වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කෙරේ

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර ඇැයි මාධ්‍ය වාර්තා පළව තිබේ.
    එම ඉවත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා විසින් සිදුකර ඇතැයිදෙ එම වාර්තා සඳහන් කර ඇත.

    පසුගිය කොරෝනා රැල්ල ඇතිවූ අවස්ථාවේදී මෙන්ම ඊයේ පෙරේදා කොරෝනා අවදානම සම්බන්ධයෙන් සෞඛ්‍ය පණිවිඩ රැසක් ලබාදීමට ඔහු ඉදිරිපත්ව සිටියේය.
    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයාව සිටි වෛද්‍යවරයා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධූරයට පත් කර ඇතැයි වාර්තාවේ.
    https://www.gossiplankanews.com/2020/10/jayaruwan-bandara-step-down.html
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    අනිල් ජාසිංහ යැව්වා වගේ සීන් එකක් නේද?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අනිල් ජාසිංහ යැව්වා වගේ සීන් එකක් නේද?

    එකෙක්ට ප්‍රසිද්ද වෙන්න දෙන්නේ නැහැ අවලම් හැත්ත...මාරු කරනවා..මුන් පුදුම බයයි මිනිහෙක් උඩට එද්දී
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    එකෙක්ට ප්‍රසිද්ද වෙන්න දෙන්නේ නැහැ අවලම් හැත්ත...මාරු කරනවා..මුන් පුදුම බයයි මිනිහෙක් උඩට එද්දී
    Premadasage kale wage
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    ඉතිං ඊගාවට එන එක්කෙනත් පණිවිඩ දෙන එක කරගෙන යයි. තනතුරක් නේ. මොකද්ද අවුල?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිල් ජාසිංහ යැව්වා වගේ සීන් එකක් නේද?
    මිනිස්සු විශාම යන එකත් වරදක් වෙලා ලොල්

    එකෙක්ට ප්‍රසිද්ද වෙන්න දෙන්නේ නැහැ අවලම් හැත්ත...මාරු කරනවා..මුන් පුදුම බයයි මිනිහෙක් උඩට එද්දී
    ඇ පොන්ස් තොපි ඒ මිනිස්සුන්ට කුණුහරපෙන් බැන්න කටින්මද ඔය හොද කියන්නෙත්..නොදකින් තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු..
     
    • Haha
    • Like
    Reactions: HKavinda and 2osama

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,275
    27,984
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මිනිස්සු විශාම යන එකත් වරදක් වෙලා ලොල්

    ඇ පොන්ස් තොපි ඒ මිනිස්සුන්ට කුණුහරපෙන් බැන්න කටින්මද ඔය හොද කියන්නෙත්..නොදකින් තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු..

    oya danna puka yalu. puka.

    Director General of Health Services Dr. Anil Jasinghe has been appointed as the Secretary to the Ministry of Environment. :-)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    Dr. Anil does not retire, he is the Secretary to Ministry of Environment.

    ලංකාවේ ලොකුම දොස්තර ව පරිසරය අමාත්යංශයේ ලේකම් කිරීම ඉතාම සුභ දායකයි තොපි වගේ මරි මෝල් "කාගෙ වුනත් ගුණ දරුවන්ට" 😂
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    oya danna puka yalu. puka.

    Director General of Health Services Dr. Anil Jasinghe has been appointed as the Secretary to the Ministry of Environment. :-)
    අනේ පොන්ස් රාජය සේවය සහ අමාතයශ ලේඛම් කියන්නෙ මොකක්ද කියල ඉස්සෙල්ලා ඉගෙන ගනින්..උබලට ගොන් බඩු කියන්නෙ නිකන්ද අපි මොක කීවත් නානව තොපි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මිනිස්සු විශාම යන එකත් වරදක් වෙලා ලොල්

    ඇ පොන්ස් තොපි ඒ මිනිස්සුන්ට කුණුහරපෙන් බැන්න කටින්මද ඔය හොද කියන්නෙත්..නොදකින් තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු..

    කොහද මෝඩ හුකන්නෝ,UNP එකට කඩේ ගියේ...තොපේ මහා එකාට පන දාගෙන චන්දෙ campaign කරද්දී අපි හොදයි.. මදමුලේනේ ගිහින් ගු පුන්ච්චන් කාපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහද මෝඩ හුකන්නෝ,UNP එකට කඩේ ගියේ...තොපේ මහා එකාට පන දාගෙන චන්දෙ campaign කරද්දී අපි හොදයි.. මදමුලේනේ ගිහින් ගු පුන්ච්චන් කාපන්
    කොරා කොරා කැම්පේන් පේනව කොටල තියෙන හැටි..වැඩක් බලගනින් පොන්ස්..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    Corona Madawu Wiruwa
    මේ වෙද්දීම දහස් ගානක් මැරිලා ඉන්න තිබ්බ රටක, පාලනය වෙලා ලස්සනට යද්දී එක පාර ආයෙම ක්ලස්ටර් එකක් ආව ගමන් නිකං ලෝකේ විනාස උනා වගේ සමහරුන්ගේ කතාව.
    උඹලගේ සජිත් මොහමඩ් විරුවා හිටිය නම් කොරෝනා මධ්‍යස්තානේ වෙන්නේ අකුරණ. හකීම් ගෙන් එක කෝල් එකයි එහෙනං අර ඉස්සෙල්ලම සැරේ. කොරෝනා මර්දනේට යවන්නෙත් මොහමඩ් ලා. මෙලහට දාහට වඩා මැරිලා එහෙනං.