Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්යවරු හොඳ || නරක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑනගේ මඟුලට නොයා දොස්තර පාරේ කළ ඔපරේෂන් එ&#348

රිය අනතුරක් සිදුවී වූ විට නොදුටුවා සේ එයින් පැන යන්නට උත්සාහ දරණ මිනිසුන් පිළිබදව අසන්නට ලැබෙන ලෝකයක කරුණාව පෙරදැරිව තිරිසන් සතත්වයෙකුගේ දිවි සුරැකීමට සමත්වූ වෛද්යවරයෙකු පිළිබද පුවතක් වාර්තාවේ.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 03 වන දාය. මෙම වෛද්යවරයා මහරගම අපේක්ෂා රෝහලේ ශල්ය වෛද්ය රන්දිල් ප්රමෝද් ද අල්විස්ය. ඔහු එදින සිය බිරිදගේ නැගණියගේ විවාහයේ දෙවැනි ගමන උත්සවය සදහා පිටත් වීමට උදැසන 8.30 ට පමණ වැලිසර සිට කුරුණෑගල බලා තම මෝටර් රථයෙන් පිටත් වී ඇත.

ඔහු විසින් උදැසන 9ට පමණ ඔහු විසින් සිය සොහොයුරා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් මෙසේ පවසා ඇත.

" ඒකල දී කාර් එකට හරකෙක් හැප්පුනා පුලුවන්නම් එන්න".

එම පණිවිඩය සමග එම ස්ථානයට ගමන් ගත් මොහු දුටු අපූරු සිදුවීම ඔහු විස්තර කර ඇත්තේ මෙසේය.

''මා එම ස්ථානයට යන විට උදැසන 9.30 පමණ විය. කුරුණෑගල 05 බස් මාර්ගයේ ඒකල මඩම හන්දියේ සිය මීටර් 300 පමණ මිනුවන්ගොඩ දෙසට යන විට මා හට දැක ගත හැකි වුයේ දැඩි මාර්ග තදබදයක් හා සෙනග වටවී සිටින අයුරුයි.

එම ස්ථානයට ගිය විටදී මා හට දැකගත හැකි වුයේ මාගේ සොහොයුරා විසින් මෙම සත්වයාට ශල්යකර්මයක් සිදු කරන අයුරුයි. ඒ වන විටත් එහි බොහෝ කොටසක් ඔහු විසින් අවසන් කර තිබිණි.

මෙම අනතුර ඇසින් දුටුවන් පැවසුවේ මෙම වැස්සිය පිටුපස බල්ලෙකු එලවා ඇති අතර බියවූ වැස්සිය ප්රධාන මාර්ගයට වේගයෙන් දිව ආ බවත් ඒ සමගම මාගේ සොහොයුරාගේ කාර් රථයේ ගැටුණු බවත්ය.

මා යන විටත් වැස්සියගේ අයිතිකාරියද පැමිණ සිටි අතර ඇය වයස්ගත දිලිදු කාන්තාවක් බව පෙනුනි.

ඇසින් දුටුවන් පැවසුවේ අනතුර සිදුවූ වහාම මාගේ සොහොයුරා කාර් රථය නවතා පැමිණ එතන සිටි අය සමග සතාව මහා මාර්ගයෙන් ඉවත් කරගත් බවයි.

සතාගේ ඉදිරි පාද දෙකම කාර් රථයේ බොනට්ටුවේ වැදීම නිසා එක් පාදයක අස්ථියක් බිදී එලියට පැමිණ තිබිණි.

මා යන විටත් මාගේ සොහොයුරා එම බිදී ගිය අස්ථිය සකසා මැහුම් දමමින් සිටි අතර එම අනතුර අහම්බෙන් දැක එම ස්ථානයට පැමිණි කොළඹ ජාතික රෝහලේ තාක්ෂණික ශිල්පී මහත්මෙයෙකුද අවශ්ය බෙහෙත් හා ශල්ය උපකරණ ජා ඇලට ගොස් ගෙන එමින් ඒ සදහා සහයෝගය දැක්වූ අතර ඒ අසල සිටි ඉලෙක්ට්රික් වැඩපලක මහත්මයෙක්ද සහයෝගය ලබා දුනි.

අවසානයේ සාර්ථක ශල්ය කර්මයකින් පසු සතා අයිතිකාරිය පින් දෙමින් රැගෙන යන ලදී.

මල්ලි විසින් වාහනයේ රක්ෂණයට දැනුම් දුන්නේ ඉන් පසුවය, ඔහු රථයට සිදුවී ඇති හානිය දැක්කේ එවිටය.

රථය පණගන්වන්නට පවා නොහැකි ලෙස එන්ජිම කොටසද හානි වී තිබිණි. ඉන් පසුව එය ලොරියකට පටවා ගරාජයක් වෙත ගෙනයන ලදී.

මෙහි ඇති වටිනාම නම් "තමාගේ කිසිදු වරදකින් මෙම අනතුර සිදු නොවුවත් හරි වැරැද්ද තබා තමාගේ වාහනය හෝ තමා පිටත්වන්නට ගිය ගමන ගැන හෝ නොසිතා පළමුව සතාගේ ජීවිතය බේරාගන්නට කරන ලද කැපකිරීමයි.

තම ශල්ය වෛද්ය දැනුම මිනිසුන්ට මෙන්ම තිරිසන් සතාටත් එකසේම ලබා දුන් සොයුර ඔබ ගැන මා හට කියන්න වචන නැත.

අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය...''

https://youtu.be/3GwWHYRL9wA

මේ දොස්තර මහත්තයා කරපු හොඳ වැඩේ අගය කරන්න ඕනේ මිනිස්සු විදිහට.දෙකයි පණහේ මාකටින් ඕනේ නෑ හොඳ වැඩ වලදී.මේ වගේ මිනිස්සු දෙවිවරු වගේ.අඩුම තරමේ මේ දොස්තර මහත්තයට තියෙන කරුනාවන්තකමෙන් භාගයක් වත් අනිත් හැම කෑදර දොස්තර කෙනෙක් ගාවම තියෙනවනම් මේ පුද්ගලික විශ්වවිද්යාල ප්රශ්ණේ එන්නෙත් නෑ .වෛද්යවරුන්ට ඉල්ලීම් කරලා පාරට බහින්න වෙන්නෙත් නෑ.ඒක හින්දා අන්තිම කැල්ල පොඩියට දැම්මා .

http://sinhala.srilankamirror.com/news/2856-oparation

[QUOTE="sanjaya22, post: 21316605, member: 440978"] [b]නෑනගේ මඟුලට නොයා දොස්තර පාරේ කළ ඔපරේෂන් එŜ[/b] [SIZE="3"]රිය අනතුරක් සිදුවී වූ විට නොදුටුවා සේ එයින් පැන යන්නට උත්සාහ දරණ මිනිසුන් පිළිබදව අසන්නට ලැබෙන ලෝකයක කරුණාව පෙරදැරිව තිරිසන් සතත්වයෙකුගේ දිවි සුරැකීමට සමත්වූ වෛද්යවරයෙකු පිළිබද පුවතක් වාර්තාවේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 03 වන දාය. මෙම වෛද්යවරයා මහරගම අපේක්ෂා රෝහලේ ශල්ය වෛද්ය රන්දිල් ප්රමෝද් ද අල්විස්ය. ඔහු එදින සිය බිරිදගේ නැගණියගේ විවාහයේ දෙවැනි ගමන උත්සවය සදහා පිටත් වීමට උදැසන 8.30 ට පමණ වැලිසර සිට කුරුණෑගල බලා තම මෝටර් රථයෙන් පිටත් වී ඇත. ඔහු විසින් උදැසන 9ට පමණ ඔහු විසින් සිය සොහොයුරා වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් මෙසේ පවසා ඇත. " ඒකල දී කාර් එකට හරකෙක් හැප්පුනා පුලුවන්නම් එන්න". එම පණිවිඩය සමග එම ස්ථානයට ගමන් ගත් මොහු දුටු අපූරු සිදුවීම ඔහු විස්තර කර ඇත්තේ මෙසේය. ''මා එම ස්ථානයට යන විට උදැසන 9.30 පමණ විය. කුරුණෑගල 05 බස් මාර්ගයේ ඒකල මඩම හන්දියේ සිය මීටර් 300 පමණ මිනුවන්ගොඩ දෙසට යන විට මා හට දැක ගත හැකි වුයේ දැඩි මාර්ග තදබදයක් හා සෙනග වටවී සිටින අයුරුයි. එම ස්ථානයට ගිය විටදී මා හට දැකගත හැකි වුයේ මාගේ සොහොයුරා විසින් මෙම සත්වයාට ශල්යකර්මයක් සිදු කරන අයුරුයි. ඒ වන විටත් එහි බොහෝ කොටසක් ඔහු විසින් අවසන් කර තිබිණි. මෙම අනතුර ඇසින් දුටුවන් පැවසුවේ මෙම වැස්සිය පිටුපස බල්ලෙකු එලවා ඇති අතර බියවූ වැස්සිය ප්රධාන මාර්ගයට වේගයෙන් දිව ආ බවත් ඒ සමගම මාගේ සොහොයුරාගේ කාර් රථයේ ගැටුණු බවත්ය. මා යන විටත් වැස්සියගේ අයිතිකාරියද පැමිණ සිටි අතර ඇය වයස්ගත දිලිදු කාන්තාවක් බව පෙනුනි. ඇසින් දුටුවන් පැවසුවේ අනතුර සිදුවූ වහාම මාගේ සොහොයුරා කාර් රථය නවතා පැමිණ එතන සිටි අය සමග සතාව මහා මාර්ගයෙන් ඉවත් කරගත් බවයි. සතාගේ ඉදිරි පාද දෙකම කාර් රථයේ බොනට්ටුවේ වැදීම නිසා එක් පාදයක අස්ථියක් බිදී එලියට පැමිණ තිබිණි. මා යන විටත් මාගේ සොහොයුරා එම බිදී ගිය අස්ථිය සකසා මැහුම් දමමින් සිටි අතර එම අනතුර අහම්බෙන් දැක එම ස්ථානයට පැමිණි කොළඹ ජාතික රෝහලේ තාක්ෂණික ශිල්පී මහත්මෙයෙකුද අවශ්ය බෙහෙත් හා ශල්ය උපකරණ ජා ඇලට ගොස් ගෙන එමින් ඒ සදහා සහයෝගය දැක්වූ අතර ඒ අසල සිටි ඉලෙක්ට්රික් වැඩපලක මහත්මයෙක්ද සහයෝගය ලබා දුනි. අවසානයේ සාර්ථක ශල්ය කර්මයකින් පසු සතා අයිතිකාරිය පින් දෙමින් රැගෙන යන ලදී. මල්ලි විසින් වාහනයේ රක්ෂණයට දැනුම් දුන්නේ ඉන් පසුවය, ඔහු රථයට සිදුවී ඇති හානිය දැක්කේ එවිටය. රථය පණගන්වන්නට පවා නොහැකි ලෙස එන්ජිම කොටසද හානි වී තිබිණි. ඉන් පසුව එය ලොරියකට පටවා ගරාජයක් වෙත ගෙනයන ලදී. මෙහි ඇති වටිනාම නම් "තමාගේ කිසිදු වරදකින් මෙම අනතුර සිදු නොවුවත් හරි වැරැද්ද තබා තමාගේ වාහනය හෝ තමා පිටත්වන්නට ගිය ගමන ගැන හෝ නොසිතා පළමුව සතාගේ ජීවිතය බේරාගන්නට කරන ලද කැපකිරීමයි. තම ශල්ය වෛද්ය දැනුම මිනිසුන්ට මෙන්ම තිරිසන් සතාටත් එකසේම ලබා දුන් සොයුර ඔබ ගැන මා හට කියන්න වචන නැත. [SIZE="1"]අවසන් වශයේ කියන්නට ඇත්තේ රුපියල් ලක්ෂ 120 ක් තිබු පමණින් ජීවකයකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ව සංහතියටම දායාද කල හැකි මෙත්තා ගුණය හදවත් තුල තිබිය යුතු බවත්ය..[/SIZE].''[/SIZE] [URL="https://youtu.be/3GwWHYRL9wA"]https://youtu.be/3GwWHYRL9wA[/URL] [SIZE="3"][COLOR="Red"]මේ දොස්තර මහත්තයා කරපු හොඳ වැඩේ අගය කරන්න ඕනේ මිනිස්සු විදිහට.දෙකයි පණහේ මාකටින් ඕනේ නෑ හොඳ වැඩ වලදී.මේ වගේ මිනිස්සු දෙවිවරු වගේ.අඩුම තරමේ මේ දොස්තර මහත්තයට තියෙන කරුනාවන්තකමෙන් භාගයක් වත් අනිත් හැම කෑදර දොස්තර කෙනෙක් ගාවම තියෙනවනම් මේ පුද්ගලික විශ්වවිද්යාල ප්රශ්ණේ එන්නෙත් නෑ .වෛද්යවරුන්ට ඉල්ලීම් කරලා පාරට බහින්න වෙන්නෙත් නෑ.ඒක හින්දා අන්තිම කැල්ල පොඩියට දැම්මා .[/COLOR] [url]http://sinhala.srilankamirror.com/news/2856-oparation[/url] [/SIZE] :lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom