වෛද්‍යවරුන්ට ඡන්දය පාවිච්චි කිරීමට අයිත&

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    වෛද්‍යවරුන්ට ඡන්දය පාවිච්චි කිරීමට අයිත&

    බුකියේ ඉන්න ඩොකෙක් ගේ status එක උස්සන ලදී........


    Out of 42 doctors at BH Kantale, none of us are originally from kantale.
    So we all applied for postal votes and we have received a letter rejecting them all.
    The reason to reject is that doctors will not be used for election duties and only those used in election duties have the postal vote right.
    Why cant these idiots understand the rationale for not using us in election duties. That is because our service can not be breached even for the day of election.
    Once we contacted the deputy commissioner of elections, he replied that they cant go beyond the rule.
    Also he said, the voting right is SUPREME so that you all can even close the hospital and go for that.
    But we know poor patients are SUPREME than the voting right and we are going to loose that fundamental right in the coming election, for the fact that being a doctor.
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේක සහතික ඇත්ත මචං... නීතිය අනුව තැපැල් ඡන්ද හිමිකම තියෙන්නේ මැතිවරණ රාජකාරී හිමිකම තියෙන අයට විතරයි බං...මෝඩ නිතී.මෙතන ඔක්කොම වෛදය වරුන්ට ඡන්දෙ දාන්න ගෙවල් වල ගියාම ලෙඩ්ඩු ගැන බලන්නේ.. වොචර්ලද මන්දා
    මම කලින් කරපු ජොබ් එකේ බඳවා ගැනීමේ පටිපාටිය් තිබ්බේ මෙහෙම.... සාමාන්‍ය පෙළ කෘෂිකර්ම විෂය හදාරා නොමැති නම්.. ඒ වෙනුවට උසස් පෙළ විද්‍යා අංශයෙන් වැඩ 3ක් සමත් විය යුතුය.. මෙහෙම තමා පරිපාලන සේවේ ඉන්න උගත් මෝඩයෝ හදන නීතීනේ. අනික අට පාස් ඇමතිවරු දෙන උපදෙස්නේ..
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඇත්ත තමයි ඩොකාලටත් තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමේ අයිතිය ලබාදෙන්න ඕනේ.
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඔව් මචන්.. මම වැඩ කරන හොස්පිටල් එකෙත් බහුතරයට පිට පලාත්වල ඡන්දය තියෙන්නෙ. මොනවාකරන්නද ලෙඩ්ඩු දාලා අපිට යන්නත් බෑ.අපිත් කරන්න පුලුවන් හැමදේම කලා ..ඒත් වැඩක් නෑ. මම හිතන්නෙ අපි කරන්නේ අත්‍යාවශ්‍ය සේවාවක් නෙවෙයි වෙන්නැති.. අපරාදෙ චන්දෙ...
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔව් මචන්.. මම වැඩ කරන හොස්පිටල් එකෙත් බහුතරයට පිට පලාත්වල ඡන්දය තියෙන්නෙ. මොනවාකරන්නද ලෙඩ්ඩු දාලා අපිට යන්නත් බෑ.අපිත් කරන්න පුලුවන් හැමදේම කලා ..ඒත් වැඩක් නෑ. මම හිතන්නෙ අපි කරන්නේ අත්‍යාවශ්‍ය සේවාවක් නෙවෙයි වෙන්නැති.. අපරාදෙ චන්දෙ...

    ලංකාවේ තමන්ට ඡන්දේ තියන දිස්ත්‍රික්කය වැඩ කරන්න් ඉතාමත් සුලු වෛද්‍යවරුන් පිරිසක්... ඒ හන්දා අත්‍යවශ්‍ය සේවයන්හී නිරත ඡන්දෙ රාජකාරී නොකරන සියලුම රජයේ සේවකයින්ගේ ඡන්දේ නැත..
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    අනිත් එක සෞඛ්‍ය සේවකයන්ට තැපැල් චන්ද නොදී සිටීමට මෛත්‍රීපාල මහත්තයා හිටපු සෞඛ්‍ය ඇමති වීමත් බලපාන්න ඇති.
    ඔහු සිදු කල පත්වීම් සහ උගත් බහුතරය වත්මන් ජනාධිපතිට විරුද්ධබව ආණ්ඩුව දැනගෙන මෙය සිදු කලා වෙන්න පුලුවන්