වෛරස් මගුලක් ඇවිල්ලද මන්දා...

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    වෛරස් මගුලක් ඇවිල්ලද මන්දා...

    මචංලා පොඩි අවුලක් හෙල්ප් එකක් දීපල්ලා මේකට

    මගේ ලැප් එකට මොකක් හරි වෛරස් මගුලක් ඇවිල්ලද මන්දා මචං ඔන්ලයින් ආවම මචං ෆයර්ෆොක්ස් එකේදී මචං මොකක් හරි සයිට් එකක ඉන්නකොට වෙන ලින්ක් එකක් එනවා බැක් ගියාට කලින් හිටපු පේජ් එක ඕපන් කරන්න දෙන්නෙත් නැ මේ තියෙන්නේ එක ලිනක් එකක්

    http://activities.alibaba.com/aliba...1000000046001&bm=cpa&tp1=135318786031&src=saf

    මල කරැමයක් වෙලා තියෙන්නේ මේ කේස් එක නැති කරගන්න දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න

     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    mokak hari install wela thiyenwa athi mchn

    ඔව් මචං ඒක තමයි මාත් හිතන්නේ ඒත් මං ඔකෝම චෙක් කලා අලුතින් දාපු ඒවත් සේරම අයින් කලා දැං මොකක්වත් පේන තරමට නැ මේ මොකද්ද හොයා ගන්නත් බැ බං ෂික් :angry:


    http://done.witchcraftcash.com/?r=/...ZiYjA1MDA3YTM1ZWIzOQ==&x=1280&y=641&timeout=0

    මේක තමා මුලින්ම එන්නේ
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    virus nemei machan. adware ekakda koheda. Normally samahara sites walata giyama oya wage ewata link wenna puluwan. eth return enna puluwan.
    adblocker ekak dagaththanam hari.
    Hodama de thamai Malwarebytes daganna eka
    Or an adblocker
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ublock fire fox addon eke dala balanne,mageth enewa links godak,addbolck keranne ethekote hariyai, virus ekak num Pc format keranne,naththam virus guard ekak daala PC check kerala balanne...malware,adware..etc awulak,virus wenna puluwan. fire fox eke reinstall keranne,firefox ithuruwechcha folder files okkome makela danna..pc restart kerala,ad block ad don,virus guard daaganna..:yes:

    https://addons.mozilla.org/en-US/firefox/addon/ublock/

    https://addons.mozilla.org/en-US/firefox/addon/ublock-origin/

    https://www.google.lk/?gfe_rd=cr&ei=8iK5VtfVNtvqugTIioHgAg#q=adblock+for+firefox
     
    Last edited: