වෛද්‍ය

වෛද්‍ය වෘතිය අන්

  • උසස් යැයි කිව හැක.

    Votes: 14 53.8%
  • සම මට්ටමේ පවතී.

    Votes: 6 23.1%
  • කෙසේදැයි කිව නොහැක.

    Votes: 3 11.5%
  • පහල මට්ටමක පවතී.

    Votes: 3 11.5%

  • Total voters
    26
  • Poll closed .

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    වෛද්‍ය උපාධිය ලබා ගන්නා සිසුන් ඒ සඳහා කරන අධික කැප කිරීම් සහ අනෙකුත් විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාවන්ට ඇතුලත් වන සිසුන් කරනා කැපකිරීම් අතර සංසන්දනයට අනුව වෛද්‍ය වෘතිය අන් වෘතිකයන්ට සාපේක්ෂව,
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    Aneth ewa okkoma eka wage newei neda?

    Example ekak widiyata, tronics karana ekai, arts karana ekai dennatama sapekshawa eka uththarayak denne kohomada oya prashneta?

    Aneth eka, ekakata wada aneth eka lokui kiyala ekak naha neda? Ehema hithanawanam hithana ekage mole aulak thiyenne.
     

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Aneth ewa okkoma eka wage newei neda?

    Example ekak widiyata, tronics karana ekai, arts karana ekai dennatama sapekshawa eka uththarayak denne kohomada oya prashneta?

    Aneth eka, ekakata wada aneth eka lokui kiyala ekak naha neda? Ehema hithanawanam hithana ekage mole aulak thiyenne.

    doctors lata dewiwarunta wagee minissu salakima anit wurthikayanta na neda?
    Engineers lata ehema karanne na neda?
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒක තමාගෙ කැමැත්තනෙ..

    කැප කරන කාලෙන් වැඩියෙන් වටිනව කියන්න බෑනෙ..

    දොස්තර ල විතරක් ඉදල මදිනෙ..

    අනිත් වෘත්තිකයනුත් ඕනෙ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    doctors lata dewiwarunta wagee minissu salakima anit wurthikayanta na neda?
    Engineers lata ehema karanne na neda?

    ehema karana purudda enawa aththe lankawe issara "weda mahaththaya" lata salakapu culture eken wennathi kiyala man hithanne.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාචච්චා වසලෝ හොති - නචච්ච හොති බ්‍රහ්මනෝ
    කම්මනා වසලෝ හොති - කම්මනා හොති බ්‍රහ්මනෝ.
    ~සිද්ධාර්ථ ගෞතමයන්~
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,146
    113
    Gotham City
    doctors lata dewiwarunta wagee minissu salakima anit wurthikayanta na neda?
    Engineers lata ehema karanne na neda?


    තාක්ෂණෙත් එක්ක ඉන්න අළුත් පරම්පරාව නම් ඔය වෘතිකයන්ව දෙවිවරු කරගන්නෙ නැහැ.
    පරණ පොතෙ උගත් සහ පොතෙ නූගත් පරපුර ,අහිංසක ගැමි ජනතාව ඔය වෘතියට පිළිගැනිමක් දෙනවා.
    බලපන් රජයෙ හොස්පිටල් ඒකකට ගිහින් වැඩ කරන උන් ඉඳන් ලෙඩ්ඩු දක්වා බහුතරය .
    නූගත්කම නොදන්නාකම වැඩි තැන දෙවියො වීරයො බීහිවෙනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔය වගේ ප්‍රශ්න තියෙන්නේ ලංකාවේ උන්ට විතරද මන්ද ....උම්බලනම් අනේ මන්ද කොල්ලනේ ...:(