'වෛරයෙන් වෛරය නොසංසිදේ'

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    'වෛරයෙන් වෛරය නොසංසිදේ'

    වෛරයෙන් වෛරය නොසංසිදේ



    නිරායුද හිටියානම් කොහොමද අනිත් එකාගේ ඔලුවේ උන්ඩ. දෙදෙනාම එක වල්ලේ පොල් වගේ. චන්ඩි වැඩ නොකර ගෙදර හිටියානම්, මේ ප්‍රෂ්ණ මොකක්වත් නැත. ලංකාවට මානවක අයිතිවාසිකම් ගැන යලි ප්‍රෂ්ණ ඇතිද නෝවේ. මේවැනි මැරවර දේෂපාලකයෝ හින්දා කවදාවති රට ගොඩ එන්නේ නැත. අනිත් මීහරකාත් ඉස්පිරිතලේ මිය ගියෝත් රටට තවත් බරක් අඩුවූවාවේ.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නිරායුධයි කියන්නෙ භාරත ලක්ෂමන් කියන පුද්ගලයා පමණයි. ඔහුගේ ආරක්ෂකයන් නිරායුධයි කියන්නෙ නෑ.