වෛරයෙන් අත්මිදෙන්නෙ කොහොමද ?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    Ignore him. ඔය feeling එක එනකොටම වෙන දෙයක් හිතන්න සිතුවිල්ල මාරු කරන්න try කරන්න. මුලින් නම් අමාරුයි. හැබැයි කාලයත් එක්ක ඕක ලේසි වෙනවා. අන්තිමට මතක නැති ගානටම එනවා. හොයලා බලන එක නවත්තන්න. Social media එහෙම දකිනවා නම් ඒව block කරන්න. නැත්තං ඒ social media වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න. දැක්කොත් ඉක්මනට scroll කරලා මඟ අරින්න.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,878
    11,326
    113
    උබ උඹටම වැලිව් එකක් හදා ගනින්
    හැම තිස්සෙම බිසි එකේ හිටපන්
    හොඳ පොතක් හරි කියවපන් වෙන වැඩක් නැති වෙලාවට
    සෝෂල් මිඩියා එළකිරි එන එක අඩු කරපන්
    පන්සල් යන්නත් කියයි කියලා මම හිතුවෙ, බෞද්දයො එහෙම advice දෙන්නෙ නැද්ද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,304
    67,660
    113
    Athithaye eka kshanyawak wath wedak ne.eka terum ganin.wela ivarai.anagathaya sure ne ekath terum ganin.parana dewal me mohthata genalla duk widinna epa terumak ne kisima