Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍යවරයෙක්ට බය හිතෙන් නැද්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි ප්‍රශනයක්  ඩොක්ට කෙනෙක් උනහම ලෙඩ රොග ගැන සැහෙන්න දන්නවා ලෙඩ්ඩුන්ව දකියවා ඔහොම උනහම තමන්ගෙ ඇගෙ මොකක් හරි කොතනක හරි රිදිල්ලක් පෙන් එකක් ආපුවහම සාමාන්‍ය කෙනේක්ට වඩා බය හිතෙන්නෙ මාසිකව අව්ල් යන් නැද්ද උදාහරණයක් ගත්තොත් ගැස්ට්‍රයිටිස් වලට්ට වගෙ ඔන එකෙක්ගෙ පපුව හිරවෙන සීන් එහෙම නිතර එනවා එතකොට කරුනු දන්න හින්දා ඒක ගැන සාමාන්‍ය කෙනෙක්ට වඩා බරපතල කම හිතලා අව්ල් යන් නැද්ද

ඔලුවෙ කැක්කුමක් ගමුකො සාමාන්‍ය කෙනෙක්ට ඔලුවෙ කැක්කුමක් ආවොත් එච්චර බරපතලව හිතෙන් නෑ මුලිම්ම එත් ඩොකට කෙනෙක් උනහම ඔලුවෙ කැක්කුමක් ඇතිවෙන්න පුලුවන් භයානක හෙතු ලෙඩ ගැන දැනුවත් නිසා එවා ගැන හිතිලා අව්ල් යන් නැද්ද

කෙනෙක් කියන්න පුලුවන් සාමාන්‍ය කෙනෙක්ට වඩා දන්නවා වැඩිහින්දා ලෙඩෙ බරපතල එකක්ද නැද්ද කියලා හරියටම අදුර ගන්න පුලුවන් හින්දා අවලක් ගන් නැතිවෙයි කියලා  එත් එහෙම නෑනෙ සාමාන්‍යයෙන් ගොඩක් ලෙඩ එකට අවශය පරීක්ෂණ ටික කරන්නම ඔනෙ අදුර ගන්න

උබලගෙ මේ ගැන තියන අදහස කියපල්ලා බලන්න

මට හිතෙන විදිහට ලෙඩ ගැන ඔනවට වඩා දැනුවත් උනහම ජිවිතෙ සතුටට සැහෙන්න බාදාවක් වෙනවා එක කියලා

[QUOTE="shedy, post: 30689844, member: 525371"] පොඩි ප්‍රශනයක් 😂 ඩොක්ට කෙනෙක් උනහම ලෙඩ රොග ගැන සැහෙන්න දන්නවා ලෙඩ්ඩුන්ව දකියවා ඔහොම උනහම තමන්ගෙ ඇගෙ මොකක් හරි කොතනක හරි රිදිල්ලක් පෙන් එකක් ආපුවහම සාමාන්‍ය කෙනේක්ට වඩා බය හිතෙන්නෙ මාසිකව අව්ල් යන් නැද්ද උදාහරණයක් ගත්තොත් ගැස්ට්‍රයිටිස් වලට්ට වගෙ ඔන එකෙක්ගෙ පපුව හිරවෙන සීන් එහෙම නිතර එනවා එතකොට කරුනු දන්න හින්දා ඒක ගැන සාමාන්‍ය කෙනෙක්ට වඩා බරපතල කම හිතලා අව්ල් යන් නැද්ද 😂 ඔලුවෙ කැක්කුමක් ගමුකො සාමාන්‍ය කෙනෙක්ට ඔලුවෙ කැක්කුමක් ආවොත් එච්චර බරපතලව හිතෙන් නෑ මුලිම්ම එත් ඩොකට කෙනෙක් උනහම ඔලුවෙ කැක්කුමක් ඇතිවෙන්න පුලුවන් භයානක හෙතු ලෙඩ ගැන දැනුවත් නිසා එවා ගැන හිතිලා අව්ල් යන් නැද්ද😂 කෙනෙක් කියන්න පුලුවන් සාමාන්‍ය කෙනෙක්ට වඩා දන්නවා වැඩිහින්දා ලෙඩෙ බරපතල එකක්ද නැද්ද කියලා හරියටම අදුර ගන්න පුලුවන් හින්දා අවලක් ගන් නැතිවෙයි කියලා 😂 එත් එහෙම නෑනෙ සාමාන්‍යයෙන් ගොඩක් ලෙඩ එකට අවශය පරීක්ෂණ ටික කරන්නම ඔනෙ අදුර ගන්න උබලගෙ මේ ගැන තියන අදහස කියපල්ලා බලන්න [SIZE=5]මට හිතෙන විදිහට ලෙඩ ගැන ඔනවට වඩා දැනුවත් උනහම ජිවිතෙ සතුටට සැහෙන්න බාදාවක් වෙනවා එක කියලා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom