niyama ponnayo thun denaහරින් ප්‍රනාන්දු අජිත් පී පෙරේරා පී හැරිසන් යනු එජාපයේ ප්‍රධාන වාචාලයින් තිදෙනාය.මුන් තුන්දෙනාම කවදත් වැදගත් යමක් වැඩක් ඇති දෙයක් කීවෙත් කියන්නෙත් නැත.මෝඩ ටොයියන්ට මුන් තුන්දෙනා තමිල්නාඩු පික්චර්වල ප්‍රධාන නලුවා වගේය.
හරින් ප්‍රනාන්දු ගූගල් බැලුමක් වගේ වාතයෙන් පිරිලාය.වැඩිකල් නොයවා අත්තක පැටලී හුළං ගහින්බිමට චොහ්…!වෙනවා ඇත. මේළඟදී 360 දීත් හුලං බැස්සේය.
“පූචානම් කතා විතරයි.. පාසැල් 2700ක් තිබූ අන්තර්ජාල සබඳතාත් කපලා.’හම්බන්තොට වරාය පිහිනුම් තටාකයක්.මත්තල ගුවන් තොටුපල තලවේලන්න පාවවිච්චි කරනවා.10000/= කින් පඩි වැඩිකරනවා.පෝට්සිටි ව්‍යාපෘතිය නතර කරනවා.
වාචාල කටවල් චන්ද කාලෙ රට රවටපු හැටිමතකයි.
අපේ ටොය්යෝන්ගේ ටෝක්ස් මතක් වෙනවා. යහපාලන team එකේ ඉන්නේ උගත්තු විතරයි.
දැන් පාරට බැහැල විරෝධතා කරන්නේ ලංකාවේ හොඳම මොළ ටික.
මුන් රිලව් කියල කියන්නේ එහෙම මිනිස්සුන්ට.

අපේ ටොය්යෝන්ගේ ටෝක්ස් මතක් වෙනවා. යහපාලන team එකේ ඉන්නේ උගත්තු විතරයි.
දැන් පාරට බැහැල විරෝධතා කරන්නේ ලංකාවේ හොඳම මොළ ටික.
මුන් රිලව් කියල කියන්නේ එහෙම මිනිස්සුන්ට.

![]()
“රිලවා නටන්නේ රිලවාට ඕනෑවට නොවේ: ඕනෑම හනුමෙකුට වන්නම නැටිය හැකි නමුත් රට ගිනි තියන්න දෙන්නේ නෑ“ - ඉන්දු-ලංකා ගිවිසුම ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
![]()

රනිල්ට වදයා, පොන්නයා කිව්වට මේ කඩේ යෑම දකිනකොට හිතෙනවා ඒ කතාව වැරදියි කියලා.. ...

රනිල්ට වදයා, පොන්නයා කිව්වට මේ කඩේ යෑම දකිනකොට හිතෙනවා ඒ කතාව වැරදියි කියලා.. ...

වුර්තිකයන්ගේ නිහඬ උද්ගොෂණයකට මෙහෙම දේශපාලන මැරයන් ඒවා කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවානම් මොවුන් සාමාන්‍ය ජනතාවට මොනවා නොකරයිද???

වුර්තිකයන්ගේ නිහඬ උද්ගොෂණයකට මෙහෙම දේශපාලන මැරයන් ඒවා කඩාකප්පල් කිරීමට උත්සාහ කරනවානම් මොවුන් සාමාන්‍ය ජනතාවට මොනවා නොකරයිද???
දැන් සෑහෙන්න වෙනස් නේ?