වෛරස් උණ හැදුනට පස්සේ වැඩක් කරගන්නත්නෑ අප්පා පට්ට අමාරුයිඇගට.පොඩි වැඩක් කලත්වෙහෙස වැඩී. නිදාගන්නමයි හිතෙන්නේ. කෑම කන්නත් ප්‍රියතාවයක් නෑ. පොඩි දුරක් ඇවිද්දත් කකුල් රිදෙනවා අප්පා. මේක ඩොක්ටට කියපුවාම මාසයක් විතර යාවි කීවා රිකවරි වෙන්න. කෑමෙන් බීමෙන් මේකට ප්‍රතිකර්මක් නැද්ද අප්පා. ෂොප් එකේ වැඩ ගොඩ ගැහිලා කරගන්න විදිහක් නෑ



