වෛද්‍යවරියකට අතවර කළ මාලිමාවේ වෛද්‍යවරයා රිමාන්ඩ් - Hiru News

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    ඉස්සර මාලිමාවේ doctors ලම doctor ලට අතවර කරලනේ :lol:



    නවක වෛද්‍යවරිය රෝහලට ඇවිත් දින 3 යි අතවර කරන්න ගිය ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයා රිමාන්ඩ්​

    https://www.gossiplankanews.com/2024/02/kamal-dharmawansa-aranayake.html

    සමාජ අසහනයෙන් පෙලෙන මාලිමා දොස්තර අතවර කේස් එහෙකට රිමාන්ඩ්​

    https://elakiri.com/threads/සමාජ-අසහනයෙන්-පෙලෙන-මාලිමා-දොස්තර-අතවර-කේස්-එහෙකට-රිමාන්ඩ්.2142518/
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,392
    113
    ඉස්සර මාලිමාවේ doctors ලම doctor ලට අතවර කරලනේ :lol:



    සමාජ අසහනයෙන් පෙලෙන මාලිමා දොස්තර අතවර කේස් එහෙකට රිමාන්ඩ්​

    https://elakiri.com/threads/සමාජ-අසහනයෙන්-පෙලෙන-මාලිමා-දොස්තර-අතවර-කේස්-එහෙකට-රිමාන්ඩ්.2142518/

    මොහොමඩ් කෙනෙක් ද? සුබ්‍රමනියම් කෙනෙක්ද?
     

    gama22

    Well-known member
  • ඉස්ට්‍ර්යික් කොරේ නෑ.............
    img_1_1736566191277.jpg
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    හිරිකොතේ ගූ බයියො බැහැලා වැඩ 🙈

    රට බංකොළොත් කරපු ෆේල් පොන්නයාගෙ කාලෙ නිවුස් අද උනා වගේ දානවා. 😆😆
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    What else should we expect from those Jeppo bastards? All they know is how to strike, how to conspire against good deeds, killing people and justify those crimes, how to hate someone, how to damage property, and why not violate a woman shouldn't add to their talents. This fucker actually did that too. Bravo Jeppos, for your achievements.

    1741843947651.png
     

    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    මේ වැඩ වර්ජනය නිසා කී දෙනෙක් දුක් විඳිනවද? කවුරුත් ඒ ගැන කතා කරන්නේ නැහැ - හැමෝම සාකච්ඡා කරන්නේ මේ වෛද්‍යවරිය ගැන විතරයි. චූදිතයන්ට දඩ නියම කළ යුතු බවට කිසිදු සැකයක් නැහැ, නමුත් වැඩ වර්ජනයෙන් පීඩාවට පත් වූ අසංඛ්‍යාත ජනතාව ගැන කුමක් කිව හැකිද? සමහරුන්ට ඒ නිසා ජීවිත පවා අහිමි විය හැකියි - ඒකට වගකිව යුත්තේ කවුද? ඒක සාධාරණද?

    හෙට රජයේ වෛද්‍ය ආයතනයක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ පවුලකට යමක් සිදුවුවහොත් කුමක් කළ යුතුද? අවසානයේදී, සෑම විටම දුක් විඳින්නේ සාමාන්‍ය සිවිල් වැසියන්. කිසිවෙකුට විශේෂ වරප්‍රසාද නොතිබිය යුතුයි - හැමෝටම එක හා සමානව සැලකිය යුතුයි. එසේ නොමැතිනම්, ඊළඟ පරම්පරාවට අපට රටක් නොලැබෙනු ඇත.