Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍යවරු හොඳ || නරක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බන්ධනාගාර රෝහලේ සියලූ වෛද්‍යවරුන්ට ස්ථා&

බන්ධනාගාර රෝහලේ සියලූ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 2 ) අමල් හර්ෂ ද සිල්වාට උපදෙස් දී තිබෙනවා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමකදීයි.

විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන දේශපාලනඥයින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට එහි වෛද්‍යවරයෙකුගේ සහාය ලැබෙන බවට පැමිණිලි ලැබී තිබෙනවා.

ඒ අනුව එම වෛද්‍යවරයාට ස්ථාන මාරුවක් ලබා දුන්නත් ඔහු තවමත් බන්ධනාගාර රෝහලේම සේවය කරන බවයි අදාළ රැස්වීමේදී අනාවරණ වී ඇත්තේ.

බන්ධනාගාර රෝහලේ සියලූ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ ඒ බවද සැලකිල්ලට ගනිමින්.

පුරප්පාඩු සඳහා වෙනත් වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමට ද මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා.

ස්ථාන මාරුවක් ලබා දී තිබියදීත් ඒ බව සැලකිල්ලට නොගත් වෛද්‍යවරයාට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට ද නියමිතයි.

[QUOTE="sanjaya22, post: 21356009, member: 440978"] [b]බන්ධනාගාර රෝහලේ සියලූ වෛද්‍යවරුන්ට ස්ථා&[/b] [SIZE="3"]බන්ධනාගාර රෝහලේ සියලූ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා 2 ) අමල් හර්ෂ ද සිල්වාට උපදෙස් දී තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමකදීයි. විවිධ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන දේශපාලනඥයින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට එහි වෛද්‍යවරයෙකුගේ සහාය ලැබෙන බවට පැමිණිලි ලැබී තිබෙනවා. ඒ අනුව එම වෛද්‍යවරයාට ස්ථාන මාරුවක් ලබා දුන්නත් ඔහු තවමත් බන්ධනාගාර රෝහලේම සේවය කරන බවයි අදාළ රැස්වීමේදී අනාවරණ වී ඇත්තේ. බන්ධනාගාර රෝහලේ සියලූ වෛද්‍යවරුන්ට ස්ථාන මාරු ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ ඒ බවද සැලකිල්ලට ගනිමින්. පුරප්පාඩු සඳහා වෙනත් වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමට ද මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. ස්ථාන මාරුවක් ලබා දී තිබියදීත් ඒ බව සැලකිල්ලට නොගත් වෛද්‍යවරයාට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට ද නියමිතයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom