Ignore him. ඔය feeling එක එනකොටම වෙන දෙයක් හිතන්න සිතුවිල්ල මාරු කරන්න try කරන්න. මුලින් නම් අමාරුයි. හැබැයි කාලයත් එක්ක ඕක ලේසි වෙනවා. අන්තිමට මතක නැති ගානටම එනවා. හොයලා බලන එක නවත්තන්න. Social media එහෙම දකිනවා නම් ඒව block කරන්න. නැත්තං ඒ social media වලින් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්න. දැක්කොත් ඉක්මනට scroll කරලා මඟ අරින්න.