුරම ගියේ.එක අතකට එහෙම නොවී තියෙයිද, මේකා උදේ ඉදන් රෑ වෙනකං ෆිල්ම් බලන එකානේ.

දැන් අපේ කොල්ලා බොන්ඩ කතා කොරනවා, කොහෙට බොන්ඩද, බඩේ ඉඩක් තියෙන්ඩ එපෑය.මමයි අර බොස් යාළුවයි එළියේ ඉදගන සිකරට් එකක් ගහනවා.බොස්කාරයා යාළුවට අපි මෙතන ඉදන් කියමුකෝ සරත් කියලා.සරත් දැන් මට මෙහෙම කියනවා

!! බලපන් මචං මූ එළනේ නියමෙට ගේ හදලා. මූට මම දෙන්ඩ ගෙනාපු ගාන මදිද මන්දා.මටනං මාර ආසයි බං !!

!! සිරාවටම මමත් හිතූවේ නැ මචං මූ මෙහෙම හදලා ඇති කියලා !!

සරතට මාර හැපී , ඌ කොහොමත් ඌගේ ගෝලයාට ආදරෙයි, පණවගේ වීශ්වාසයි, ඒකනේ බිස්නස් එක පැත්තවත් නොබලා, තමන්ගේ රස්සාව කරගන ඉන්නේ , ගෝලයට ඕන විදිහට කොරගන්ඩ කියලා.

දැන් අපි දෙන්නා කියව කියව ඉන්න තැනට ආවා ගෝලයා යාළුවාගේ තාත්තා

!! ෂර් යපේ පුතාගේ ගේ ලෂ්ෂනයිද !!

!! ෂා අංකල් මරැ ඇ මගේ ගෙදරවත් මෙච්චර ලස්සන නැ !!

!! ෂර් දෙන ෂල්ලි ඕකොම පුතා නාෂ්ති කරේ නේ ෂර් ගෙටම තමා දෙම්මා !!

!! ෂර් යෙදා ගේ ඔපනින් යෙකට ගෙදර යෙනකොටත් ෂල්ලි වගයක් දිලා , යෙක ගෙදර වෙඩට ගන්න කීලා,යෙතකොට අපි යොක්කොම ඉවරතමා කොරලා ගේදර වෙඩ,

යේ ෂල්ලි ඹක්කොම නාෂ්තී තමා කෙරැවේ නැ, ෂර්ලා යෙද යෙන නිෂා යපි ඊයේ හවස තමා ගිල්ලා යේක යේ ෂල්ලි වලට වේෂියෝ දෙන්නා තමා යෙක්ක ආවා,

යේක අපේ ඉතත් ෂන්තෝෂ මත්තියාගේ ඉතත් ෂන්තෝෂ,

!! යේ යෙක්ක යාපු දෙන්නා පල්ලෙ කාමරේ තමා යින්නවා ,යෙන්ඩ ෂර් බලමු, යෙන් යෙන් !!

කියලා අංකල්කාරයා පල්ලෙහා තියන බ්ලොග් ගල්වලින් හදලා ඇස්බැස්ටස් හෙවිල්ලපු පුංචී ගෙයක් වගේ එකක් පෙන්නුවා. ( ඇත්තටම ඒක අත ඇරපු පරණ ගෙයක් )

!! නෑ.... නෑහැ..... අංකල් ඕන් නෑ !!

!! ෂයි ෂියියෝ මාත්තියා යෙන්ඩ ලෂ්ෂනයි ,රතූ වේෂී ඉන්නවා මාත්තියා ටිකාක් වයෂ යෙත් වදලා නේ, යෙක පොඩී කෙල්ල වගේ,

කළු වේෂි නං මාත්තියා තාම පෙඩී !!

!! අංකල් හා එහෙනං පස්සේ බලමුකෝ !!

!! ෂර් මම කූස්ෂිය පෙත්තට තමා යෙනවා , මාත්තියා ගිහිල්ලා බලන්ඩ, පාර එහා පෙත්ත උනාට යේකත් අප්පිල අල්ලපු කේල්ල, යේකට දෙන් කව්රැත් යෙන් නැ යේකත් යපේ !!

සරතයි මම දෙන්නගේ මූණු බලාගන ගල්ටික්වෙලා හිටියා ගොඩක් වෙලා, ටිකකින් සරතා හිමිහිට කට ඇරියා

!! පව් බං මම එදා ගෙදර එනකොට මේ --තට සල්ලි වගයක් දුන්නා , ඒ සල්ලි වලින් අපිට බඩු දෙකකූත් ගෙනල්ලා !!

!! පිස්සුද ලොකු අයියේ මොකක් හරි අවුලක් තියනවා !!

!! මම දන්නවනේ බං අංකලුත් බඩු කාරයා , කියන්ඩ බෑ , වරෙන් කෝකටත් ඔලුව දාලා බලමු !!

සුරාසොඩෙක් උනත් කවදාවත් ස්ත්රී ලෝලියෙක් නොවුනු මම නෙමෙයි පුටුවෙන් නැගිට්ටේ, දැන් අපේ බුවා පල්ලම බැහැලා මහපාරත් පැන්න, දැන් බුවා අර ගෙයක් වගේ එක ඉස්සරහා පැත්තට ගිහින් නොපෙනී ගියා, ඕන්නං තප්පර 10ක් යන්ඩ ඇති, සරතා හීං හිනාවක් දාගන කන්ද නැගලා ඇවීත් මා ලගින් වාඩී උනා.

!! මොකද බං හරි නැද්ද !!

!! උඹ කාටවත් කියන්ඩ එපා හරිද, " වැස්සියෝ දෙන්නෙක් " බං !!

ගත්තේ ""අටම් පහුරෙන්""

මෙන්න  තැන [CODE]atampahura.blogspot.com[/CODE]

[QUOTE="HondaMPLG, post: 13330949, member: 391001"] [b]වේෂියෝ(18+නෙමෙයි හොදේ )[/b] [B][FONT=Comic Sans MS][SIZE=6][B][SIZE=5][SIZE=6][B][COLOR=Lime](උපුටා ගැනීමකි) [/COLOR] [/B][/SIZE][/SIZE][/B]මේ සිද්ධිය වෙලා දැන් මාස කිහිපයක් වෙනවා.මගේ මිතූරෙක් ලග වැඩ කරන තවත් මිතූරෙකූගේ ගෙට ගෙවදීමකට ගිහිල්ලා වෙච්ච මගූලක් තමයි මේ[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]ඒ යාළුවගේ ගම කදුකර පළාතක දුර ගමක නිසා අපි කට්ටිය 15ක් විතර සෙට් එකක්, කලින් දවසෙ මහ රෑම පිටත් උනා.මගදිගට අනුමතවෙවි ගිය හන්දා පහුවදාට එළි උනා අදාල නිවසට ලගම නගරයට යනකොට.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]වයින් ස්ටෝස් අරිනකං ඇලක නාලා , කඩයකින් බඩත් පැලිලා,දෙයියනේ කියලා ආයෙත් රහ මෙරත් බීලා එහෙම ගියා අපේ කොල්ලා හදපු ගේ බලන්ඩ.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]ගෙයක් නෙමෙයි ඒක මාළිගාවක් නොවැ.පොඩී කන්දක් උඩ මූ පට්ටෙට ගේ හදලා.බිත්ති ටික එක එක මෝස්තරයට නිමකරලා.ලස්සන තිරරෙදි දාලා.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]ලයිට් ටික සෙටප් කරලා තිබ්බ විදිහට තමයි මගේ හිත වැඩිපුරම ගියේ.එක අතකට එහෙම නොවී තියෙයිද, මේකා උදේ ඉදන් රෑ වෙනකං ෆිල්ම් බලන එකානේ.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]දැන් අපේ කොල්ලා බොන්ඩ කතා කොරනවා, කොහෙට බොන්ඩද, බඩේ ඉඩක් තියෙන්ඩ එපෑය.මමයි අර බොස් යාළුවයි එළියේ ඉදගන සිකරට් එකක් ගහනවා.බොස්කාරයා යාළුවට අපි මෙතන ඉදන් කියමුකෝ සරත් කියලා.සරත් දැන් මට මෙහෙම කියනවා[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! බලපන් මචං මූ එළනේ නියමෙට ගේ හදලා. මූට මම දෙන්ඩ ගෙනාපු ගාන මදිද මන්දා.මටනං මාර ආසයි බං !![/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! සිරාවටම මමත් හිතූවේ නැ මචං මූ මෙහෙම හදලා ඇති කියලා !![/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]සරතට මාර හැපී , ඌ කොහොමත් ඌගේ ගෝලයාට ආදරෙයි, පණවගේ වීශ්වාසයි, ඒකනේ බිස්නස් එක පැත්තවත් නොබලා, තමන්ගේ රස්සාව කරගන ඉන්නේ , ගෝලයට ඕන විදිහට කොරගන්ඩ කියලා.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]දැන් අපි දෙන්නා කියව කියව ඉන්න තැනට ආවා ගෝලයා යාළුවාගේ තාත්තා [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! ෂර් යපේ පුතාගේ ගේ ලෂ්ෂනයිද !! [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! ෂා අංකල් මරැ ඇ මගේ ගෙදරවත් මෙච්චර ලස්සන නැ !![/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! ෂර් දෙන ෂල්ලි ඕකොම පුතා නාෂ්ති කරේ නේ ෂර් ගෙටම තමා දෙම්මා !![/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! ෂර් යෙදා ගේ ඔපනින් යෙකට ගෙදර යෙනකොටත් ෂල්ලි වගයක් දිලා , යෙක ගෙදර වෙඩට ගන්න කීලා,යෙතකොට අපි යොක්කොම ඉවරතමා කොරලා ගේදර වෙඩ, [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]යේ ෂල්ලි ඹක්කොම නාෂ්තී තමා කෙරැවේ නැ, ෂර්ලා යෙද යෙන නිෂා යපි ඊයේ හවස තමා ගිල්ලා යේක යේ ෂල්ලි වලට වේෂියෝ දෙන්නා තමා යෙක්ක ආවා,[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]යේක අපේ ඉතත් ෂන්තෝෂ මත්තියාගේ ඉතත් ෂන්තෝෂ,[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! යේ යෙක්ක යාපු දෙන්නා පල්ලෙ කාමරේ තමා යින්නවා ,යෙන්ඩ ෂර් බලමු, යෙන් යෙන් !![/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]කියලා අංකල්කාරයා පල්ලෙහා තියන බ්ලොග් ගල්වලින් හදලා ඇස්බැස්ටස් හෙවිල්ලපු පුංචී ගෙයක් වගේ එකක් පෙන්නුවා. ( ඇත්තටම ඒක අත ඇරපු පරණ ගෙයක් )[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! නෑ.... නෑහැ..... අංකල් ඕන් නෑ !![/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! ෂයි ෂියියෝ මාත්තියා යෙන්ඩ ලෂ්ෂනයි ,රතූ වේෂී ඉන්නවා මාත්තියා ටිකාක් වයෂ යෙත් වදලා නේ, යෙක පොඩී කෙල්ල වගේ,[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]කළු වේෂි නං මාත්තියා තාම පෙඩී !![/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! අංකල් හා එහෙනං පස්සේ බලමුකෝ !![/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! ෂර් මම කූස්ෂිය පෙත්තට තමා යෙනවා , මාත්තියා ගිහිල්ලා බලන්ඩ, පාර එහා පෙත්ත උනාට යේකත් අප්පිල අල්ලපු කේල්ල, යේකට දෙන් කව්රැත් යෙන් නැ යේකත් යපේ !! [/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]සරතයි මම දෙන්නගේ මූණු බලාගන ගල්ටික්වෙලා හිටියා ගොඩක් වෙලා, ටිකකින් සරතා හිමිහිට කට ඇරියා[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! පව් බං මම එදා ගෙදර එනකොට මේ --තට සල්ලි වගයක් දුන්නා , ඒ සල්ලි වලින් අපිට බඩු දෙකකූත් ගෙනල්ලා !![/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! පිස්සුද ලොකු අයියේ මොකක් හරි අවුලක් තියනවා !![/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! මම දන්නවනේ බං අංකලුත් බඩු කාරයා , කියන්ඩ බෑ , වරෙන් කෝකටත් ඔලුව දාලා බලමු !! [/SIZE][/FONT] [/B] [B][FONT=Comic Sans MS][SIZE=6]සුරාසොඩෙක් උනත් කවදාවත් ස්ත්රී ලෝලියෙක් නොවුනු මම නෙමෙයි පුටුවෙන් නැගිට්ටේ, දැන් අපේ බුවා පල්ලම බැහැලා මහපාරත් පැන්න, දැන් බුවා අර ගෙයක් වගේ එක ඉස්සරහා පැත්තට ගිහින් නොපෙනී ගියා, ඕන්නං තප්පර 10ක් යන්ඩ ඇති, සරතා හීං හිනාවක් දාගන කන්ද නැගලා ඇවීත් මා ලගින් වාඩී උනා.[/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! මොකද බං හරි නැද්ද !![/SIZE][/FONT][/B] [B][FONT=Comic Sans MS][SIZE=6]!! උඹ කාටවත් කියන්ඩ එපා හරිද, " [COLOR=magenta]වැස්සියෝ දෙන්නෙක්[/COLOR] " බං !![/SIZE][/FONT][/B] [SIZE=6][COLOR=DarkRed][B]ගත්තේ ""අටම් පහුරෙන්"" [/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=DarkRed][B]මෙන්න[SIZE=6] [B] තැන [/B][/SIZE][/B][/COLOR][/SIZE][CODE]atampahura.blogspot.com[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom