Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්ය-පරීක්ෂණ-5ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛද්ය-පරීක්ෂණ-5ක්

අවුරුද්දකට සැරයක්වත් හැමෝම කර යුතු වෛද්ය පරීක්ෂණ 5ක් හා පිළිකා මර්ධක පිළියම්

අපි ඉපැදුනු දවසේ ඉඳන් ම වෙන්නේ වයසට යන එක. එක තප්පරයක් වත් එය නවතින්නේ නැහැ. ඉතින් මෙහෙම වයසට යන අපි ශාරීරිකව ශක්තිමත් වෙනවා වගේම කාලයක් යනකොට ඒ ශක්තිය හීන වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම දිනෙන් දින වයස් ගත වන අපේ ජීවිත වලට නිරෝගීතාවය කියන්නේ අත්යාවශ්යම සාධකයක්.

අනිවා හි අපි ඔබට පහත වෛද්ය පරීක්ෂණ වසර පහකට වරක් වත් කරන්නයි යෝජනා කරන්නේ ඔබේ නිරෝගී බව ඔබටත් වඩා ඔබේ පවුලේ අයට හිතවතුන්ට ආදරනීයන්ට ශක්තියක් වන බව අප දන්නා නිසාමයි.

1. රුධිර පීඩන පරික්ෂාව

එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන විවිධ අත්දැකීම් නිසා අපේ මානසික මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම වෙනකොට නිරන්තරයෙන් ම අපේ රුධිර පීඩනයට එය බලපාන්නට ඉතා ඉහල ඉඩකඩක් තියෙනවා.

ඩිස්පෙන්සරියකට හෝ අසල පිහිටි රෝහලකට ගියොත් විනාඩි කිහිපයකින් OPD එකේ ඉන්න ඩොක්ටර් කෙනෙක්ට කියලා ඔබට බොහොම සරලව මේ පරීක්ෂණය කරගන්නට පුළුවන්.

විනාඩි කිහිපයක් වගේ නෙවෙයි, එයින් ඔබේ ජීවිතය නිරෝගිමත්ව ගෙවන්නට ලැබෙන ඉඩකඩ ඉතා ඉහලයි, ඉතා සරලයි, ඉතා ඉක්මන්.

2. ඇස් පරික්ෂාව

ඔබ ඇස් පරික්ෂාවකට රජයේ රෝහලකට ම යන්නට අවශ්ය නැහැ.

විෂන් කෙයා වගේ උපැස් යුවල නිර්මාණය කරන ආයතනයකට හෝ එහෙමත් නැතිනම් ආසිරි, නවලෝක, ලංකා වගේ පුද්ගලික රෝහල් වලින් මේ සේවාව ලබා ගන්නට පුළුවන්.

එහෙත් හිතු මනාපෙට මේ පරීක්ෂණ කරගන්නේ නැතුව ඒ අංශයෙන් ප්රවීනත්වය ලැබූ වෛද්යවරයෙකු ගෙන් ඒ සඳහා උපදෙස් ගන්න එක නම් අනිවා වැදගත් වෙයි.

3. සම්පුර්ණ රුධිර පරික්ෂාව

වසරකට වරක් ලේ පරීක්ෂාවෙන් ඔබට බොහෝ දේවල් ඔබ ගැන දැනගන්නට හැකියි.

රුධිරයේ ඇති සීනි මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම වගේම ලිපිඩ් පරීක්ෂණ ප්රථිපල එක වරම දැනගන්නට හැකියාව තියෙනවා.

සිනි මට්ටම සඳහා පැය 8ක කාලයක් ආහාර ගැනීමෙන් වැළකිය යුතු අතර ලිපිඩ පරික්ෂාව සඳහා එසේ සිටියයුතු කාලය පැය 12ක්.

පැය 12කින් ඔබට මේ පරික්ෂන දෙකම කරගන්නට පුළුවන්.

4. ඉලෙක්ට්රෝ කාඩියෝග්රෑම් පරික්ෂාව හෙවත් ECG

ECG එකකින් කෙරෙන්නේ ඔබ හදවත නමැති මාංශපේශියේ විද්යුත් ක්රියාවලිය පරික්ෂා කිරීමෙන් එහි ශක්තිමත් භාවය සහ එය නිවැරදිව ක්රියාත්මක වනවාද කියා ඇඟවීමක් ලබා ගැනීමයි.

මෙහිම වඩාත් යාවත් කාලීන පරික්ෂාව වන්නේ Exercise ECG පරික්ශාවයි.

එහිදී ඔබ ව්යායාම වල යෙදෙත්දී හදවතේ ඉහත කියූ පරීක්ෂාවන් සිදු කෙරෙනවා.

මෙහි ප්රතිපල අනුව, මීට වඩා මඳක් මිල අධික වුවත් සංකීර්ණව හදවතෙහි ආකෘතිය සහ ක්රියාකාරිත්වය මනාව පෙන්වන එකෝකාඩියෝග්රෑම් පරික්ෂාවක් කිරීමට ඔබේ වෛද්යවරයා ඔබව යොමු කල හැකියි.

5. පුර්ණ සිරුර පරික්ෂාව

ඉහත කියපු සියලුම පරීක්ෂාවන් එක වර කරගන්නට ඔබට පුළුවන්. ඒ ආසිරි, නවලෝක, ලංකා වැනි විවිධ රෝහල් වලින් විවිධ නම් වලින් තිලින කරන පුර්ණ සිරුර පරීක්ෂාවක් තුලින්.

එහිදී ඔබේ රුධිරයේ හිමොග්ලොබින් ප්රමාණය, අක්මා සහ වකුගඩු ක්රියාකාරිත්වය, ලිපිඩ පරික්ෂාව, දියවදියා පරික්ෂාව, තයිරොයිඩ් පරික්ෂාව සහ ECG යන පරික්ෂාවන්ට ලක් කෙරෙන අතර ඔබට වෛද්ය වරයෙකුගේ උපදෙස්ද අදාළ පැකේජය තුලට ඇතුලත් වෙනවා.

ඔබට සෞඛ්ය රක්ෂනාවරනයක හිමිකරුවෙකු නම් වසරකට වරක් මේ පරික්ෂාව අදාළ රක්ෂණ සමාගමේ පුර්ණ අනුග්රහයෙන් යුතුව ඔවුන් නම් කරනා රෝහලකින් කරගත හැකි වනුද ඇත.

**මීට අමතරව – ස්ත්රී පුරුෂ පාර්ශවයන්ට එකිනෙක ආවේනික පිළිකා මැඩලීම**

මෙම පරීක්ෂණ අවුරුද්දක් පාසා නොකළ යුතු වුවත්, කාලාන්විතව කිරීමෙන්, කල් ඇතිව පිළිකාවකට වෙනස් විය හැකි සෛල ඔබේ ශරීරයේ ඇත්දැයි දැනගැනීමට හැකි වනු ඇත.

මෙමඟින් වඩාත් සාර්ථක ප්රතිකාර නිර්දේශ කිරීමටත්, ඔබේ ජීවිතය ආරක්ෂා කරදීමටත් වෛද්යවරුන්ට වැඩි අවස්ථාවක් ලැබේවි.

කාන්තාවන්ට

1. Pap Smear

වයස අවුරුදු 21 සිට ඉහල ලිංගිකව ක්රියාශීලී වූ කාන්තාවන් සඳහා මේ පරික්ෂාව යෝග්ය යයි කර ඇත.

ඉන් කරන්නේ ගර්භාෂ ග්රීවා පිළිකාවකට ලක් විය හැකිදැයි කල් ඇතිව පරික්ෂා කිරීමයි. සෑම වසර තුනකට වරක් කලයුතු මේ පරික්ෂාව ඔබට රජයේ රෝහල් වල කාන්තා රෝග සායනයන් (Well Woman Clinics) වලින් නොමිලයේ කරගත හැකියි.

2. මැමෝග්රෑම පරික්ෂාව

පියයුරු පිළිකා වලින් ඔබේ සෞඛ්යට බලපෑමක් ඇතිදැයි පරික්ෂා කිරීම මෙමෝග්රෑම පරික්ෂාව මගින් සිදුවේ.

වයස අවුරුදු 40න් ඉහල අයට අනුමත මේ පරීක්ෂණය, පවුලේ සාමාජිකයින්ට පිළිකා තර්ජනයක් පවතීනම් ඊට කලින් සිදු කරන ලෙස උපදෙස් දෙනවා. මෙම සේවාව පෞද්ගලික රෝහල් හරහා ලබා ගත හැක.

පිරිමින්ට

පුරස්ථිති ග්රන්ථි (Prostate) පරික්ෂාව

පුරස්ථිති ග්රන්ථියේ පිළිකා ඇතිදැයි පරික්ෂා කිරීම සඳහා මේ පරික්ෂා කරනු ලබනවා. වයස අවුරුදු 40න් ඉහල පිරිස් සඳහා අනුමත මේ පරීක්ෂණයත් පවුලේ සාමාජිකයින්ට පිළිකා බලපෑම පවතී නම් කලින් කිරීමට අනුමතයි.

[QUOTE="sanumadu, post: 20966713, member: 151858"] [b]වෛද්ය-පරීක්ෂණ-5ක්[/b] [CENTER][COLOR="Blue"][B][SIZE="5"]අවුරුද්දකට සැරයක්වත් හැමෝම කර යුතු වෛද්ය පරීක්ෂණ 5ක් හා පිළිකා මර්ධක පිළියම්[/SIZE][/B][/COLOR][/CENTER][COLOR="Blue"] [LEFT] [SIZE="3"]අපි ඉපැදුනු දවසේ ඉඳන් ම වෙන්නේ වයසට යන එක. එක තප්පරයක් වත් එය නවතින්නේ නැහැ. ඉතින් මෙහෙම වයසට යන අපි ශාරීරිකව ශක්තිමත් වෙනවා වගේම කාලයක් යනකොට ඒ ශක්තිය හීන වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම දිනෙන් දින වයස් ගත වන අපේ ජීවිත වලට නිරෝගීතාවය කියන්නේ අත්යාවශ්යම සාධකයක්. අනිවා හි අපි ඔබට පහත වෛද්ය පරීක්ෂණ වසර පහකට වරක් වත් කරන්නයි යෝජනා කරන්නේ ඔබේ නිරෝගී බව ඔබටත් වඩා ඔබේ පවුලේ අයට හිතවතුන්ට ආදරනීයන්ට ශක්තියක් වන බව අප දන්නා නිසාමයි.[/SIZE] [SIZE="4"][B]1. රුධිර පීඩන පරික්ෂාව[/B][/SIZE] [CENTER][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/03/medical-tests-01.jpg[/IMG] [/CENTER] [SIZE="3"]එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන විවිධ අත්දැකීම් නිසා අපේ මානසික මට්ටම් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම වෙනකොට නිරන්තරයෙන් ම අපේ රුධිර පීඩනයට එය බලපාන්නට ඉතා ඉහල ඉඩකඩක් තියෙනවා. ඩිස්පෙන්සරියකට හෝ අසල පිහිටි රෝහලකට ගියොත් විනාඩි කිහිපයකින් OPD එකේ ඉන්න ඩොක්ටර් කෙනෙක්ට කියලා ඔබට බොහොම සරලව මේ පරීක්ෂණය කරගන්නට පුළුවන්. විනාඩි කිහිපයක් වගේ නෙවෙයි, එයින් ඔබේ ජීවිතය නිරෝගිමත්ව ගෙවන්නට ලැබෙන ඉඩකඩ ඉතා ඉහලයි, ඉතා සරලයි, ඉතා ඉක්මන්.[/SIZE] [SIZE="4"][B]2. ඇස් පරික්ෂාව[/B][/SIZE] [CENTER][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/03/medical-tests-02.gif[/IMG][/CENTER] [SIZE="3"]ඔබ ඇස් පරික්ෂාවකට රජයේ රෝහලකට ම යන්නට අවශ්ය නැහැ. විෂන් කෙයා වගේ උපැස් යුවල නිර්මාණය කරන ආයතනයකට හෝ එහෙමත් නැතිනම් ආසිරි, නවලෝක, ලංකා වගේ පුද්ගලික රෝහල් වලින් මේ සේවාව ලබා ගන්නට පුළුවන්. එහෙත් හිතු මනාපෙට මේ පරීක්ෂණ කරගන්නේ නැතුව ඒ අංශයෙන් ප්රවීනත්වය ලැබූ වෛද්යවරයෙකු ගෙන් ඒ සඳහා උපදෙස් ගන්න එක නම් අනිවා වැදගත් වෙයි. [/SIZE] [SIZE="4"][B]3. සම්පුර්ණ රුධිර පරික්ෂාව[/B][/SIZE] [CENTER][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/03/medical-tests-03.jpg[/IMG][/CENTER] [SIZE="3"]වසරකට වරක් ලේ පරීක්ෂාවෙන් ඔබට බොහෝ දේවල් ඔබ ගැන දැනගන්නට හැකියි. රුධිරයේ ඇති සීනි මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම වගේම ලිපිඩ් පරීක්ෂණ ප්රථිපල එක වරම දැනගන්නට හැකියාව තියෙනවා. සිනි මට්ටම සඳහා පැය 8ක කාලයක් ආහාර ගැනීමෙන් වැළකිය යුතු අතර ලිපිඩ පරික්ෂාව සඳහා එසේ සිටියයුතු කාලය පැය 12ක්. පැය 12කින් ඔබට මේ පරික්ෂන දෙකම කරගන්නට පුළුවන්.[/SIZE] [B][SIZE="4"]4. ඉලෙක්ට්රෝ කාඩියෝග්රෑම් පරික්ෂාව හෙවත් ECG[/SIZE][/B] [CENTER][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/03/medical-tests-04.jpg[/IMG][/CENTER] [SIZE="3"]ECG එකකින් කෙරෙන්නේ ඔබ හදවත නමැති මාංශපේශියේ විද්යුත් ක්රියාවලිය පරික්ෂා කිරීමෙන් එහි ශක්තිමත් භාවය සහ එය නිවැරදිව ක්රියාත්මක වනවාද කියා ඇඟවීමක් ලබා ගැනීමයි. මෙහිම වඩාත් යාවත් කාලීන පරික්ෂාව වන්නේ Exercise ECG පරික්ශාවයි. එහිදී ඔබ ව්යායාම වල යෙදෙත්දී හදවතේ ඉහත කියූ පරීක්ෂාවන් සිදු කෙරෙනවා. මෙහි ප්රතිපල අනුව, මීට වඩා මඳක් මිල අධික වුවත් සංකීර්ණව හදවතෙහි ආකෘතිය සහ ක්රියාකාරිත්වය මනාව පෙන්වන එකෝකාඩියෝග්රෑම් පරික්ෂාවක් කිරීමට ඔබේ වෛද්යවරයා ඔබව යොමු කල හැකියි.[/SIZE] [SIZE="4"][B]5. පුර්ණ සිරුර පරික්ෂාව[/B][/SIZE] [CENTER][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/03/medical-tests-05.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඉහත කියපු සියලුම පරීක්ෂාවන් එක වර කරගන්නට ඔබට පුළුවන්. ඒ ආසිරි, නවලෝක, ලංකා වැනි විවිධ රෝහල් වලින් විවිධ නම් වලින් තිලින කරන පුර්ණ සිරුර පරීක්ෂාවක් තුලින්. එහිදී ඔබේ රුධිරයේ හිමොග්ලොබින් ප්රමාණය, අක්මා සහ වකුගඩු ක්රියාකාරිත්වය, ලිපිඩ පරික්ෂාව, දියවදියා පරික්ෂාව, තයිරොයිඩ් පරික්ෂාව සහ ECG යන පරික්ෂාවන්ට ලක් කෙරෙන අතර ඔබට වෛද්ය වරයෙකුගේ උපදෙස්ද අදාළ පැකේජය තුලට ඇතුලත් වෙනවා. ඔබට සෞඛ්ය රක්ෂනාවරනයක හිමිකරුවෙකු නම් වසරකට වරක් මේ පරික්ෂාව අදාළ රක්ෂණ සමාගමේ පුර්ණ අනුග්රහයෙන් යුතුව ඔවුන් නම් කරනා රෝහලකින් කරගත හැකි වනුද ඇත.[/SIZE] [SIZE="5"][B]**මීට අමතරව – ස්ත්රී පුරුෂ පාර්ශවයන්ට එකිනෙක ආවේනික පිළිකා මැඩලීම**[/B][/SIZE] [SIZE="3"]මෙම පරීක්ෂණ අවුරුද්දක් පාසා නොකළ යුතු වුවත්, කාලාන්විතව කිරීමෙන්, කල් ඇතිව පිළිකාවකට වෙනස් විය හැකි සෛල ඔබේ ශරීරයේ ඇත්දැයි දැනගැනීමට හැකි වනු ඇත. මෙමඟින් වඩාත් සාර්ථක ප්රතිකාර නිර්දේශ කිරීමටත්, ඔබේ ජීවිතය ආරක්ෂා කරදීමටත් වෛද්යවරුන්ට වැඩි අවස්ථාවක් ලැබේවි. [/SIZE] [SIZE="4"][U][B]කාන්තාවන්ට[/B][/U][/SIZE] [SIZE="4"][B]1. Pap Smear[/B][/SIZE] [CENTER][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/03/medical-tests-06.jpg[/IMG][/CENTER] [SIZE="3"]වයස අවුරුදු 21 සිට ඉහල ලිංගිකව ක්රියාශීලී වූ කාන්තාවන් සඳහා මේ පරික්ෂාව යෝග්ය යයි කර ඇත. ඉන් කරන්නේ ගර්භාෂ ග්රීවා පිළිකාවකට ලක් විය හැකිදැයි කල් ඇතිව පරික්ෂා කිරීමයි. සෑම වසර තුනකට වරක් කලයුතු මේ පරික්ෂාව ඔබට රජයේ රෝහල් වල කාන්තා රෝග සායනයන් (Well Woman Clinics) වලින් නොමිලයේ කරගත හැකියි.[/SIZE] [SIZE="4"][B]2. මැමෝග්රෑම පරික්ෂාව[/B][/SIZE] [CENTER][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/03/medical-tests-07.jpg[/IMG][/CENTER] [SIZE="3"]පියයුරු පිළිකා වලින් ඔබේ සෞඛ්යට බලපෑමක් ඇතිදැයි පරික්ෂා කිරීම මෙමෝග්රෑම පරික්ෂාව මගින් සිදුවේ. වයස අවුරුදු 40න් ඉහල අයට අනුමත මේ පරීක්ෂණය, පවුලේ සාමාජිකයින්ට පිළිකා තර්ජනයක් පවතීනම් ඊට කලින් සිදු කරන ලෙස උපදෙස් දෙනවා. මෙම සේවාව පෞද්ගලික රෝහල් හරහා ලබා ගත හැක.[/SIZE] [B][U][SIZE="4"]පිරිමින්ට[/SIZE][/U][/B] [SIZE="4"][B]පුරස්ථිති ග්රන්ථි (Prostate) පරික්ෂාව[/B][/SIZE] [CENTER][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/03/medical-tests-08.jpg[/IMG][/CENTER] [SIZE="3"]පුරස්ථිති ග්රන්ථියේ පිළිකා ඇතිදැයි පරික්ෂා කිරීම සඳහා මේ පරික්ෂා කරනු ලබනවා. වයස අවුරුදු 40න් ඉහල පිරිස් සඳහා අනුමත මේ පරීක්ෂණයත් පවුලේ සාමාජිකයින්ට පිළිකා බලපෑම පවතී නම් කලින් කිරීමට අනුමතයි.[/SIZE][/LEFT][/COLOR][LEFT][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom