වෛරය පැතිරවීම

KDH

Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    බදු ගෙවන අපි මයිනට මන්දිරයක් දෙන්න ඕනද?
    දැන් අනුර ඉන්නේ තඹුත්තේගම ද ?හිටපු ජනාධිපති කෙනෙක්ට ලැබෙන දෙයක් නේද ඒක ? ඔන්න මහින්ද ඒකෙන් යනවලු ...

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඒ එම නිල නිවසෙන් ඉවත් නොවන්නේ නම් මාසිකව තක්සේරැ කුලිය වශයෙන් රුපියල් ලක්‍ෂ 46ක් ගෙවන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා කළ දැනුම් දීමත් සමඟයි.

    ඒ අනුව බොහෝ දුරට ඒ මහතා මැදමුලන තංගල්ල කාල්ටන් නිවසේ පදිංචියට යනු ඇතැයි සමීප ආරංචි මාර්ග කියයි.

    ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද කියා සිටියේ මෙම නිවස තම පවුලට හෝ තම පියාට අයත් නිවසක් නොව රජයට අයත් නිවසක් බැවින් බවත් එය රජය විසින් හිටපු ජනාධිපතිවරයකුට ආරක්‍ෂාව සලකා ලබා දෙන ලබාදෙන නිවසක් බවත්ය.

    නමුත් රජය විසින් දැනුම් දෙන ඕනෑම මොහොතක තම පියා ඉන් ඉවත්වීමට සූදානම් බවත් හෙතෙම කියා සිටියේය

    lankacnews
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඕක තමයි ඇත්ත කතාව. උන් කියන්නෙ මොකක්ද ඒක තමයි ඇත්ත. ඒක පිළිගන්නෙ නැත්නම් උන් වෛර බඳිනවා. උන් කියන channel බලන්න ඕන. newspapr බලන්න ඕන. වෙන එකක් බලනවනම් වෛර බඳිනවා. වෙන එවුන්ට මොන ජරා කතා කිව්වත් ඒව අහන ඉන්න ඕන. තමන්ගෙ එකා මොන බලු වැඩේ කලත් අවුලක් නෑ. ඒකටත් වෛර බඳිනවා. කිසිම තර්කයක් බෑ. ඇත්තද බොරුද හොයන්න බෑ. වෛර බඳිනවා. උන් ඇවිල්ල උගත් බුද්ධිමත් සකලඥණය සහිත සියලුකල් දැකිය හැකි විශේෂිත සෙට් එකක්. ඒක අභියෝගයට ලක් කරනවා කියන්නෙ උබ නූගත් එකෙක්..............ඒකටත් වෛර බඳිනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,928
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් අනුර ඉන්නේ තඹුත්තේගම ද ?හිටපු ජනාධිපති කෙනෙක්ට ලැබෙන දෙයක් නේද ඒක ? ඔන්න මහින්ද ඒකෙන් යනවලු ...

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබාදී තිබෙන කොළඹ 07, විජයරාම නිල නිවාසයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඒ එම නිල නිවසෙන් ඉවත් නොවන්නේ නම් මාසිකව තක්සේරැ කුලිය වශයෙන් රුපියල් ලක්‍ෂ 46ක් ගෙවන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා කළ දැනුම් දීමත් සමඟයි.

    ඒ අනුව බොහෝ දුරට ඒ මහතා මැදමුලන තංගල්ල කාල්ටන් නිවසේ පදිංචියට යනු ඇතැයි සමීප ආරංචි මාර්ග කියයි.

    ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද කියා සිටියේ මෙම නිවස තම පවුලට හෝ තම පියාට අයත් නිවසක් නොව රජයට අයත් නිවසක් බැවින් බවත් එය රජය විසින් හිටපු ජනාධිපතිවරයකුට ආරක්‍ෂාව සලකා ලබා දෙන ලබාදෙන නිවසක් බවත්ය.

    නමුත් රජය විසින් දැනුම් දෙන ඕනෑම මොහොතක තම පියා ඉන් ඉවත්වීමට සූදානම් බවත් හෙතෙම කියා සිටියේය

    lankacnews
    විශේෂයෙන් කියන්ටෝන මයිනා ඔය ගෙදර අතෑරලා යනවා කියල ලන්කාශීනිවුස් දාල තියෙන්නෙ බොරුවක්