ඔහොම හොඳට ලස්සනට කතා කරා, ඉගෙනගෙන තියෙනවා කියලා කසාද බඳින්න සුදුසු වෙන්නේ නෑ...උඹේ වයස කීයද?
කසාද බඳින්න ගැලපීමයි අවශ්‍ය...වෙන ලබ්බක් නෙමෙයි..ගැලපෙනවා නම්, තේරුම්ගැනීම තියෙනවා නම් අනිත් දේවල් බලන්න
ලොල් ඔව් බන්, බඳින්න මිනිහත් ගොන් පොන්නයෙක් හරි වේස බඩුවක්නම් ඌටත් හරියන්නෙ ඒ වගේ එකක් තමා.ඔහොම හොඳට ලස්සනට කතා කරා, ඉගෙනගෙන තියෙනවා කියලා කසාද බඳින්න සුදුසු වෙන්නේ නෑ...උඹේ වයස කීයද?
කසාද බඳින්න ගැලපීමයි අවශ්‍ය...වෙන ලබ්බක් නෙමෙයි..ගැලපෙනවා නම්, තේරුම්ගැනීම තියෙනවා නම් අනිත් දේවල් බලන්න
ලොල් ඔව් බන්, බඳින්න මිනිහත් ගොන් පොන්නයෙක් හරි වේස බඩුවක්නම් ඌටත් හරියන්නෙ ඒ වගේ එකක් තමා.
විහිලුවක් වගේ වුනාට මේක තමයි ඇත්ත...
ගොන් ගහකට ගොන් මිනිහෙක් සෙට් උනත් ඒත් උන්ට ඔය කපල් ටික්ටොක්, යූටියුබ් එකක් දාගෙන හොඳට ආතල් එකේ ඉන්න පුලුවන්.
අදහස්, අවශ්‍යතා ගැලපෙනවා නම් හරි
Gen Z Api කියන එක දැක්කම මතක් උනෙ
ඉයෙ ආපිකො එකෙ ඔය පොඩි එලෙවල් කරන්න ඉන්න කොල්ලො දෙන්නෙක් බඩු අරන් බිල ගෙවන්න ඉන්නව
අක්ක කෙනෙක් කවුද ඇවිත් කතා කලා එකෙක් එක්ක හොදට විස්තර අහල
අනික අහනව කවුද බන් ඒ අක්ක කියල
අරු කියනව අක්ක කෙනෙක් මචන් මට කවුද කියල මතක නැ දුරින් නැයෙක් වෙනවද කොහෙද එකත් හරියට දන්නෙ නැ බන් කියල
පුදුම අන්දමන්ද පොඩි එවුන් ඉන්නෙ
අනිවා.ඔහොම හොඳට ලස්සනට කතා කරා, ඉගෙනගෙන තියෙනවා කියලා කසාද බඳින්න සුදුසු වෙන්නේ නෑ...
කසාද බඳින්න ගැලපීමයි අවශ්‍ය...වෙන ලබ්බක් නෙමෙයි..ගැලපෙනවා නම්, තේරුම්ගැනීම තියෙනවා නම් අනිත් දේවල් බලන්න

කිසිම දාක ඔබේ පෙම්වතිය සහ බිරිද නොවිය යුතු වේස බඩු සහ ඔබේ පෙම්වතිය හෝ බිරිද කරගත යුතු ගැහැනු.
ඔබේ අදහස පහලින් දාන් යන්න.