වේසියන්ට පෙම් කිරීම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    mokakda ban meke wenne?
    ගොඩක් වටේ යන ගෑනු කොල්ලොන්ට බූට් දෙන පොදු ක්‍රමයක් ගැන කියන්නේ .මට නම් ඕකෙන් 70%ක් විතර දේවල් වෙලා තියෙනවා.
     
    • Like
    Reactions: Dr.Amdan

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නෑ ඒක boot එක තිබ්බට පස්සේ කියපු කතාවක්. අඩෝ අද චරන ටීවී එකේ දවල් ගිය දෙමළ ෆිල්ම එක බැලුවද? සුපිරි ෆිල්ම් එක. ඒකෙ නම හොයාගන්න නෑනේ. නළුවෙක් නිසා ලව් කරපු කොල්ලට බූට් එක තියන කෙල්ලෙක්ට සිද්ද වෙන සීන් එකක් ගැන කතාව යන්නේ. නම හොයාගන්න ඕන.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඒ කෙල්ලගෙ ෆොටො ටික දැක්කා මන්
    ෆොටො වල හැටියට ගේ දැක්කාහම දුක හිතුණා බන් :ROFLMAO: :ROFLMAO:


    වෙසියන්ට හිත යනවා බන් පට් ගාල. මොකද වෙසියො දන්නවා මායම් දාන්න පට් ගාල කොල්ලෙක්ව අල්ල ගන්න
    අනික දැන් අක්කා මල්ලි ට්‍රෙන්ඩ් එක
    පප්පා -බාල කෑලි ට්‍රෙන්ඩ් එක වැඩි
    මාත් දන්න කෙල්ලෙක් ( ඔව් එකිත් වෙසි තමා එකිගෙ අම්මත් එහෙම එකක් )
    මට කියනව මෙ ලඟදි මල්ලි කෙනෙක්ට හිත ගියාළු

    ප්‍රසිද්ධයි කියන නළුනිළියො පවා මෙව්වායෙන් ආදර්ශ දුන්නහම බය නැති වෙනවා නික් උන්ට.

    අනික මෙහෙම කෙල්ලො ගද්දි බලපන් අම්මා ගැන.
    මොකද අම්මා කරොත් ඒක දුවත් කරනවා කියන කතාව පට්ට ඇත්ත
    අත්දැකීම් වලින් කියන්නෙ.
    :yes::yes::yes::yes: