වෛද්‍යවරයෙක්ට බය හිතෙන් නැද්ද ?

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    පොඩි ප්‍රශනයක් 😂 ඩොක්ට කෙනෙක් උනහම ලෙඩ රොග ගැන සැහෙන්න දන්නවා ලෙඩ්ඩුන්ව දකියවා ඔහොම උනහම තමන්ගෙ ඇගෙ මොකක් හරි කොතනක හරි රිදිල්ලක් පෙන් එකක් ආපුවහම සාමාන්‍ය කෙනේක්ට වඩා බය හිතෙන්නෙ මාසිකව අව්ල් යන් නැද්ද උදාහරණයක් ගත්තොත් ගැස්ට්‍රයිටිස් වලට්ට වගෙ ඔන එකෙක්ගෙ පපුව හිරවෙන සීන් එහෙම නිතර එනවා එතකොට කරුනු දන්න හින්දා ඒක ගැන සාමාන්‍ය කෙනෙක්ට වඩා බරපතල කම හිතලා අව්ල් යන් නැද්ද 😂

    ඔලුවෙ කැක්කුමක් ගමුකො සාමාන්‍ය කෙනෙක්ට ඔලුවෙ කැක්කුමක් ආවොත් එච්චර බරපතලව හිතෙන් නෑ මුලිම්ම එත් ඩොකට කෙනෙක් උනහම ඔලුවෙ කැක්කුමක් ඇතිවෙන්න පුලුවන් භයානක හෙතු ලෙඩ ගැන දැනුවත් නිසා එවා ගැන හිතිලා අව්ල් යන් නැද්ද😂

    කෙනෙක් කියන්න පුලුවන් සාමාන්‍ය කෙනෙක්ට වඩා දන්නවා වැඩිහින්දා ලෙඩෙ බරපතල එකක්ද නැද්ද කියලා හරියටම අදුර ගන්න පුලුවන් හින්දා අවලක් ගන් නැතිවෙයි කියලා 😂 එත් එහෙම නෑනෙ සාමාන්‍යයෙන් ගොඩක් ලෙඩ එකට අවශය පරීක්ෂණ ටික කරන්නම ඔනෙ අදුර ගන්න

    උබලගෙ මේ ගැන තියන අදහස කියපල්ලා බලන්න

    මට හිතෙන විදිහට ලෙඩ ගැන ඔනවට වඩා දැනුවත් උනහම ජිවිතෙ සතුටට සැහෙන්න බාදාවක් වෙනවා එක කියලා
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එහෙම නෑ බම් ලෙඩ නොහදාගෙන ඉන්න තැනට තමා ගොඩක්ම ඔය ඩොකාල කටයුතු කරන්නේ, (මට උන් කියලා තියෙන්නේ නම් එහෙමයි😐)

    පරණ නාකි දොස්තරලා කොහොමද දන්නේ නෑ අපේ ජිම් එකට එනවා වැඩිය නාකි නැති 30-35 වගේ දොස්තරලා සෙට් එකක්, උන් හොඳට කාලා බීලා සෙල්ලම් කරලා ආතල් එකේ ඉන්නවා උන්ට කිසි ප්‍රශ්නයක් නෑ (පේන්නේ/ පෙන්නන්නේ එහෙම තමයි ඉතින්🤔🧐)
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අපි නාකියි කිරියනි. ඉම්හි ඉම්හි
    තෝ දැන් කියාපිය බලන්ට උබන්ටුවා තෝ අවුරුදු කීයක් ඉන්නවා ද කියාල? මම නං අවුරුදු 60ක් ඉඳි ඕං ඈ, ඉතින් 30 දැන් ඒ කියන්නේ බොලා බාගයක් අහවර වෙලා නෙව 🤭 නාකියාට නාකියා නොකියා අහවල් එක කියන්ටද? කියාපිය බලන්ට? 🤪
     
    • Sad
    Reactions: windows_ubuntu

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,332
    2,201
    113
    California
    උබ පටලවගෙන, ඕක වෙන්නේ ඩොකාලට නෙමෙයි
    internet එකෙන් හැමදේම හොයන්න යන medical background එකක් නැති අයට
    මං අවුරුදු ගාණක් ඩොකෙක් ගාවට ගියේ නැහැ cancer එකක් කියලා 😂

    දැන් depression/ anxiety/ ocd treatments ගන්නවා
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    already expired uncles
    it's time for you to get married and have children
    (you can adopt me as well)
    තෝ ආවද පියෝන මෙතන අංකල්ලාට නක්කලේ දමන්ට ඈ? 🤪

    It's time for me to get the hell outta this පින්බිම 🤭 it's one of my main goals and I'm already plotting to achieve it, also few plans are in motion too 😏 just playing along and patiently waiting to see what's gonna happen 🤗
     
    Last edited:
    • Like
    Reactions: Fiona Dabare

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    ෆේස්බුක් එකෙ colon කැන්සර් ගැන ආටිකල් එකක් කියෙව්වා. පහුගිය දවස් වල බඩේ කැක්කුමක් ඇවිත් මම බයවෙලා ඉන්නෙ කැන්සර් එකක් කියලා හිතලා.
     
    • Haha
    Reactions: Rankwitz

    nidarsha91

    Well-known member
  • දොස්තර කෙනෙක් දන්නවා රෝග ලක්ෂණය කිව්වහම කරන්න ඕන ටෙස්ට් එක පරීක්ෂණය මොකක්ද කියල. ඊලඟට පරීක්ෂණ වාර්තා වලින් තමයි නිගමනයට එන්නෙ. නැතුව උඹ වගේ රෝග ලක්ෂණයක් දැක්ක ගමන් එහෙමයි කියල හිතන්න ට්‍රේන් කරල නැහැ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තෝ ආවද පියෝන මෙතන අංකල්ලාට නක්කලේ දමන්ට ඈ? 🤪

    It's time for me to get the hell outta this පින්බිම 🤭 it's one of my main goals and I'm already plotting to achieve it, also few plans are in motion too 😏 just playing along and patiently waiting to what's gonna happen 🤗

    do it before your balls stop producing sperms 😝
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    උබ පටලවගෙන, ඕක වෙන්නේ ඩොකාලට නෙමෙයි
    internet එකෙන් හැමදේම හොයන්න යන medical background එකක් නැති අයට
    මං අවුරුදු ගාණක් ඩොකෙක් ගාවට ගියේ නැහැ cancer එකක් කියලා 😂

    දැන් depression/ anxiety/ ocd treatments ගන්නවා

    ඔක නම් බං අනිවාර්යයෙන් වෙනවා මාත් හාට් කෙස් එකක් කියලා සැහෙන්න ගානක් වියදම් කරා 😂😂

    මං කියන්නෙ ඔය සීන් එක නෙමෙයි බං ඇත්තටම ඩොකෙක් දන්නවානෙ බං කෙල වෙන්න තියන චාන්ස් අම්බානෙට 😂

    මොනවා උනත් බං ඩොකෙක්ට උනත් ලෙඩක් සියට සියක් අදුර ගන්න අමාරුයිනෙ තමන්ගෙ දැනුමෙන්ම එතකොට අව්ල් යන්නැද්ද කියලා අහන්නෙ සාමාන්‍ය එකෙක්ට වැඩිය

    දොස්තර කෙනෙක් දන්නවා රෝග ලක්ෂණය කිව්වහම කරන්න ඕන ටෙස්ට් එක පරීක්ෂණය මොකක්ද කියල. ඊලඟට පරීක්ෂණ වාර්තා වලින් තමයි නිගමනයට එන්නෙ. නැතුව උඹ වගේ රෝග ලක්ෂණයක් දැක්ක ගමන් එහෙමයි කියල හිතන්න ට්‍රේන් කරල නැහැ
    එක මචන් යම් තාක් දුරකට හරි එත් ඩොකාලත් මිනිස්සුනෙ බං මනුස්සයෙකුට සාමාන්‍යයෙන් මැරෙයි කියලා හිතෙන ගානට සෙට් වෙන එක එක වෙදනාවල් එනවනෙ බං සැහෙන්න සාමාන්‍ය එකෙක්ට එහෙම ආවහම ගනන් ගන් නෑනෙ එච්චර දරුනුවෙලා ගොඩාක් වෙලා පවතිනකන් එත් ඩොකෙක්ට එහෙම ආවොත් ටිකක් අව්ල් යන් නැද්ද කියලා අහන්නෙ 😂

    සරලව කිව්වොත් මිනිස්සුන්ට එක එක පෙන් එනවා ඒවා ජිවිතෙට දරුනු ට්‍රෙට් එකක් තියන එවා වෙන්නත් පුලුවන් එත් ඒ ඒ පෙන් එන වෙලාවල් වලට ඩොකෙක් ගාවට යන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන් නෑනෙ

    ඩොකෙක්ටත් ඔය සීන් එක වෙනවා පොර ලයිෆ් ට්‍රෙට් එක දන්නවා ලෙඩෙ දරුනු එකක් උනොත් එතකොට ඒ වගෙ හැගීම් වල ෆීක්වෙන්සිය සාමාන්‍ය කෙනෙක්ට වඩා වැඩියෙන් සෙට් වෙන හින්දා අව්ල් යන් නැද්ද කියලා උබලගෙ අදහස ඇහුවෙ

    මටත් ඔක වෙනවද නැද්ද කියලා මතයක් නෑ .. මේ ට්‍රෙඩ් එකෙ අන්තිමට තමයි මතයකට එන්න හිතන් ඉන්නෙ 😂👍
    ------ Post added on Apr 30, 2025 at 9:42 PM

    එහෙම නෑ බම් ලෙඩ නොහදාගෙන ඉන්න තැනට තමා ගොඩක්ම ඔය ඩොකාල කටයුතු කරන්නේ, (මට උන් කියලා තියෙන්නේ නම් එහෙමයි😐)

    පරණ නාකි දොස්තරලා කොහොමද දන්නේ නෑ අපේ ජිම් එකට එනවා වැඩිය නාකි නැති 30-35 වගේ දොස්තරලා සෙට් එකක්, උන් හොඳට කාලා බීලා සෙල්ලම් කරලා ආතල් එකේ ඉන්නවා උන්ට කිසි ප්‍රශ්නයක් නෑ (පේන්නේ/ පෙන්නන්නේ එහෙම තමයි ඉතින්🤔🧐)
    එහෙමනම් සීන් එකක් තියනවා මාත් දවසක් යාලුවෙක් එක්ක ඩ්‍රින්ක් එකක් දාද්දි එහා පැත්තෙ ටෙබල් එකෙ දෙන්නෙක් හිටියා එකෙක් ඩොකෙක් අනිත් එකාත් ඩොකෙක් වෙන් ඇති උන් දෙන්නා සිගරට් ගැහුවා අම්බානෙට 😂😂
    ------ Post added on Apr 30, 2025 at 9:50 PM
     
    Last edited:

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    More knowledge less fear
    More experience less anxiety

    Symptoms වලින් කියන්න පුළුවන්. මූණ බලලත් ලෙඩ කියන්න පුළුවන්. 🙃
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    537
    655
    93
    ලෙඩ ගැන ටිකක ඉගනගෙන බලහන්කෝ උබටම තේරෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    පොඩි ප්‍රශනයක් 😂 ඩොක්ට කෙනෙක් උනහම ලෙඩ රොග ගැන සැහෙන්න දන්නවා ලෙඩ්ඩුන්ව දකියවා ඔහොම උනහම තමන්ගෙ ඇගෙ මොකක් හරි කොතනක හරි රිදිල්ලක් පෙන් එකක් ආපුවහම සාමාන්‍ය කෙනේක්ට වඩා බය හිතෙන්නෙ මාසිකව අව්ල් යන් නැද්ද උදාහරණයක් ගත්තොත් ගැස්ට්‍රයිටිස් වලට්ට වගෙ ඔන එකෙක්ගෙ පපුව හිරවෙන සීන් එහෙම නිතර එනවා එතකොට කරුනු දන්න හින්දා ඒක ගැන සාමාන්‍ය කෙනෙක්ට වඩා බරපතල කම හිතලා අව්ල් යන් නැද්ද 😂

    ඔලුවෙ කැක්කුමක් ගමුකො සාමාන්‍ය කෙනෙක්ට ඔලුවෙ කැක්කුමක් ආවොත් එච්චර බරපතලව හිතෙන් නෑ මුලිම්ම එත් ඩොකට කෙනෙක් උනහම ඔලුවෙ කැක්කුමක් ඇතිවෙන්න පුලුවන් භයානක හෙතු ලෙඩ ගැන දැනුවත් නිසා එවා ගැන හිතිලා අව්ල් යන් නැද්ද😂

    කෙනෙක් කියන්න පුලුවන් සාමාන්‍ය කෙනෙක්ට වඩා දන්නවා වැඩිහින්දා ලෙඩෙ බරපතල එකක්ද නැද්ද කියලා හරියටම අදුර ගන්න පුලුවන් හින්දා අවලක් ගන් නැතිවෙයි කියලා 😂 එත් එහෙම නෑනෙ සාමාන්‍යයෙන් ගොඩක් ලෙඩ එකට අවශය පරීක්ෂණ ටික කරන්නම ඔනෙ අදුර ගන්න

    උබලගෙ මේ ගැන තියන අදහස කියපල්ලා බලන්න

    මට හිතෙන විදිහට ලෙඩ ගැන ඔනවට වඩා දැනුවත් උනහම ජිවිතෙ සතුටට සැහෙන්න බාදාවක් වෙනවා එක කියලා
    eyala ena baya, PP walin hambakarana salli walin sathutata peralagannawalu