වෛද්‍ය නලින්ද වැඩ පෙන්වයි. කලිදු හාන්සියි.

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඉතින් එතකොට මොකක්ද ඒකේ තියන “අලුත් දේශපාලන සංස්කෘතිය”? බොරු ගහනවා, රවට්ටනවා, වැඩ බෑ.. කලින් උන් වගේමයි කියල තමයි මමත් කියන්නේ..

    SJB, පොහොට්ටු, UNP, මාලිමා මොකා දිනුවත් මට වෙනසක් නෑ බං..
    kalin unta wada samahara pathi walin thama hodayi... deshapalana horakan paththen thama 100% hodayi...deal deshapalanaya sapekshawa adui.... Sapekshawa... samahara rajaye ayathana hodata karanna try ekak denawa (CTB - aluth chairman aththatama hodayi)...inna hora hathikara niladarith ekka gama adegena yanna uparima try ekak denawa... economy eka danata stable...loku pissu natha

    horu allima thama fail... policiya palanaya kirima fail... ayathana mattame niladaringe corruption nathi kirima fail... boru kaiyya + uddachchakama uparimayi

    but compared to all the others..still better up to now
     
    • Like
    • Haha
    Reactions: KDH and supun_sg

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    1)දිලිත් ගේ කුක්කායි ඒ කුක්කාගේ මහ එකයි මේ රටට සාපයක්..
    2)මාලිමාවත් සාපයක්..
    👉එකම විකල්පය ජන අරගල සංධානය විතරයි...

    486664254_122157320372372737_8358212167040705486_n.jpg
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,392
    2,444
    113
    අර මාධ්‍ය නිදහස ද මොකක්ද එක නැහැල්ලු නේද කැබිනට් තීරණ මාධ්‍ය සාකච්ඡාවට නෙහ්😁😂😂කැරි ජෙප්පො
     
    • Like
    Reactions: KDH

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    විලි ලැජ්ජයි බන් කළිඳුවා වැටිච්ච තැන දැක්කම 😆

    කුණු චැනල් එකක හිටියට නමක් තියාගෙන හිටියනේ. ඒක කාගත්තා ඇන්ටිජන් හොරාගෙ ඇජෙන්ඩා එකට ගොං පාට් දාන්න ගිහිල්ලා.

    කිරි කළේට ගොම බිංදුවක් දැමීම perfect example 🙈

    තාමත් ඇන්ටිජන් හොරා ලු, නලින්ද ගෝතයම කිව්ව ගණන් මිනුම් ඇතිව. විලි ලැජ්ජාව වහගන්න වස්තරයක් නැති අවජාතක උන්ඩියල් පකයා. 🤭 🤭
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    මූ ඉගෙන ගත්ත එකෙක්.
    දේවල් බැලන්ස් කරන්න බැරි උන් මාධ්‍ය ප්‍රකාශක නොකර ඉන්න ඕන.

    ඒ නැතත් මුගේ අලි ඔලුව තියෙන්නේ.
    කින්ඩියට හිනා වෙවී...

    කැරියා...
    muge nm hena seen ekak thiynwa thama... maha kamri kindi hina danne moo...
    bt ekama de itn mun hena effort ekak denwa athule process eka hadanna. itn ewa lesi na itn.. 20y + wage thibba widi hadana bane dawasin..

    anika munta munge team eke unwa controluth na.. :lol:
    mun nm aniwa unge parliment eke anith unta thaga dala paninwa athi booru wada/katha karanna epa gala :lol:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    kalin unta wada samahara pathi walin thama hodayi... deshapalana horakan paththen thama 100% hodayi...deal deshapalanaya sapekshawa adui.... Sapekshawa... samahara rajaye ayathana hodata karanna try ekak denawa (CTB - aluth chairman aththatama hodayi)...inna hora hathikara niladarith ekka gama adegena yanna uparima try ekak denawa... economy eka danata stable...loku pissu natha

    horu allima thama fail... policiya palanaya kirima fail... ayathana mattame niladaringe corruption nathi kirima fail... boru kaiyya + uddachchakama uparimayi

    but compared to all the others..still better up to now
    mona ekawath apu dawase idan horakan karala na ne bn, moko mahinda janathipathi una gaman horakan kala d? munuth ehem thama tika kalayak giyam balaganna puluwan vei :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    විපක්සෙට...
    රෙවිච්ච තරම මේ ටිකේ වටෙන් ත්‍රෙඩ් වලිනුයි , NPP උන් ස්ටේජ් වලට නැගල කියන දේවල් වලිනුයි හොදටම පෙන්වා බන් .
    ඊයේ එකෙක් කියලා තිබ්බ අනුරව එලෙවොත් ඊලග එකාව පත් කරන්නෙත් මාලිමාවෙන්ම තමයි කියලා :lol: 🤌
     
    • Haha
    Reactions: supun_sg and KDH